එළකිරි බඹරු

ඔබ වෙරිවෙලා තියෙ

  • ඔව්, මම බොනවා

    Votes: 80 55.9%
  • පිස්සුද ජිවිතේට නැහැ

    Votes: 46 32.2%
  • කලින් බිවුවා දැන් නැහැ

    Votes: 17 11.9%

  • Total voters
    143
  • Poll closed .

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වතුර එක්ක අරක්කු බොන්න හොද නෑහෑ කියලා කතාවක් තියෙනවා,මෙකෙ දොස්තර කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් පෑහෑදිලි කරලා දෙනවද?මොකද මට වතුර නෑතුව වෙන කිසිම මගුලක් එක්ක බොන්න බෑහෑ කබරයා යනවා..:angry:

    tonic එක්ක ගහපන් මරු ...
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    වතුර එක්ක අරක්කු බොන්න හොද නෑහෑ කියලා කතාවක් තියෙනවා,මෙකෙ දොස්තර කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් පෑහෑදිලි කරලා දෙනවද?මොකද මට වතුර නෑතුව වෙන කිසිම මගුලක් එක්ක බොන්න බෑහෑ කබරයා යනවා..:angry:

    Matath oya case eka heeniyata tiyanawa :P
    cool wathura ekka thamai wadiyenma bonne.. nathnam Sprite, 7up ok.. coke nam charr :oo:
    aluthma invention eka thamai dan api bonne apple or pipigngna kapala gammiris ihala.. patta bite eka :D

    cool wathura ekka biwwata awulak naha mama hithanne..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔන්න ගසා අදත් වැඩේ හරි මලගෙදරක් තියෙනවා රත්නපුරේ යන්න. අදත් සෙන්ටිමෙන්ටල් වෙන්න පුලුවන් එකෙන්ම.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඔන්න ගසා අදත් වැඩේ හරි මලගෙදරක් තියෙනවා රත්නපුරේ යන්න. අදත් සෙන්ටිමෙන්ටල් වෙන්න පුලුවන් එකෙන්ම.
    :P:P:P:Pවෑස්සත් එක්ක ටිකක් අමරු කරයිද දන්නෙ නෑහෑ වෑඩෙ,දාගන්න එකක් උගුරටම හලා ගනින්:angry:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    කවදාවත් බීලත් නැහැ. කවදාවත් බොන්නෙත් නැහැ. මගෙ සෙට් එකේ බොන්නැති එකෙක්ට ඉන්නෙ මම විතරයි. මටත් පොවන්න කට්ටිය සෑහෙන උත්සහයක් ගත්ත. ඒත් උන්ට බැරි උනා. කට්ටිය සෙට් වෙන දවසට මම කොකාකෝල බීල බයිට් එක පුළුවන්තරම් කාල එනව
    19.gif
    19.gif
    19.gif
    .

    නොබී බොනවුන්ගෙ බයිට් කන තොපිල වගෙ උන්ට බඩම පලයං:angry::angry::rofl::rofl::P:P
     

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    අපි නම් අරිශ්ඨෙ ගන්නවා කන සාක්කුවට වැටෙන්න:rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :P:P:P:Pවෑස්සත් එක්ක ටිකක් අමරු කරයිද දන්නෙ නෑහෑ වෑඩෙ,දාගන්න එකක් උගුරටම හලා ගනින්:angry:
    හීතලට වදින්නෙ නැහැ කියහන්කො ඒ පාර:no::dull::baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න ගසා අදත් වැඩේ හරි මලගෙදරක් තියෙනවා රත්නපුරේ යන්න. අදත් සෙන්ටිමෙන්ටල් වෙන්න පුලුවන් එකෙන්ම.

    කාගේද කප

    මැවිලා පෙනේවි ඒ කලේ කපවල්
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ජබුක් කරන්නෑ ලංකාවේ පිට්සා එච්චර කොලිටි නෑ කියපු නිසා. ඕකුන්ට ගිනි ගනන් දීල සෝබනේට කාල බඩින් කාලක් පුරවන් හුල්ල හූල්ල යනවට වඩා හොදයි ක්ලීන් ස්පොට් එකකින් තෝසේ පාරක් දානව.
    කවුද බං කියන්නේ බිව්වහම ලෙඩ හැදෙනව කියල?. වැඩිපුර බිව්වොතිනුයි ලෙඩ හැදෙන්නේ....... වැඩිපුර වතුර බිව්වත් අවුල්.... ඔක්කෝම ගානට..... ලිමිට් එකට කරපන්.
    Ps.
    කොල්ලුපිටියෙ රජතුමාගෙ ගේ ලග තියෙන ගුනසිරියෙන් කාපු උන් අත් උස්සන්න බලන්න.......... කුප්ප තැන වුනාට රජ බොජුන්..:love::love:

    :P