aparade wenne kohomada ban.adu gaane bada hari pirenawa.oya mala jarawa beela leda hadagannawata wadiya![]()
කෑවම විතරක් ඇද්ද?
aparade wenne kohomada ban.adu gaane bada hari pirenawa.oya mala jarawa beela leda hadagannawata wadiya![]()
අඩෝ රකුස්, ඇබ්සොලූට් ලංකාවට ලොකු වුනාට මෙහෙනම් වැඩි ගානක් නෑ. ඇහැබැයි ඉතින් ලංකාවෙදි වුනත් කැමැත්තෙන් බීපු එකම සැර බීම.මල කෙලියයි... ඔය ලොකු ලොලු ජාති මට දිරවන්නේ නෑ නෙ.ආයෙ ගන්න සල්ලි නැතුව එහෙම නෙමෙයි ඕන්... අපි ගන්නේ Black Lable.
මෙන්න මෙක නේද?
රු 910.00 .අනික දෙශීය නිස්පාදකයො දිරි ගන්නනත් එපැයි. සැන්ටි සදහා කූල් වතුර බොතලය නොමිලේම ලබා ගත හැක. බයිට් සදහා බිත්තර දෙකේ ඔම්ලට් එකයි .ඉතා අඩු මුදලකට දෙශීය පානයක් ලබා ගත හැක.

මල කෙලියයි... ඔය ලොකු ලොලු ජාති මට දිරවන්නේ නෑ නෙ.ආයෙ ගන්න සල්ලි නැතුව එහෙම නෙමෙයි ඕන්... අපි ගන්නේ Black Lable.
මෙන්න මෙක නේද?
අර ඇවිදින මනුස්සයාගෙ එක නෙමෙයි මෙන්න මෙ IDL Black Lable.
![]()
රු 910.00 .අනික දෙශීය නිස්පාදකයො දිරි ගන්නනත් එපැයි. සැන්ටි සදහා කූල් වතුර බොතලය නොමිලේම ලබා ගත හැක. බයිට් සදහා බිත්තර දෙකේ ඔම්ලට් එකයි .ඉතා අඩු මුදලකට දෙශීය පානයක් ලබා ගත හැක.
hari hari mama kiwwe nahane lankawe pizza thamai hondama kiyala.mamath pitarata pizza kaala thoyenawa.lankawe ewa e tharam quality naha thamai.eth uya kiyana widiyata salli deela leda hadagannawata wada hondai bada pirenna kana eka e salli walin![]()

මට මේකට දැන් වදිනව අඩුයි සොන්නයොCheap and good Sonnayo™![]()
A/L karana kale gahuwe okama thamai.. Brandi nam Gallery thamai![]()

kisi amaruwak nathuwa bonna puluwan oi 

මට මේකට දැන් වදිනව අඩුයි සොන්නයො![]()