එළකිරි බඹරු

ඔබ වෙරිවෙලා තියෙ

  • ඔව්, මම බොනවා

    Votes: 80 55.9%
  • පිස්සුද ජිවිතේට නැහැ

    Votes: 46 32.2%
  • කලින් බිවුවා දැන් නැහැ

    Votes: 17 11.9%

  • Total voters
    143
  • Poll closed .

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මල කෙලියයි... ඔය ලොකු ලොලු ජාති මට දිරවන්නේ නෑ නෙ.ආයෙ ගන්න සල්ලි නැතුව එහෙම නෙමෙයි ඕන්... අපි ගන්නේ Black Lable.
    මෙන්න මෙක නේද?

    රු 910.00 .අනික දෙශීය නිස්පාදකයො දිරි ගන්නනත් එපැයි. සැන්ටි සදහා කූල් වතුර බොතලය නොමිලේම ලබා ගත හැක. බයිට් සදහා බිත්තර දෙකේ ඔම්ලට් එකයි .ඉතා අඩු මුදලකට දෙශීය පානයක් ලබා ගත හැක.
    අඩෝ රකුස්, ඇබ්සොලූට් ලංකාවට ලොකු වුනාට මෙහෙනම් වැඩි ගානක් නෑ. ඇහැබැයි ඉතින් ලංකාවෙදි වුනත් කැමැත්තෙන් බීපු එකම සැර බීම.:love:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මල කෙලියයි... ඔය ලොකු ලොලු ජාති මට දිරවන්නේ නෑ නෙ.ආයෙ ගන්න සල්ලි නැතුව එහෙම නෙමෙයි ඕන්... අපි ගන්නේ Black Lable.
    මෙන්න මෙක නේද?

    අර ඇවිදින මනුස්සයාගෙ එක නෙමෙයි මෙන්න මෙ IDL Black Lable.
    Arak_-_Sri_Lanka.jpg


    රු 910.00 .අනික දෙශීය නිස්පාදකයො දිරි ගන්නනත් එපැයි. සැන්ටි සදහා කූල් වතුර බොතලය නොමිලේම ලබා ගත හැක. බයිට් සදහා බිත්තර දෙකේ ඔම්ලට් එකයි .ඉතා අඩු මුදලකට දෙශීය පානයක් ලබා ගත හැක.

    මමනම් ඕල්ඩ් ඈරෑක් හුට්ටෝ... ඕල්ඩ්,සෝඩා,බෙන්සන්, ෆ්‍රයිඩ් පෝක් ඔර් චිකන්.

    ගේමක් නෑතිව බෝතලයක් ගහන්න පුලුවන්.


    Uv1DCSL_Old_Arrack1.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hari hari mama kiwwe nahane lankawe pizza thamai hondama kiyala.mamath pitarata pizza kaala thoyenawa.lankawe ewa e tharam quality naha thamai.eth uya kiyana widiyata salli deela leda hadagannawata wada hondai bada pirenna kana eka e salli walin ;)

    ජබුක් කරන්නෑ ලංකාවේ පිට්සා එච්චර කොලිටි නෑ කියපු නිසා. ඕකුන්ට ගිනි ගනන් දීල සෝබනේට කාල බඩින් කාලක් පුරවන් හුල්ල හූල්ල යනවට වඩා හොදයි ක්ලීන් ස්පොට් එකකින් තෝසේ පාරක් දානව.
    කවුද බං කියන්නේ බිව්වහම ලෙඩ හැදෙනව කියල?. වැඩිපුර බිව්වොතිනුයි ලෙඩ හැදෙන්නේ....... වැඩිපුර වතුර බිව්වත් අවුල්.... ඔක්කෝම ගානට..... ලිමිට් එකට කරපන්.
    Ps.
    කොල්ලුපිටියෙ රජතුමාගෙ ගේ ලග තියෙන ගුනසිරියෙන් කාපු උන් අත් උස්සන්න බලන්න.......... කුප්ප තැන වුනාට රජ බොජුන්..:love::love: