..::එළකිරි භාෂා::..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    හුකෑස් - සුකමින් සිනාසීම යන අර්ථය ගෙන දෙයි...සාමාජිකයෙකු විසින් පැහැදිලි ලෙසම ගොන් යයි පෙනෙනා තර්කයක් ගෙන හැර පෑ විට යොදාගැනීම මැනවි :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ටහිකෙයි - ඉතාම විශ්මය දනවන හෝ සුපිරි පිරිපුන් ළඳකගේ සේයාරුවක් දුටු විට යොදාගැනීම මැනවි.

    උදා:
    1379794_451118721745501_1777113987927493237_n.jpg

    :shocked::shocked: ටහිකෙයි :cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කිරිය=Elakiri
    nigga=මෙම වෙබ් අඩවියේ සිටිනා තරමක මතභේදයට තුඩුදුන් scurvy නැමැති සාමාජිකයාට ඔහු කලු ජාතිකයෙක් වශයෙන් නම් කර ඔහුට අපහාස කිරීම සඳහා භාවිතා කරන වචනයක්.
    සිංහලු/සිංහලයා=පොදුවේ සිංහල ජාතිකයන් ආමන්තරණය කිරීම සඳහා පාවිච්චි කරන ලද පදයක්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඇන්ටි, අල්ලපු ගෙදර අක්කා - සිහින ලෝකවල සිටින චරිත පිලිබඳ සැබෑවට සිදුවූවක් ලෙස අසහන කතා ගොතා පැවසීමේදී මේ වැනි පද බහුලව යොදාගැනේ...:P:P
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඇන්ටි, අල්ලපු ගෙදර අක්කා - සිහින ලෝකවල සිටින චරිත පිලිබඳ සැබෑවට සිදුවූවක් ලෙස අසහන කතා ගොතා පැවසීමේදී මේ වැනි පද බහුලව යොදාගැනේ...:P:P

    ඉස්සරහ ගෙදර අක්ක, ඉස්සරහ ගෙදර ඇන්ටි, ඉස්සරහ ගෙදර ඇන්ටිගේ දුව වගේ ද :rofl: :rofl: :P :P
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    රේප් කපනවා - කෙලින් විරුද්දත්වය ප්‍රකාශ කිරිමීට නොහැකි අවස්තාවලදී සැඟවී පහරදෙන, එලකිරියට ආවේනික වූ ගරිල්ලා සටන් ක්‍රමයකි...:baffled::rofl:
     
    • Like
    Reactions: I_Simon

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇන්ටි, අල්ලපු ගෙදර අක්කා - සිහින ලෝකවල සිටින චරිත පිලිබඳ සැබෑවට සිදුවූවක් ලෙස අසහන කතා ගොතා පැවසීමේදී මේ වැනි පද බහුලව යොදාගැනේ...:P:P

    බොහෝ ත්‍රෙඩ් නිරන්තරයෙන් කැලේ පැනීම සඳහාද මෙම වචන හේතු වේ..:rofl:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    රේප් කපනවා - කෙලින් විරුද්දත්වය ප්‍රකාශ කිරිමීට නොහැකි අවස්තාවලදී සැඟවී පහරදෙන, එලකිරියට ආවේනික වූ ගරිල්ලා සටන් ක්‍රමයකි...:baffled::rofl:

    :lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    බුරිය ලෙවකමි, පු# හිල ලෙවකමි - සුකුමාල ගැහැණු ළමුන්ගේ චායාරූප පලවෙන ත්‍රෙඩ් හි සුලබව දැක ගත හැකි ටැග් වේ...අසහනය පිට කිරීමට යොදාගනියි...:rofl::lol:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,373
    2,370
    113
    බුරිය ලෙවකමි, පු# හිල ලෙවකමි - සුකුමාල ගැහැණු ළමුන්ගේ චායාරූප පලවෙන ත්‍රෙඩ් හි සුලබව දැක ගත හැකි ටැග් වේ...අසහනය පිට කිරීමට යොදාගනියි...:rofl::lol:

    මෙවැනි ත්‍රෙඩ් වල "ජංගි සහිත ත්‍රෙඩ්" යන්නද බොහෝ විට දැකිය හැක :yes::yes: