එළකිරි භූත කොටුව.........

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    දැන් තමයි කියවලා ඉවර උනේ

    දවස් 3 ක් කියෙව්වා. bump
     

    maliths

    Member
    Mar 10, 2009
    3
    0
    0
    38
    Sri Lanka
    හුනන් ඇග වැටීම ගැන

    කවුරු හරි මට කියනවද හූනන් ඇග වැටීම සාස්තර ඇත්තද කියලා. නැත්නම් හූනන් ඇග වැටීම නිසා ඒ සිදුවීම් සිදු වෙනද කියලා. :sorry::sorry::sorry:
    ---------------
    සිද්දිය1 මම මේසේ වැඩක් කර කර ඉද්දි මගේ දකුනු අතට හූනෙක් වැටුනා.

    දින 7 ඇතුලත

    සිද්දිය2 මට ඩෙංගු හැදිලා හුගක් අමාරු උනා
    ------------------
    සිද්දිය 1 මගේ හිසට හූනෙක් වැටුනා (මම ඒ වෙලාවේ හොඩ්ෆොන් එක දාගෙන හිටපු නිසා ඌ වැටුනේ ඒකට)
    සිද්දිය2 අපුදින මගේ පියා රිය අනතුරකට ලක්වුනා(සුලු තුවාල)
    -----
    මේ සියලු සිදුවීම් 2012 සැප්තැම්බර් මාසය තුල සිදුවුනේ
     

    maliths

    Member
    Mar 10, 2009
    3
    0
    0
    38
    Sri Lanka
    මචෝ මේකනම් මාරම සීන් එකක්නේ . මට ඔයවගේම දැනිල තියනවා කිහිප වතාවකදීම . සමහරක් වෙලාවට මොනාහරි වැඩකට කොහෙට හරි යනකොට . යන්න කලින් මට නිකන් හිතෙනවා දැන් මෙහෙමයි වෙන්නේ හම්බෙන කෙනා අහන්නේ මම දෙන උත්තරේ මකයි වගේ දේවල් . වැඩේ කියන්නේ ගොඩක් වෙලාවට එක එහෙමම වෙනවා . හරියට කලින් කරපු දෙයක් ගියපු තැනක් වගේ . හැබැයි එචර ගණන් ගැනුනේ නැහැ . මට දැනටත් හිතෙන්නේ එක නිකන් අහබු සිදුවීමක් කියල .


    maaaarai mama oya athdakimata sahenna munadila thiyanawa. mama hithuwe eka wenne mata witharai kiyala :eek::eek::eek::eek:
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    චගු;12655602 said:
    මම අහල තියෙනවා කළු පාට බල්ලෝ, බළලුන් වගේ උන්ගෙ අවසාන තිරිසන් භවය මේ කියල..
    උන් ඊට පස්සෙ මිනිස් භවයක උපදිනව කියල. මේ කථාව ඇත්තද කියල දන්න කෙනෙක් කරුණා කරල කියන්න. .

    මෙහෙම අහන්න හේතුව අපේ ගෙදර ඉන්න බලු පැට්ටා.
    මූ කට්ට කලු ඩයල් එකක්. රෑට මුගෙ දත් සෙට් එක විතරයි පේන්නෙ.

    යාළුවෙක් කිව්වෙ මූ ලබන භවයෙ මනුස්සයෙක් කියල. ඇත්ත ද මේ කතාව ?
    මෙහෙම දෙයක් දන්නව නම් කියල දෙන්න යාළුවනේ
    ස්තුතියි

    මනුස්ස භවයක්ම ලැබෙයිද කියල කියන්න බෑ...නමුත් තනි වර්ණයෙන් යුත් තිරිසන් සතුන් අනිත් තිරිසනුන්ට වඩා යම්තාක් දුරට හොද ජීවිතයක් ගත කරනව...කලුම වෙන්න ඕනෙ නෑ මම හිතන්නේ. මේක මමත් අහල දැන ගත්ත දෙයක්...
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මනුස්ස භවයක්ම ලැබෙයිද කියල කියන්න බෑ...නමුත් තනි වර්ණයෙන් යුත් තිරිසන් සතුන් අනිත් තිරිසනුන්ට වඩා යම්තාක් දුරට හොද ජීවිතයක් ගත කරනව...කලුම වෙන්න ඕනෙ නෑ මම හිතන්නේ. මේක මමත් අහල දැන ගත්ත දෙයක්...


    ස්තුතියි මචන්
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Koi Ban me RoBOt aiya mona kimbak karanawada dan na. shit. mekata katawak danna kesewethat innawada nadda kiyala kiyannawat watinne nadda ban...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meka true ekak , mata weccha deyak. Mama mea kiyanne dey samahara aya dannawa athi. Peradeniya University eke HILDA OBEYSEKARA hostal eka ahala athine. Sahena large hostal ekak . Meke sinahala, demala , Muslim students la innawa. 1971 JVP karadara thiyena kota meka Hamuda kadaurak wasayen use kalalu. Aka dawasak night eke mama bed eke innakota, mata eka parata aha aruna. Mage bella kawdo ekek thada karala allagena innawa kaluware. Mama BUDDHAM SARANAM GACCHAMI, DAMMAN SARANAM GACCHAMI, SANGAM SARANAM GACCHAMI kiyala kihipawathawak ma hithin mathuruwa. Athakota uge atha tikak burul una. Elagata SABBA PAPASSA AKARANAM, KUSALASSA UPASAMMPADA, SACHITTHA PARIO DAPANAM, ATHAN BUDDHANU SASANAM kiyala kihipa wthawakma kiwwama Mu mage bella atha ariya. Mama meka katawath kiwwe naa. A mokada meka mata whithara wena seen ekakda danne nahane. But mama dan GATHA walata ana yaka surrender kiyala danna nisa baya nathiwa , e laga dawaseth nidagattha. Mata bageta wage ninda yanakota ayeth ara yaka mage bella avilla alla gattha. Ayeth mama ara GATHA TIKA MATHIRUWA, ADA ITHIPISO GATHAWATH KIWWA , ARA GATHAWALA TA AMATHARAWA. Adath u mage bella atha arala yanna giya. Elagata una dey elaga post eken balanna
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama dan sililence eke mokuth noweccha ganata morning tea eka ganna canteen eka patthata giya Hall eka athule thiyena. Mata ahenawa visala goshawak. Tamil boys la hitiye HILDA OBEYSEKARA HALL EKE KONEMA ROOMS WALA. Ada night eke tamil student lage seramage bella allala eka digata. Dennek eka room ekaka innawane , ekkenekge bella allanakota u danna sellam serama dala yantham nagitinakota anith eka kedirigaga dagalanawalu. Ka gahala go go kiyala kohoma hari ugeth sihiya aragena thiyenawa. Oya wage rooms 50 whithara thibuna Tamils la hitapu , A seramage bella ada night ekethi Ara boothaya allala. Tamil students la tika udey pandarinma canteen ekata avilla veccha vinnahiya sinhala students lata kiyana saddhey thama ahune. Mama ithin mata una deyth mama tamils lata kiyala ara GATHA TIKAK LIYALA DUNNA KIYANNA KIAYALA. Aka deyak theruna . Buthaya room eke light ekata bayai. Light eka dala thibuna rooms walata u avilla thibune naha.
     
    Last edited:

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    kimbak karanawada dan na.

    Koi Ban me RoBOt aiya mona kimbak karanawada dan na. shit. mekata katawak danna kesewethat innawada nadda kiyala kiyannawat watinne nadda ban...

    රොබොට් අයිය මැරිල නෑ යකෝ:lol::).... සතියකට දෙතුන්පාරක්වත් භූත කොටුවේ වලි යනවද කියල බෙල්ල දාල බලල යනව, කිසිදෙයක් කොටන්න කිසිම විවේකයක් නෑ..... මේ මගුල් රටවල තනිවෙලා ජීවත්වෙනකොට හිතට කිසිම සැනසීමක් නෑ..... කීපපාරක්ම අත්දැකීම් කිහිපයක් කෙටුව. මටම තේරෙනව ලියල තියෙනව අසාර්ථකයි කියල. මට මොනම හේතුවක් නිසාවත් දුර්වල රචනයකින් සත්‍ය අත්දැකීම් බාල්දුකරන්න බෑ......
    ඒවගේම භූත කොටුව හරිම අහම්බයක්. මේකේ පටන්ගැන්ම කොහොමද වුනේ කියල පලවෙනි ත්‍රෙඩ් එකේම කියල ඇතිනේ. හාමිනේ නැති දින කිහිපයේ අහම්බෙන් පටන් ගත් මේ ත්‍රෙඩ් එක පිටු 200ක් කිට්ටු වෙනකන් විනයක් ඇතිව ඇදන් ගියපු ඔක්කෝටම මගේ ස්තූතිය. ප්‍රයිවට් මැසේජ් දාල මා ගැන සොයාබලපු සියල්ලන්ටත් මගේ ස්තූතිය. ඒවගේම අකමැත්තෙන් හෝ උඹලගේ බලාපොරොත්තු කඩකිරීමට සිදුවීම ගැන මගේ කණගාටුව.

    ඒවගේම තව දෙයක්. මම අතරින් පතර දකිනව භූතකොටුවේ ආටිකල් එහෙ මෙහේ යනව. මම ගොඩක් කැමතියි මේ දේවල් භූතකොටුවට පමණක් සීමාවෙනවනම් (මාගේ අත්දැකීම්). මොනව වුනත් සයිබ අවකාශයේ සීමා මායිම් සෙවීම හාස්‍යක්. අත්දැකීම් උපුටාගැනීමේදී හැකි හැමවිටම අදාල රචකයින්ගෙන් අනුමැතිය ලබාගැනීමට කාරුණික වන්න. ඒවගේම භූතකොටුවේ අන්තර්ගතයන් එළකිරියේම නැවත පළකරන්නන් ඔවුන්ගේ දෙමාපිය ජානසංයෝගයේ බංකොලොත්බව විදහාදක්වන බවත් සැලකිල්ලට ගන්න.

    බොරු බලාපොරොත්තු දෙන්න බෑ.......පුලුවන් දවසක නැවත හමුවෙමු.

    සැමට ජය!!


    රොබොට් අයියා.....:frown: