කවුද බන් කිරියේ 24 hrs ලැගලා ඉන්න උන්.. කොටාගෙන පලයල්ලා උඹලා නිතරම දකින උන්...
හෙසාන් දමින්ඩ - කළුටර සයිඩ් එකේ කොළුවෙක් ලූ
හෙළයෙක් - මූ නන් හොඳ IT වැඩ්ඩෙක්.. හරී හිත හොඳ එකා... ගෙදර ප්රී ලාන්ස් කොරන එකෙක් සුවර් එකටම.. මටත් සෑහෙන්න උදව් කරපු එකෙක්... ❤
ඉන්ඬ්ජිත් - කියන්න ඕනේ නෑනේ මූ ගැන
නකමුරා - කාලෙකින් දැක්කේ නෑ
සොලිඩ් රයිඩර් - මූත් හොඳ IT කොලුවෙක්. මුට අමතර ආදායම් එහෙම තියෙන එකෙක්..ගෙවල් කුලියට දීලා ඒ ආදායමෙන් ජීවත් වෙන එකෙක්... තලවතුගොඩ සහ හෝමගම තමා මුගේ වාසාසස්ථාන.. ආතල් එකට IT කොරන්නේ.
ඉරෝසාන් - ඉහි ඉහි
ඉමෝහොටෙප් - සුපිරි වැඩ්ඩා මම මෑත කාලිනව දැකපු..
ඇත්ත කියහල්ලා.. තොපිලා මේකට ඇබ්බැහී වෙලා නේද??? නොගිහින් හිටියොත් හිතට හරි නෑ නේද??? ගෑණිගෙන් ගුටි කනවා නේද ඉලව්වක් බල බල හිනා වෙනවා කියලා තනියෙන්.... ?? ඇත්ත කියහල්ලා.. ගෙදර යමේට වැඩ තියෙද්දී තෝ කිරියක් අස්සේ රින්ගන්..
මුන් මලත් මේකේ පෙරේතයෝ වගේ ඉඳීවි බන්ස්...