වතුර එක්ක අරක්කු බොන්න හොද නෑහෑ කියලා කතාවක් තියෙනවා,මෙකෙ දොස්තර කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් පෑහෑදිලි කරලා දෙනවද?මොකද මට වතුර නෑතුව වෙන කිසිම මගුලක් එක්ක බොන්න බෑහෑ කබරයා යනවා..
tonic එක්ක ගහපන් මරු ...

Meke inne hena ka*i bebaddo set ekak ne![]()

(aluth threads tika balapan)කොහොමද ඒ වෙලාවට කසුන් ගේ “රෑ අහසින්“ වගේ ගීතයක් ඇහෙද්දී දැනෙන ජීවිතය...........ඉද හිට උඩින්ම එක.![]()

ඔන්න ගසා අදත් වැඩේ හරි මලගෙදරක් තියෙනවා රත්නපුරේ යන්න. අදත් සෙන්ටිමෙන්ටල් වෙන්න පුලුවන් එකෙන්ම.

වෑස්සත් එක්ක ටිකක් අමරු කරයිද දන්නෙ නෑහෑ වෑඩෙ,දාගන්න එකක් උගුරටම හලා ගනින්
කවදාවත් බීලත් නැහැ. කවදාවත් බොන්නෙත් නැහැ. මගෙ සෙට් එකේ බොන්නැති එකෙක්ට ඉන්නෙ මම විතරයි. මටත් පොවන්න කට්ටිය සෑහෙන උත්සහයක් ගත්ත. ඒත් උන්ට බැරි උනා. කට්ටිය සෙට් වෙන දවසට මම කොකාකෝල බීල බයිට් එක පුළුවන්තරම් කාල එනව![]()
.![]()

හීතලට වදින්නෙ නැහැ කියහන්කො ඒ පාරවෑස්සත් එක්ක ටිකක් අමරු කරයිද දන්නෙ නෑහෑ වෑඩෙ,දාගන්න එකක් උගුරටම හලා ගනින්
![]()

ඔන්න ගසා අදත් වැඩේ හරි මලගෙදරක් තියෙනවා රත්නපුරේ යන්න. අදත් සෙන්ටිමෙන්ටල් වෙන්න පුලුවන් එකෙන්ම.
ජබුක් කරන්නෑ ලංකාවේ පිට්සා එච්චර කොලිටි නෑ කියපු නිසා. ඕකුන්ට ගිනි ගනන් දීල සෝබනේට කාල බඩින් කාලක් පුරවන් හුල්ල හූල්ල යනවට වඩා හොදයි ක්ලීන් ස්පොට් එකකින් තෝසේ පාරක් දානව.
කවුද බං කියන්නේ බිව්වහම ලෙඩ හැදෙනව කියල?. වැඩිපුර බිව්වොතිනුයි ලෙඩ හැදෙන්නේ....... වැඩිපුර වතුර බිව්වත් අවුල්.... ඔක්කෝම ගානට..... ලිමිට් එකට කරපන්.
Ps.
කොල්ලුපිටියෙ රජතුමාගෙ ගේ ලග තියෙන ගුනසිරියෙන් කාපු උන් අත් උස්සන්න බලන්න.......... කුප්ප තැන වුනාට රජ බොජුන්..![]()