****එළකිරි බ්‍රහ්මචාරී සංගමය****

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසුන් තමයි මේ සංගමයේ අධ්‍යාත්මික නායකයා :) මේ සංගමයට බැඳුනට පස්සේ පුදුම සුවයක් දැනෙනවා කියලයි කට්ටිය කියන්නේ

    :yes: aniwa…

    habai meka nofap ekka patalawa ganna epa…
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කසුන් තමයි මේ සංගමයේ අධ්‍යාත්මික නායකයා :) මේ සංගමයට බැඳුනට පස්සේ පුදුම සුවයක් දැනෙනවා කියලයි කට්ටිය කියන්නේ

    මූ පාර්ලිමේන්තු මැතිවරණයට දැන්ම ඉඳන්ම ලෑස්තිවෙනවා... එළකිරි බ්‍රභ්මචාරී පෙරමුණ කියලා හදාගෙන... බුද්ධි අංශ වාර්ථාවට අනූව මූ දැනටමත් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ... ඉක්මනට මොනවාහරි කරලා මූව ඇතුලට දාන්න වෙනවා.... නැතිනම් අපිට කෙලවෙන සීන් එකක් තියෙන්නේ...:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ පාර්ලිමේන්තු මැතිවරණයට දැන්ම ඉඳන්ම ලෑස්තිවෙනවා... එළකිරි බ්‍රභ්මචාරී පෙරමුණ කියලා හදාගෙන... බුද්ධි අංශ වාර්ථාවට අනූව මූ දැනටමත් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ... ඉක්මනට මොනවාහරි කරලා මූව ඇතුලට දාන්න වෙනවා.... නැතිනම් අපිට කෙලවෙන සීන් එකක් තියෙන්නේ...:yes:

    :P

    Kasun braghma thuma

    Mawath badawaganna sangameta

    Adane meka dakke man mitureee

    enna mithure..

    brahmacharaya pathan….

    ganu nopathan….
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Kasun braghma thuma

    Mawath badawaganna sangameta

    Adane meka dakke man mitureee

    මගේ යාලුවො එක එකා බ්‍රභ්මචාරී වෙන්න යනවා... මුලින් කටුස්සා... දැන් හිච්චා.... මටත් අන්තිමට එතනට යන්න වෙයිද දන්නෑ...:sorry::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :P

    enna mithure..

    brahmacharaya pathan….

    ganu nopathan….

    මේවා මහ කැත වැඩ....
    බ්‍රභ්මචාරී කියලා පෙන්නලා තොපිව සමලිංගික කරන්න යන ජාත්‍යන්තර කුමන්ත්‍රණ මේවා... එන්ජීඔ කුක්කන්ගේ සල්ලි වලින් දාපු සංගම්...:angry::angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බ්‍රහ්මචාරී වෙලා හිටියා මාසයකට වැඩිය...:Dදැන් ආපහු සිල් බිඳුනා...:(මේකට බැඳිලා මොකද්ද ලැබෙන ප්‍රයෝජනේ...:rolleyes:

    කෙල්ලෙකුට කිස් එකක් දීලත් නෑලූ... ලිංගිකව හැසිරිලාත් නෑලූ... අතින් වත් අල්ලලා නෑලූ... එතකොට සිල් බිදුනේ ඇදෙන් වැටිලද බං... :sorry::sorry:

    මට තේරෙන්නෑ සාන්ත...:eek::eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේවා මහ කැත වැඩ....
    බ්‍රභ්මචාරී කියලා පෙන්නලා තොපිව සමලිංගික කරන්න යන ජාත්‍යන්තර කුමන්ත්‍රණ මේවා... එන්ජීඔ කුක්කන්ගේ සල්ලි වලින් දාපු සංගම්...:angry::angry:

    ape politics ubalata therenne na.. :no:

    Udin yanna puluwan weida :dull:

    :yes: habai kaalayak yanawa
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    :yes: habai kaalayak yanawa

    3if5ce.png