එළකිරි භූත කොටුව.........

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    :P:rolleyes:..::කතා අංක 1::..:rolleyes::P

    :shocked:මෙක වාහන සම්බන්ද එකක්:shocked:

    ම්න් ලිය්න විදිහ අවුල්ද දන්නෙ නෑ
    මෙවා 98% විතර ඈත්ත සිද්දී


    සියලු නම් ගම් මනක්කල්පිතය
    සත්ය සිදුවිමක් අසුරිනි.


    ................සමන් කියන්නෙ හොල්මන් ගෑන විස්වාසයක් නෑති විදයාත්මකව හිතන කෙනෙක්.:yes::yes:

    සමන් ජොබ් එකට කරන්නෙ ඩ්‍රිවින්. එයාට අසවක් තියෙනව එයගෙම කියල වහනයක් ගන්න එත් අතෙ තියෙන මුදලට ගන්න එවා හොයගන්න අමාරුය්. :sorry::sorry::sorry:

    මෙහෙම ඉන්න කොට මෙයාට පරන වාහන්යක් සෙට් වෙනව ටිකක් අඩුවට. :P

    මෙය අහල බලුවම මෙක උදෙට ස්ටාර්ට් කරන්න අමරුය් කියල අයිතිකාරය කියනව.:lol:
    කොහොම හරි අතෙ තියෙන ගානට ශපෙ වෙන හින්දා සමන් යනව මෙක බලන්න.:cool:

    සමන් වහනෙ බලන්න වාහන waddek වෙච්ච එයගෙ යලුව සුමෙද ව එක්කන් යනවා.:eek:

    කොම හරි දෙන්නා වහනෙ තියෙන ගෙදරට යන්වා වයසක සීයකෙනෙගෙ වහනයක් ටමය් මෙ ගොල්ලො බලන්න අවිල්ල ටියෙන්නෙ. :shocked::shocked:

    වටින් පිටින් බලලා වහනෙ ..:love::love::rolleyes::rolleyes:

    දෑන් මෙක ස්ටර්ට් කරන්න යතුර ඉල්ලගන්නවා අර සීයගෙන්:confused:

    සියා යතුරත් එක්ක හදුන් කූරකුත් ලාචුවෙන් අරන් දෙනව දෑන් අර සුමෙදට.:shocked::shocked::shocked:

    සුමෙද අහනව අය් මාමෙ හදුන් කූරක්?:confused::confused:

    පුතෙ මෙක දව්සෙ මුල් පාරට ස්ටර්ට් කරනවන්ම් හදුන්කූරක් අල්ලල ස්ටර්ට් කරන්න ඔනි නෑතිනම් සෙල්ෆ් ස්ටාර්ට් වදින්නෙ නෑනෙ මෙකෙ ...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සුමෙද වයසක සියාට මුකුත්ම නොකියා හිනාවක් දාලා වාහෙනෙ යතුර දාල ස්ටර්ට් කරන්න යනව. ;);):lol::lol:

    ස්ටර්ට් මොටොර් එක වදින්නෙම නෑ.... :shocked::shocked::eek::eek:

    සියා හදුන්කූර පත්තුකරල කනාඩිය වටෙට අල්ලලා ආයෙම ගහන්න කිව්වා. :shocked::yes::angry:

    ගහපු ගමන් ස්ටාර්ට්.:shocked::shocked:
    එත් දෙන්නම කල්පන කරා මෙක ලූස් කනෙක්ශන් එකක් වෙන්න අති කියල.:sorry:


    කොම හරි වෙන කිසි අවලක් නෑති හ්න්දා සල්ලිත් දීලා වහනේ අරගෙනම දෙන්නා එනවා.:D:D

    සමන් මෙක ගෙනාපු ගමන් ගිහින් දානවා එලෙක්ට්‍රිශියන් කෙනෙක් ගාවට ලූස් එක හදන්න.:P:P

    සමන් කියනව මෙ එලෙක්ට්‍රිශියන්ට මෙකෙ හිටපු ගමන් සෙල්ෆ් ස්ටර්ට් වඩින්නෙ නෑ, හදල දෙන්න කියල:yes::yes::yes:

    එවෙලවෙ ගහල බෑලුවම බඩු වෑඩ.:(

    ඉතින් ටික දව්සක් තියල තමා බලන්න වෙන්නෙ කියල එලෙක්ට්‍රිශියන් කියනවා.:cool:
    සමන් ටත් මෙක හදා ගන්න ඔනි නිසා තියල යනව.:)

    ඊලග දව්සෙ අර එලෙක්ට්‍රිශියන් ස්ටර්ට් කරන්න ට්‍රය් කරනව ස්ටර්ට් වෙන්නෙ නෑ මිනිහා ස්ටාර්ට් මොටොර් ගලවගෙන ට්‍රය් කරනව හරියන්නෙ ම නෑ.:confused::confused::(:(:shocked::shocked::sorry:

    මෙහම ට්‍රය් කර කර ඉන්නකොට දවසකට පස්සෙ සමන් එනව වාහනෙ අරන් යන්න.:shocked::shocked::shocked::eek::eek::(:(

    එලෙක්ට්‍රිශියන් සමන් ට කියනව මම ට්‍රය් කරා දවසkම ලෙඩෙ හොයගන්න බෑ ඔක්කොම හොදට වෑඩ එත් හය් කරම ස්ටර්ට් වෙන්නෙ නෑ කියලා.:(:(

    සමන් හිනා වෙල ලාචුවෙන් හදුන්කුරු කෑල්ලක් අරන් පත්තුකරල දුම අල්ලනව කන්නාඩියට :lol::lol::shocked::shocked:

    දෑන් යතුර කරකවලා, ස්ටර්ට් කරන්න.... මොටරෙ වදිනව.... ගහපු ගමන් බඩු ස්ටර්ට් :shocked::shocked::shocked:

    සමන් වාහනෙත් අරන් යන්න යනව එලෙක්ට්‍රිශියන් ට කතව කියලා

    එලෙක්ට්‍රිශියන් ගෙන් තමා මේ කතාව මට එන්නෙත්

    දෑන් මේ වාහනෙ කොහෙ තියෙනවද නම් දන්නෙ නෑ
    කතව හොඩනම් කිය්හන් තව එව තියෙනව ඈත්ත සිද්දි :eek::eek::eek:

     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    :P:rolleyes:..::කතා අංක 1::..:rolleyes::P

    :shocked:මෙක වාහන සම්බන්ද එකක්:shocked:

    ම්න් ලිය්න විදිහ අවුල්ද දන්නෙ නෑ
    මෙවා 98% විතර ඈත්ත සිද්දී


    සියලු නම් ගම් මනක්කල්පිතය
    සත්ය සිදුවිමක් අසුරිනි.


    ................සමන් කියන්නෙ හොල්මන් ගෑන විස්වාසයක් නෑති විදයාත්මකව හිතන කෙනෙක්.:yes::yes:

    සමන් ජොබ් එකට කරන්නෙ ඩ්‍රිවින්. එයාට අසවක් තියෙනව එයගෙම කියල වහනයක් ගන්න එත් අතෙ තියෙන මුදලට ගන්න එවා හොයගන්න අමාරුය්. :sorry::sorry::sorry:

    මෙහෙම ඉන්න කොට මෙයාට පරන වාහන්යක් සෙට් වෙනව ටිකක් අඩුවට. :P

    මෙය අහල බලුවම මෙක උදෙට ස්ටාර්ට් කරන්න අමරුය් කියල අයිතිකාරය කියනව.:lol:
    කොහොම හරි අතෙ තියෙන ගානට ශපෙ වෙන හින්දා සමන් යනව මෙක බලන්න.:cool:

    සමන් වහනෙ බලන්න වාහන waddek වෙච්ච එයගෙ යලුව සුමෙද ව එක්කන් යනවා.:eek:

    කොම හරි දෙන්නා වහනෙ තියෙන ගෙදරට යන්වා වයසක සීයකෙනෙගෙ වහනයක් ටමය් මෙ ගොල්ලො බලන්න අවිල්ල ටියෙන්නෙ. :shocked::shocked:

    වටින් පිටින් බලලා වහනෙ ..:love::love::rolleyes::rolleyes:

    දෑන් මෙක ස්ටර්ට් කරන්න යතුර ඉල්ලගන්නවා අර සීයගෙන්:confused:

    සියා යතුරත් එක්ක හදුන් කූරකුත් ලාචුවෙන් අරන් දෙනව දෑන් අර සුමෙදට.:shocked::shocked::shocked:

    සුමෙද අහනව අය් මාමෙ හදුන් කූරක්?:confused::confused:

    පුතෙ මෙක දව්සෙ මුල් පාරට ස්ටර්ට් කරනවන්ම් හදුන්කූරක් අල්ලල ස්ටර්ට් කරන්න ඔනි නෑතිනම් සෙල්ෆ් ස්ටාර්ට් වදින්නෙ නෑනෙ මෙකෙ ...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සුමෙද වයසක සියාට මුකුත්ම නොකියා හිනාවක් දාලා වාහෙනෙ යතුර දාල ස්ටර්ට් කරන්න යනව. ;);):lol::lol:

    ස්ටර්ට් මොටොර් එක වදින්නෙම නෑ.... :shocked::shocked::eek::eek:

    සියා හදුන්කූර පත්තුකරල කනාඩිය වටෙට අල්ලලා ආයෙම ගහන්න කිව්වා. :shocked::yes::angry:

    ගහපු ගමන් ස්ටාර්ට්.:shocked::shocked:
    එත් දෙන්නම කල්පන කරා මෙක ලූස් කනෙක්ශන් එකක් වෙන්න අති කියල.:sorry:


    කොම හරි වෙන කිසි අවලක් නෑති හ්න්දා සල්ලිත් දීලා වහනේ අරගෙනම දෙන්නා එනවා.:D:D

    සමන් මෙක ගෙනාපු ගමන් ගිහින් දානවා එලෙක්ට්‍රිශියන් කෙනෙක් ගාවට ලූස් එක හදන්න.:P:P

    සමන් කියනව මෙ එලෙක්ට්‍රිශියන්ට මෙකෙ හිටපු ගමන් සෙල්ෆ් ස්ටර්ට් වඩින්නෙ නෑ, හදල දෙන්න කියල:yes::yes::yes:

    එවෙලවෙ ගහල බෑලුවම බඩු වෑඩ.:(

    ඉතින් ටික දව්සක් තියල තමා බලන්න වෙන්නෙ කියල එලෙක්ට්‍රිශියන් කියනවා.:cool:
    සමන් ටත් මෙක හදා ගන්න ඔනි නිසා තියල යනව.:)

    ඊලග දව්සෙ අර එලෙක්ට්‍රිශියන් ස්ටර්ට් කරන්න ට්‍රය් කරනව ස්ටර්ට් වෙන්නෙ නෑ මිනිහා ස්ටාර්ට් මොටොර් ගලවගෙන ට්‍රය් කරනව හරියන්නෙ ම නෑ.:confused::confused::(:(:shocked::shocked::sorry:

    මෙහම ට්‍රය් කර කර ඉන්නකොට දවසකට පස්සෙ සමන් එනව වාහනෙ අරන් යන්න.:shocked::shocked::shocked::eek::eek::(:(

    එලෙක්ට්‍රිශියන් සමන් ට කියනව මම ට්‍රය් කරා දවසkම ලෙඩෙ හොයගන්න බෑ ඔක්කොම හොදට වෑඩ එත් හය් කරම ස්ටර්ට් වෙන්නෙ නෑ කියලා.:(:(

    සමන් හිනා වෙල ලාචුවෙන් හදුන්කුරු කෑල්ලක් අරන් පත්තුකරල දුම අල්ලනව කන්නාඩියට :lol::lol::shocked::shocked:

    දෑන් යතුර කරකවලා, ස්ටර්ට් කරන්න.... මොටරෙ වදිනව.... ගහපු ගමන් බඩු ස්ටර්ට් :shocked::shocked::shocked:

    සමන් වාහනෙත් අරන් යන්න යනව එලෙක්ට්‍රිශියන් ට කතව කියලා

    එලෙක්ට්‍රිශියන් ගෙන් තමා මේ කතාව මට එන්නෙත්

    දෑන් මේ වාහනෙ කොහෙ තියෙනවද නම් දන්නෙ නෑ
    කතව හොඩනම් කිය්හන් තව එව තියෙනව ඈත්ත සිද්දි :eek::eek::eek:


    එල එල තව දාපන් මචන්..
    රොබොට් අය්යා දැක්කෙත් නෑ කාලෙකින්..
     
    • Like
    Reactions: naveenenushan

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :P:rolleyes:..::කතා අංක 1::..:rolleyes::P

    දෑන් මේ වාහනෙ කොහෙ තියෙනවද නම් දන්නෙ නෑ
    කතව හොඩනම් කිය්හන් තව එව තියෙනව ඈත්ත සිද්දි :eek::eek::eek:[/B][/I]

    [/COLOR]

    :shocked::shocked: මාර scene එකක් නෙ, තව දාපන් පුටේ :P:yes:
     
    • Like
    Reactions: naveenenushan

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    හැමෝම මේ දවස වල හොල්මන් කතා ලියන නිසා මටත් හිතුන මම අහල තියන මට දැනිල තියන හොල්මන් කතා ටිකක් ලියන්න . මේවා කියවල භය හිතුනෙ නැත්තන් පුර පෝය රෑක 12 ට විතර බොරැල්ල කනත්තට ගිහින් මිනි වලක් උඩ ඉඳගෙන චිකන් කොත්තුවක් කාපල්ල..! මෙන්න මගේ හොම්මන් කතා ටික .

    හොල්මන් භූතයෝ කියන්නෙ පොඩි කාලෙ ඉඳන්ම මම පුදුමාකාර බියක් දක්වපු වචන දෙකක් . ඒකට හේතු වුනේ පොඩි කාලෙ ඉඳං මම අහල තිබ්බ කතා .මේ සිද්දි වසර 20 ක් 30 ක් හෝ ඊට වැඩි මිසක් අඩු නැති කාලෙක සිද්ද වෙච්ච සිදුවීම් .අපේ අම්මගෙ ගම කොළඹ කොටහේන . අම්මල මුල්කාලේ වාසය කරලා තිබුන ගේ ගාව ඉස්සර ද්‍රවිඩ හින්දු භක්තිකයන් මිනී පුච්චන්න පාවිච්චි කරපු "සුදු කාට්ටුව " කියන කනත්ත පිහිටලා තිබිල තියනවා .ඒ කාලෙ මිනී පුච්චලා තියෙන්නෙ කනත්තෙ තැන් තැන් වල දර ගොඩවල් ගහල ඒ උඩ මිනිය තියල ලු . පහුකාලෙක ඔය කනත්තෙන් කොටසක් නගර සභාවෙන් පවරාගෙන පොදු පිහිනුම් තටාකයක් එක්ක රික්‍රියේෂන් සෙන්ටර් එකක් විදියට වෙන කරලා තියනව. පූල් එක හදපු මුල් දවස් වල ගමේ කොල්ලො හැමෝම ඔය පූල් එකේ නාන්න ලොකු උනන්දුවක් දක්වල තියනව . අම්මගෙ පන්තියේ ඉගෙන ගත්තු ජගත් කියන තරුණයත් ඔය ආසාව නිසාම හවසක කොල්ලො ටිකක් එක්ක ඕකෙ නාන්න ගිහින් . අඩි 10 ක් විතර ගැඹුර ඩීප් එන්ඩ් ඒකට පැන්න ජගත් ආයේ උඩ මතු නොවිච්ච නිසා කලබල උනු යාලුවෙක් ජගත්ව ගන්න දිය යට කිමිදිලා . දිය යටදී දැකපු සිද්දියට භය වෙච්චි ජගත් ගේ යාළුවා ආයේ උඩ මතු වෙලා තියෙන්නෙ සිහි විකල්ලෙන් වගේ කෑ ගහගෙන . දිය යට නිල් පාට මිනිස්සු 4 දෙනෙක් ජගත්ගේ අතපය වලින් අල්ලන් ඉන්නව යාළුවා දැකල තිබුන . දවසෙම උඩ මතු නොවුණු ජගත්ගේ මිනිය ගොඩ අරන් තිබුනෙ නේවි කිමිදුම්කරුවන් දෙදෙනෙක් යොදවල.ඔවුනුත් සිද්දිය දැක්කත් හිත හයිය හමුදා තරුණයෝ මිනියත් අරන් ගොඩ ඇවිත් . පස්සේ බොහෝ කාලයක් වහල තිබ්බ පූල් එක සෙත් ශාන්ති ගොඩක් කරලලු ආයේ මිනිස්සුන්ට විවෘත වුනේ .කොටහේන නගර සභා පිහිනුම් තටාකේ තමයි ඔය සිද්දිය සිද්ද වෙලා තියෙන්නෙ .දන්න කෙනෙක්ගෙන් අහල දැන ගන්න ..!

    මුල් කාලෙ කොළඹ වරායේ වැඩ කරපු අයට රජයේ යෝජනාවකින් කොටහේන ප්‍රදේශයේ පේලි ගෙවල් හදල දෙන්න තීරණය කරලා තිබුන ලු. අපේ සීයත් වැඩ කාලේ වරායේ නිසා සීයටත් ඔය නිවාස පේලියෙන් ගෙයක් ලැබුන . හැබැයි නිවාස පේලියටම තිබුනේ කොනකට වෙන්න තිබ්බ ලොකු කොස් ගහක් යට හදපු පොදු වැසිකිලි පේලියක් හා මල් පයිප්ප (ෂවර් ) හත අටක් තිබ්බ ලොකු විශාල නාන කාමරයක්.රෑට තියා දවල්ටත් ඔය හරිය අඳුරු පොඩි පාලු ගතියක් තියනව. මමත් ඔය නාන කාමරේ පොඩි දවස් වල නාල තියනව .රෑ වැඩ ඉවර වෙලා එන සීය දවසක් රෑ 12 ට විතර නාගන්න හිතාගෙන ඔය නාන කාමරේට ගිහින්.මගදීම දෙතුන් දෙනෙක් නාන හඬ ඇහුනත් ගිහින් බලද්දී නානකාමරේ කෙනෙක් නාපු ලකුණක්වත් තිබුනෙ නෑලු . වැඩිය නොහිත නාන්න ගත්ත සීය දැකල තියනව අර ඉතිරි ෂවර් එකින් එක ඇරෙන්නත් වැහෙන්නත් පටන් ගන්නව. වැඩි කලබලයක් නැතිවම තුවාය ඇඳගත්ත සීය ආයෙ වැසිකිලි පේලිය හරහ එන්න පිටත් වෙද්දී එක වැසිකිළියක දොර ගාව කකුල් දෙකක් දික් කරන් අඩි 8 ක් විතර උස කෙනෙක් දොර ගාව ඉඳං ඉන්නවලු . සීය ඒ කෙනාගේ කකුල් උඩින් පැනගෙන කලබලයක් නැතුව ගෙදර ඇවිත් ...!

    ඉස්සර කොටහේන පරමානන්ද විහාරයේ වසරකට වරක් ගමට සෙත් පතල මහා පිරිත් සජ්ජායනයක් කරනවලු . මේ පුණ්‍යකර්මයට ගමේ හැමෝම එදාට නිදිවරාගෙන පවුල් පිටින් පන්සලට ගිහින් එලි වෙනකන් මේ කටයුත්තට සහභාගී වෙනවලු . ඕකට සහභාගී වෙන්න ගිය අපේ සීයා ආච්චි ඇතුළු ළමයි 8 දෙනාත් එදා රෑ පහන් කරන්න සූදානමින් පන්සලට ගියාලු . හාමුදුරුවරු ආටානාටිය සූත්‍රය කියන වෙලාවට ගමේ කිසිම කෙනෙකුට පන්සලෙන් පිට වෙන්නවත් ගෙවල් වල සිටින අයට එළිමහනේ ඇවිදින්නවත් එපා කියල පන්සලෙන් කලින්ම දැනුම්දීමක් කලාලු . සීයම පවසපු විදියට ආටානාටිය සූත්‍රය අහන්න යක්ෂ පෙරේත කුම්භාණ්ඩයෝ හැමෝම පිරිත කියන වෙලාවට ඒ වටා රොක් වෙනවලු . සූත්‍රය ඇහෙන මානේ ඉන්න සියලුම අමනුස්ස ආත්ම ඒ වෙලාවට අවට සැරිසරන්න ගන්නවලු .මද්යම රාත්‍රිය එලබෙනවත් එක්කම ඒ වෙනකොට කිරි දරුවෙක් උණු සීයාගේ පොඩිම පුතා වන මගේ පොඩි මාම බඩගින්නට අඩද්දී ලු සීයට කිරි බෝතලේ මතක උනේ . පයින් යන තරම් දුරින් පිහිටලා තිබ්බ ගෙදරට සීය කිරි බෝතලේ ගේන්න හනික ගියත් මගදී කලුවරේම (ඒ කාලෙ විදුලිය එහෙම තිබල නැහැ පාරවල් වල ) කෙනෙක් පිටිපස්සෙන් එනවා සීයට දැනිල තියනව . එතකොට ලු සීයට මතක වෙලා තියෙන්නෙ පන්සලේ ලවුඩ්ස්පීකරෙන් ඇහෙන්න ආටානාටිය කියල . සීය පය ඉක්මන් කලත් ටිකෙන් ටික එන පිරිස එකෙකුට වඩා වැඩි වගත් උගුර පාදන කාරණ කෙල ගහන සද්දත් රහසින් කනට කොඳුරන හඩත් පිටුපසින් ඇහෙන්න අරන් . පිටිපස්ස නොබලපු සීය කෙලින්ම ගෙදර ගිහින් බුදුන්ට පහන තියල වැඳල ආයෙ පන්සලට නොගිහින් ගෙදරට වෙලා නිදාගෙන . පස්ස බැලුවනං එදා සීයට භූතයො ගහන්න එහෙමත් නැත්තන් යකෙක් ගහන්න ඉඩ තිබ්බ ලු.

    පසු කාලෙක අපේ ආච්චි මිය ගිය යාමත් එක්කම ඒ ගෙදර රෑට රෑට ඇතිවෙන සද්ද බද්ද වැඩි උනා. තමන්ගේ දරුවන්ට ඉතා ආදරේ ආච්චි නිතර නිතර නිවසේ හැමෝටම විටින් විට පෙන්න ගත්ත .වෙලාවකට , නිදියන් සිටිය ඇයගේ පොඩි පුතාගේ ඔලුව අත ගාමින් , නැත්තන් අඩමින් ඒ අය දිහා බලමින් ඉන්නව ගෙදර අය නිතරම දැකල තියනව . පස්සෙ ඒ ගෙදර හැර යන්නත් නිවස බද්දට දීල වෙන නිවසකට යන්නත් සීයලට සිදු උනා .

    මෙවැනි සිදුවීම නිතර අහන්න දකින්න ලැබුනත් මම ඇත්තට එහෙම අත්දකීමක් විඳලා නැති නිසාම දැනුම් තේරුම් එන වයසට එනකොට මම මේ දේවල් ගැන තිබ්බ විශ්වාසෙ නං ටික ටික නැති වෙලා ගියා. හොල්මන් ගැන මගේ මතය උනේ ඒවා පුද්ගලයින් ගේ දුර්වල මානසික මට්ටම් නිසා ඔවුනොවුන් හදා ගත්ත මනෝ විකාර කියන දෙයි . ඒත් මීට වසර හයකට පෙර සිද්ද වෙච්ච පොඩි සිදුවීමකින් අපට නොපෙනෙන ලෝකේ තියන මේ නොදුටු සුර අසුරයින් ගැන මගේ හිතෙත් දැන් නං යම් විශ්වාසයක් තියනව . ඒ සිද්දිය මෙහෙමයි .

    මගේ මස්සිනා සංචාරක කර්මාන්තයට අදාළ රස්සාවක් කරන්නෙ. මිනිහ ඊට අදාළ කටයුත්තකට පොඩි ව්‍යාපාරික ස්ථානයක් මිලට ගත්ත . එතන තමන්ගේ ව්‍යාපාරේ පටන් ගන්න ඉස්සර මිනිහ පොඩි සෙත් ශාන්තියක් කර ගන්න මාතර පැත්තෙන් කට්ටඩි මහත්මයෙක් ගෙන්වගත්ත . වැඩේ විවෘත කරන්න ඉස්සර දවසේ රෑ මම මස්සිනා එක්ක ඔය තැනට ගියා . අපි යද්දිත් කට්ටඩි උන්නැහේ කාමරයක් ඇතුලෙ දොරත් වහගෙන මොන මොනවද මතුරනව. අපේ එකා මට කිව්ව "මල්ලි ඔය පොල් ගෙඩියකට මතුරන්නේ හෙට උදේට සෙත්ශාන්තිය ඉවර වෙලා ඔය පොල් ගෙඩියෙන් පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නෙ මෙයා" කියල . මම ඕක අහල " පිස්සුද අයියේ ඔය මොන බොරු වැඩද ? තමුසෙත් මේ විකාර විස්වාස කරනවනෙ" කියල කිව්ව .

    පහුවදා උදේ සියලු වැඩ ඉවර වෙලා පැමිණ හිටි අයට පොල් ගෙඩියෙන් සාත්තර අහන්න එන්න කියල කට්ටඩිය ආරාදනා කළා . මං දිහාට කිට්ටු වෙච්ච කට්ටඩි උන්නැහේ මට කිව්ව " මහත්තයෝ මම මේ සාත්තරේ ඉගෙන ගත්තෙ අවුරුද්දක් පේවෙලා පන්සලක හාමුදුරු කෙනෙක්ගෙන් ඉගෙනීම අවසන් කලේ රෑ මැදියමේ නෙලුම් මල් උඩින් ඇවිදලා ගිහින් කලා වැවේ නාල . එහෙව් සාත්තරේට තමයි මහත්තය ඊයෙ අපහාස කලේ " කියල . එහෙම කියල මට කිව්ව මේකේ ඇත්ත නැත්ත බලන්න මේ පොල් ගෙඩිය උඩ වාඩිවෙන්න කියල .මමත් හිතේ තිබ්බ විස්වාසෙන්ම ඕක උඩ කකුල් දෙක තියල වාඩි වෙලා අත්දෙකෙන් බිම අල්ලන් ඉන්නව දැන්. කට්ටඩි රාල පොල් ගෙඩියේ මුඩ්ඩ දෙපැත්තෙන් "ඔව් /නෑ " කියල තුන්ඩු දෙකක් දාල ආපු අමුත්තන්ට තනි තනියෙන් එන්න කියල හිතේ දැනට තියන ප්‍රශ්නයක් හිතා ගන්න කිව්ව . පස්සෙ කට්ටඩිරාළ "දැන් එහෙනං මේ තැනැත්තාට විසඳුමක් දෙන්න " කියල මගේ ඔලුවට අත තියනවත් එක්කම පොල් ගෙඩිය නොහිතු විදියට කරකෙන්නත් අර තුන්ඩු දෙක ළඟ නතර වෙමින් උත්තර දෙන්නත් පටන් ගත්ත . පැය භාගෙකට ආසන්න කාලයක් පොල ගෙඩිය උඩ වාඩි වෙලා හිටිය මගේ හිතේ කිසිම භයක් නොතිබ්බත් ඒ සිදදීයෙන් පස්සෙ මගේ හිතේ මේ අමනුස්ස භූත ලෝකේ ගැන තිබ්බ අදහස නං සම්පූර්ණයෙන්ම වෙනස් උනා .. මම කියන දේ විස්වාස කරන නොකරන ඒක උබලගේ වැඩක් . ඒත් මේ සිද්දියෙන් පස්සෙ ලෝකේ භූතයෝ කියල කොටසකුත් ඉන්නවා කියන දේ මම සහසුද්දෙන්ම පිළිගන්න ඇත්තක් ..!


    Source:https://www.thelastrow.lk/story/3053
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Where do you live.. ??? Just wanna help.


    In some nights I feel like someone is squeezing me... Recently I felt someone is squeezing my stomach and i suddenly woke up and then i still felt that pain.... then again on another day I felt someone is squeezing my balls and it was very painful, that I had to wake up and then still felt the pain, but after waking up the pain slowly reduced... yesterday all of a sudden my whole house was filled with meru's while all the doors and windows were closed, 1000's of meru's came out within a second and I couldnt even go out because the whole house was filled with meru's all over my body and couldnt even move... but somehow switched of all the lights and ran outside.... should I be worried, that something is in my house?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    :P:rolleyes:..::කතා අංක 1::..:rolleyes::P

    දෑන් මේ වාහනෙ කොහෙ තියෙනවද නම් දන්නෙ නෑ
    කතව හොඩනම් කිය්හන් තව එව තියෙනව ඈත්ත සිද්දි :eek::eek::eek:[/B][/I]

    [/COLOR]




    ඕක අහන්නත් දෙයක්ද? තව දාපන්....

    4+

     
    • Like
    Reactions: naveenenushan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    හැමෝම මේ දවස වල හොල්මන් කතා ලියන නිසා මටත් හිතුන මම අහල තියන මට දැනිල තියන හොල්මන් කතා ටිකක් ලියන්න . මේවා කියවල භය හිතුනෙ නැත්තන් පුර පෝය රෑක 12 ට විතර බොරැල්ල කනත්තට ගිහින් මිනි වලක් උඩ ඉඳගෙන චිකන් කොත්තුවක් කාපල්ල..! මෙන්න මගේ හොම්මන් කතා ටික .
    ......................

    Source:https://www.thelastrow.lk/story/3053


    අන්තිම කතාවනම් කලින් කියවලා තියේ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම මේ ත්‍රෙඩ් එකට අලුත් කෙනෙක්. :nerd: හුඟක් තියෙන හොල්මන් කතා කියෙව්වා. හුඟක් හොඳ කතා දාල තියෙන නිසා මේ ත්‍රෙඩ්1 නග්ගන්න පුළුවන් support1 ක් දෙන්න හිතලයි මේ කතාව දාන්න හිතුවේ. මේක එහෙම බය හිතෙන එකක් නෙවේ,:no: ඒ නිසා දහා අතේ කල්පනා කරලා :baffled: පස්සේ හිතුව එක්කෝ දාන්නම් විශ්වාස කරන අය කැමති වෙන අයවත් කියවයිනේ කියල. මේක මන් අහපු කතාවක්. අපේ අඳුරන කෙනෙක්ට වෙච්ච දෙයක්.

    ඔන්න ඉන්නවා අපේ අම්මිගේ හොඳ යාලුවෙක් පුෂ්පා කියල. (ඉස්සරහ නම දැම්ම කියල හෙන අව්ලක් නෑනේ :rofl:) . ඉතින් මේ ඇන්ටි ඒ දවස් වල හිටියේ කිරිබත්ගොඩ scheme 1 ගොඩක් ඇතුලට වෙන්න. හොඳ ටිකක් පරණ ගෙයක් තිබ්බේ. මේ ගෙදර තියෙනවා ලොකු ජම්බූ ගහක්. දවසක් මෙයාල නැති අතර මෙයාලගේ නංගි මෙයාලව බලන්න ඇවිත් මහත්තයත් එක්ක, ඔය ජම්බු ගහ වටේ පොඩි බැම්මක් වගේ තියෙනවා එතන ඉඳගෙන ඉඳල. ඇන්ටිලා ගෙදර ආවම කට්ටිය ඉතින් උයල එහෙම කෑම කන්න පටන් ගත්ත. :cool: මෙයාල මේ කෑම අතර ඌරු මසුත් උයල තියෙනවා. :shocked: කොහොම හරි කෑම කාල සතුටින් ඉද්දි නංගි toilet1ට යන්න ගිහින් තියෙනවා. ඒ toilet 1 තියෙන්නේ ගෙදරට සම්බන්ද කරලා නමුත් එළියෙන්. toilet 1 ඉඳන් එන කෙනාව කුස්සියේ සින්ක් 1 ළඟ ඉන්න කෙනාට පේනවා ජනේලෙන්. ඔය පුෂ්පා ඇන්ටි කුස්සියේ සින්ක් 1 ළඟ වලන් හෝද හෝද ඉඳල තියෙන්නේ. නංගි එලියට එද්දී ඇන්ටි දැකල හොඳට හිටපු නංගි මෙන්න කකුලක් ඇද ඇද මහා බය හිතෙන අමුතු විදියට ඇවිදන් එළියට එනවා. :shocked: ඇන්ටි කෑගහගෙන දුවල වෙට්ච දේ බලන්න. නංගිට ඇවිද ගන්නත් බැරිතරමට දැන් කකුල් අදිනවලු ඇවිදිද්දී. පස්සේ ඇන්ටියි නංගිගේ මහත්තයයි එකතුවෙලා නංගිව ගෙදරට එක්කන් ඇවිත් වාඩි කෙරෙව්වලු. නංගිගේ දාඩිය පෙරෙනවලු. පස්සේ කට්ටියම මොනාද වුනේ කියල ප්‍රශ්න කරද්දී එක පාරටම නංගි මහා බර වයසක ගෑනු කටහඬකින් කතා කරලා. කට්ටියගේ ඉහ මොළ රත් වුනාලු. :eek::confused: ඒ කටහඬ හරියටම ඇන්ටි ගේ මැරිච්ච අම්මගේ කටහඬ වගේලු. දැන් මෙයා අර බර වයස කටහඬින් කෑ ගහන්න ගත්තලු.
    " මම උඹේ අම්මා. මතක නැද්ද උඹට. මේ හැමදේම මගේ. මතක නැද්ද උඹලට. මං උඹලට ඉන්න දෙන්නේ නෑ. මං උඹලට ඉන්න දෙන්නේ නෑ " කියල.
    දැන් කට්ටියට කරගන්න දෙයක් නෑලු. පස්සේ ඇන්ටි ට තේරිලා මේ වෙලා තියෙන දේ (මීට කලිනුත් ඇන්ටි ඕව පොඩ්ඩක් අත්විඳපු කෙනෙක්ලු). :oo:(ඒ අම්මා අංශබාගෙ හැදිලා ඉද්දියි මැරිලා තියෙන්නේ. එකයි නංගි කකුල් ඇද ඇද ඇවිද්දේ අම්මා වැහුනම. ) පස්සේ ඇන්ටි කියල මේ මොන විකාරයක්ද, මේ ඉන්නේ මගේ නංගි කියල. එතකොටම අම්මා කියල (අම්මා කියුවේ නංගිගේ ඇඟට දැන් වැහිලා ඉන්න අම්මා),
    " උඹ දන්න කෙහෙල් මල! උඹල ඔක්කොම මගේ දේවල් අරන් දැන් කියවන ලස්සන" කියල. පස්සේ මහා හයියෙන් කෑ ගහන්න අරන් " මං උඹලව නැති කරනවා. මං උඹලව තියන්නේ නෑ, මේවා මගේ " කියල.
    පස්සේ එක පාරටම සද්දේ නැති වුනාලු. නංගි ලොකු හුස්මන් අරන් පහතට දැම්ම විතරයි ආයි නංගි කියවිල්ල පටන් ගත්තලු. එත් මේ පාර මහා අමුතු පිරිමි කටහන්ඩක්ලු. :shocked:
    " පුෂ්පා මගේ දුවේ, බයවෙන්න එපා පුතේ, මං උඹේ අප්පා." කියල. ඇන්ටිට බයටම කලන්තේ වගේ ආවලු. ඒ අතර නංගිගේ මහත්තයත් පිටසක්වලින් ඇවිත් වගේ :rofl: ඔහේ බයවෙලා බලන් ඉන්නවලු මුකුත් තේරුම්ගන්න බැරුව. පස්සේ නංගිට වැහිලා ඉන්න තාත්ත කියවන්න ගත්තලු. " මේ ගෑනිට කරන්න පුළුවන් කජ්ජක් නෑ. මේකිගේ කට විතරයි. උඹල බය වෙන්න එපා. මං මුකුත් වෙන්න දෙන්නේ නෑ. මේ ගෑනිව මං බලාගන්නම්කෝ" කියල.
    පස්සේ මෙට්චර වෙලා බලන් හිටිය නංගිගේ මහත්තයාගේ සීමාවත් පැන්නලු. :angry:එයා කෑ ගැහුවලු " මේ ඔය මොකා වුනත් කමක් නෑ, මේ මගේ ගෑනි, හොඳ හිතින් මගේ ගෑනිට ඉන්න දීල ආපු පාරක් හොයන් යන එකයි හොඳ හිතින් " කියල.
    එතකොටම අම්මා ආයෙත් නංගිට වැහිලා කෑ ගහන්න ගත්තලු. " උඹ ඉන්නේ මගේ ගෙදර. උඹ මොන හයියක් අරන්ද මගේ ගෙදර කෑ ගහන්නේ. මං උඹල ඔක්කොවම බලන් ඉන්නේ. හිටපල්ලකො මං කරන්න " කියල.
    එත් එක්කම ආයි :shocked: තාත්ත ගේ කටහඬ ආවලු. " උඹල මේ ගෑනිට බයවෙන්න එපා. මං ඉන්නවනේ. මේ ගෑනිට කරන්න පුළුවන් කජ්ජක් නෑ " කියල, පස්සේ එක පාරටම තාත්ත කෑ ගැහුවලු " දුප් පල " කියල. පස්සේ තාත්ත මෙයාලට කියුවලු " මං ඒකිව එලෝලා දැම්ම මෙතනින්." කියල. දැන් තාත්ත දිගටම කතා කරන්න ගත්තලු පන පිටින් ඇවිත් වගේ. :no: " දැන් ඉතින් පුෂ්පාට කොහොමද. වැඩ කරන යනවා නේද. දුව ඉස්කොලේ නේද." කියල ආපහු නංගිගේ මහත්තය පැත්තට හැරිලා කියුවලු, " අලුත් වැඩකට අත ගැහුවා නේද, ඔක්කොම හරියයි, බයවෙන්න එපා " කියල.
    පස්සේ පුෂ්පා ඇන්ටි වැඳලා වගේ කියුවලු, :sorry: අනේ තාත්තේ මගේ නංගිට ඉන්න දෙන්න, මගේ නංගිගේ ඇන්ගෙන් යන්න, එයා පව් කියල. එතකොට තාත්ත කියුවලු, " හා හා කලබල වෙන්න එපා. මං යනවා දැන්. මං මෙහෙ ඉන්නවනේ, අර ගෑනිව දැන් අල්ලගන්නත් ඕනේ. ඕනට වැඩියි ඕකි දැන් " කියල.
    පස්සේ නංගි ලොකු හුස්මක් අරන් ඇහැරුනා වගේ වුනාලු. ඊට පස්සේ බඩගිනියි මට, ඉවසන්න බෑ කිය කිය අඬන්න ගත්තලු.:growl: ඇන්ටිලත් මුකුත් වැඩිය අඟවල නැතුව, ඌරුමස් නොදී :no: අනිත් ජාති කන්න දීල නංගිව මහත්තය එක්ක ගෙදර ඇරියලු.
    පස්සේ ඇන්ටි ඕව බලන කෙනෙක් ගාවට ගියාම කියල ඒ අම්මා මැරෙද්දි ඒ ගෙදරට ආසාවෙන්ලු මැරිලා තියෙන්නේ.:shocked: එතන toilet 1 ළඟ තියෙන පොඩි කාම්බරේකයි අර ජම්බු ගහෙයි ලු දෙන්නා ඉන්නේ. කරුමෙට නංගිගේ ඇඟට එන්න පුළුවන් වෙලාලු. ඒ තාත්ත තමයිලු ඒ අම්මව පාලනය කරන් මෙයාලව ආරක්ෂා කරන්නේ. :yes: පස්සේ කියල ඒ ගෙදර එක පස් මිටක් වත් ඉතුරු නොවෙන්න පස් හිටන් හාරලා අස් කරන්න කියල. ඒ අම්මගේ වෙන මුකුත්ම නොතියෙන්න ඇන්ටිලා මුලු ගේම කඩලා පස් හිටන් අස් කරලා ඉඩම විකුනුල යක්කල වෙන තැනක පදිංචියට ගියා.:)

    එත් අර නංගිගේ ප්‍රශ්නේ විසඳිලා නෑලු. ගෙදර ගිය වෙලේ ඉඳන් එක එක විදියට කතා කරනවලු. පස්සේ බලද්දී ගමේ මැරිච්ච හැමෝම මෙයාගේ ඇඟට එන්න අරන්. විනාඩි පහෙන් පහට ආත්ම මාරු වෙවී කියවනවලු. :shocked: ආත්ම ඔක්කොම ගියාම මෙයා බාගෙට මැරිලා වගේ බඩගින්නේ කෑගහනවලු. කොච්චර කෑවත් ආපහු ආත්මයක් ඇවිත් ගියාම ආයි පුදුම විදියට කන්න ඕනෙලු. :growl:හරිම දුකක් වින්දලු ඒ නංගි සතියක් විතර තිස්සේ. පස්සේ සෑහෙන අමාරුවෙන්ලු ඒවා ඔක්කොම නතර කරන් තිබ්බේ. හොඳ වෙලාවට එයාලට ළමයි කව්රුත් ඒ වෙද්දී ඉඳල නැහැ.:dull: එත් දෙවියන්ගේ පිහිටෙන් අද ළමයි හදන් :love::love::love: හොඳ සතුටෙන් :lol::lol:කරදරයක් නැතුව ඉන්නවලු. :yes:;):)

    ඔය ආවේශ වීම..එක එකා ඇඟට වැහෙනවා..ආරූඪ වෙනවා කියන්නෙ මානසික රෝගයක්.....හිස්ටීරියාව (Hysteria) පොඩ්ඩක් හොයල බලපන්
     
    • Like
    Reactions: PHBhagya

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය ආවේශ වීම..එක එකා ඇඟට වැහෙනවා..ආරූඪ වෙනවා කියන්නෙ මානසික රෝගයක්.....හිස්ටීරියාව (Hysteria) පොඩ්ඩක් හොයල බලපන්

    එහෙම ඒවත් තියෙනවා .ඇත්ත ඒවත් තියෙනවා .මම කතාවක් දෙකක් දැම්මා පුලුවන්නම් කියවලා බලපන්.
    එක සිදුවීමක් අපේ ගෙදර වෙච්ච දෙයක් .