එළකිරි භූත කොටුව.........

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙන කාලෙකට පස්සේ එළකිරි ලොග් උනේ. මේ ත්‍රෙඩ් එක තාම බම්ප් වෙනවද? :shocked:උඹලා හොදින්ද?
    රොබොට් අයියා:frown:
    :
    තෝ එන්නෙ නැද්ද අර දතේ කේස් එකට වල් උලමා.....:angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    හෙන කාලෙකට පස්සේ එළකිරි ලොග් උනේ. මේ ත්‍රෙඩ් එක තාම බම්ප් වෙනවද? :shocked:උඹලා හොදින්ද?
    රොබොට් අයියා:frown:
    :

    මොකද බං කරන්නේ? මොකුත් අලුත්ව හොයා ගත්තෙ නැද්ද? :shocked:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මම ගොඩක් කතා කියෙව්ව. හුගක් ඒව ඇහුවට පස්සෙ රෑට නිදා ගන්නත් බයයි.:baffled::baffled::baffled::shocked::oo:
    කොහොමහරි මටත් ඇහිල තියෙන හොල්මන් කතාවක් කියන්න කියල හිතුන. මේක සිද්ධ වුනේ අපේ තාත්තගෙ යාලුවෙක්ට. මිනිහම තමයි අපේ තාත්තටත් මේ ගැන කියල තිබුනෙ. තාත්තා මේක ගෙදරට කියපු වෙලාවෙ මගේ ඇගේ මයිල් කෙලින් වුනා.....:shocked::shocked: සිද්ධිය මේකයි. අපේ තාත්තගෙ යාලුවගෙ හිතවතෙකුගෙ ගෙදරක මළගෙයක් වෙලා කොහොමහරි මෙයාට යන්න වෙලා. ටිකක් දුර පලාතක් නිසා යනකොට ටිකක් විතර රෑ වෙලා. මළ ගෙදර එදා වැඩිය සෙනග ඉදල නැහැ. ඉදල තියෙන්නෙත් ගමේ කොල්ලො කිහිප දෙනෙක් එලියෙ. උන් සෙට් එකත් ගොඩක් රෑ වුනාට පස්සෙ ඉදපු පුටුවලම නිදාගෙන. අනිත් සමහරක් ගැහැනු උදවිය එහෙම කුස්සිය පැත්තෙ ඉදල තියෙන්නෙ. කොටින්ම කිව්වොත් මිනිය ගාවවත් කවුරුවත් තනියට ඉදල නැහැ:eek:. ඔහොම්මම ගොඩක් රෑ වුන නිසා අපේ තාත්තගෙ යාලුවට මහ රෑ ආයෙ යන්න බැරි නිසා ගෙදර කට්ටිය මළ ගෙදරම කාමරයක් සෙට් කරල දීල නිදා ගන්න. දැන් කට්ටියම නිදි මැරිල්ල පැත්තක දාල හොදට නිදිලු. මේ අතරෙදි තාත්තගෙ යාලුවට පොඩි මුත්‍රා බරක් හැදිල එක පාරටම ඇහැරුනාලු;). කොහොමහරි මෙයා නිදාගෙන හිටියෙ මිනිය ගෙයි සාලෙ තියෙනකොට ඊට යාබදව තිබුනු කාමරේක:shocked:. මෙයා නිදිමරගාතෙ කොහොමහරි ටොයිලට් එකට යන්න නැගිට්ටලු. කොහොමහරි යන්න තියෙන්නෙ මිනිය තියෙන සාලෙ මැදින්:shocked::eek:. මෙයා වැනි වැනි කාමරෙන් එලියට එනකොට දැකපු දෙයින් මෙයාට චු මග ගියාලු....:baffled::baffled: මොකක්ද දන්නවද දැකල තියෙන දේ......(මේක ටයිප් කරනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනව:shocked:] අර මැරිච්ච මනුස්සයගෙ මිනිය උඩ නැගගෙන කකුල් දෙකත් දෙපැත්තට දාගෙන ලොකු කලු තඩි කොන්ඩෙ දිගට කඩා දාගත්තු එකෙක් නැවිල මළ මිනියෙ නහයට කට තියල ඕජස් උරොවනවලු:eek:.... ඇගේ නූල් පොටක්වත් නැහැල්ලු... කොහොමහරි මේ යකා අනිත් පැත්ත හැරිල යාලුවගෙ දිහා බලල:growl:. අරූ බයවෙච්ච පාර කෑ ගහගෙන එලියට දුවල. ඊට පස්සෙ හිටපු කට්ටියට විස්තරේ කියල. උන් ටික ආයෙ ඇවිල්ල බලනකොට කවුරුත් නැහැල්ලු. ඕක තමයිලු කවදාවත් මළගෙදරක මිනිය තනි කරන්න හොද නැහැ කියන්නෙ:oo:.

    මෙතන අර මනුස්සයා අපේ තාත්තට කියපු දේ තමයි මම මෙතන දැම්මෙ. අලුත් කෙනෙක් විදියට මගෙ ලියපු, කියපු විදියෙ අඩු පාඩු තියෙනවනම් පෙන්වල දෙන්න. ස්තූතියි....!:rolleyes:
     
    • Like
    Reactions: Elysium and LalaJ

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Eye indan meka kiyawana patangathe:O
    Maru thread eka:shocked:
    Ra wela kiyavana narakay:baffled:baye ba:dull:
    Matanam thaama oya wage athdakeem na රොබොට් අයියා:eek:
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    ෂා....
    නියම ත්රෙඩි 1ක සාහෝ, කියවන්න ඕනේ....
    11.gif
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම ගොඩක් කතා කියෙව්ව. හුගක් ඒව ඇහුවට පස්සෙ රෑට නිදා ගන්නත් බයයි.:baffled::baffled::baffled::shocked::oo:
    කොහොමහරි මටත් ඇහිල තියෙන හොල්මන් කතාවක් කියන්න කියල හිතුන. මේක සිද්ධ වුනේ අපේ තාත්තගෙ යාලුවෙක්ට. මිනිහම තමයි අපේ තාත්තටත් මේ ගැන කියල තිබුනෙ. තාත්තා මේක ගෙදරට කියපු වෙලාවෙ මගේ ඇගේ මයිල් කෙලින් වුනා.....:shocked::shocked: සිද්ධිය මේකයි. අපේ තාත්තගෙ යාලුවගෙ හිතවතෙකුගෙ ගෙදරක මළගෙයක් වෙලා කොහොමහරි මෙයාට යන්න වෙලා. ටිකක් දුර පලාතක් නිසා යනකොට ටිකක් විතර රෑ වෙලා. මළ ගෙදර එදා වැඩිය සෙනග ඉදල නැහැ. ඉදල තියෙන්නෙත් ගමේ කොල්ලො කිහිප දෙනෙක් එලියෙ. උන් සෙට් එකත් ගොඩක් රෑ වුනාට පස්සෙ ඉදපු පුටුවලම නිදාගෙන. අනිත් සමහරක් ගැහැනු උදවිය එහෙම කුස්සිය පැත්තෙ ඉදල තියෙන්නෙ. කොටින්ම කිව්වොත් මිනිය ගාවවත් කවුරුවත් තනියට ඉදල නැහැ:eek:. ඔහොම්මම ගොඩක් රෑ වුන නිසා අපේ තාත්තගෙ යාලුවට මහ රෑ ආයෙ යන්න බැරි නිසා ගෙදර කට්ටිය මළ ගෙදරම කාමරයක් සෙට් කරල දීල නිදා ගන්න. දැන් කට්ටියම නිදි මැරිල්ල පැත්තක දාල හොදට නිදිලු. මේ අතරෙදි තාත්තගෙ යාලුවට පොඩි මුත්‍රා බරක් හැදිල එක පාරටම ඇහැරුනාලු;). කොහොමහරි මෙයා නිදාගෙන හිටියෙ මිනිය ගෙයි සාලෙ තියෙනකොට ඊට යාබදව තිබුනු කාමරේක:shocked:. මෙයා නිදිමරගාතෙ කොහොමහරි ටොයිලට් එකට යන්න නැගිට්ටලු. කොහොමහරි යන්න තියෙන්නෙ මිනිය තියෙන සාලෙ මැදින්:shocked::eek:. මෙයා වැනි වැනි කාමරෙන් එලියට එනකොට දැකපු දෙයින් මෙයාට චු මග ගියාලු....:baffled::baffled: මොකක්ද දන්නවද දැකල තියෙන දේ......(මේක ටයිප් කරනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනව:shocked:] අර මැරිච්ච මනුස්සයගෙ මිනිය උඩ නැගගෙන කකුල් දෙකත් දෙපැත්තට දාගෙන ලොකු කලු තඩි කොන්ඩෙ දිගට කඩා දාගත්තු එකෙක් නැවිල මළ මිනියෙ නහයට කට තියල ඕජස් උරොවනවලු:eek:.... ඇගේ නූල් පොටක්වත් නැහැල්ලු... කොහොමහරි මේ යකා අනිත් පැත්ත හැරිල යාලුවගෙ දිහා බලල:growl:. අරූ බයවෙච්ච පාර කෑ ගහගෙන එලියට දුවල. ඊට පස්සෙ හිටපු කට්ටියට විස්තරේ කියල. උන් ටික ආයෙ ඇවිල්ල බලනකොට කවුරුත් නැහැල්ලු. ඕක තමයිලු කවදාවත් මළගෙදරක මිනිය තනි කරන්න හොද නැහැ කියන්නෙ:oo:.

    මෙතන අර මනුස්සයා අපේ තාත්තට කියපු දේ තමයි මම මෙතන දැම්මෙ. අලුත් කෙනෙක් විදියට මගෙ ලියපු, කියපු විදියෙ අඩු පාඩු තියෙනවනම් පෙන්වල දෙන්න. ස්තූතියි....!:rolleyes:

    හතුරෙකුටවත් මූන දෙන්න වෙන්න එපා ඔහොම සිද්දියකටනම් :baffled::baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ අම්මගෙ ආච්චි හෙවත් ආච්චිගෙ අම්මා :baffled: මරණ මංචකයේ ඉන්නකොට වුන දෙයක් මේ. අවුරුදු 97ක් ජීවත් උනා:D. කොහොම වුනත් මැරෙන මොහොතෙදිත් හොදට සිහි කල්පනාව තිබුනා:yes:. මැරෙන්න සුමානෙකට වගේ කලින් ඉදන් කිය කියා හිටිය කලින් වැලිගම්පිටියෙ ගිය නෑදෑයො පේනවය, ඇවිල්ලා මෙයාට කතාකරනවය කියලා. කොහොමින් කොහොමහරි සුගතියක උපදින ලකුණුත් පේන්න තිබුනා. සුදු ඇදගත්ත අයත් පෙනුනයි කියලා කිව්වලු. අපේ අම්මා අහල ඒ ලෝකෙ යන්නද මෙහෙ ඉන්නද කැමැති කියලා. මෙහෙ ඉන්න කැමතියි කිව්වලු:eek:. ජීවත් වුන කාලෙ බොහොම ධාර්මික ජීවිතයක් ගත කලේ.

    ඉතින්අපේ ආච්චිලා සෙට් එක (මැරෙන්න ඉන්න ආච්චිගේ දූලා )මාරුවෙන් මාරුවට පිරිත් කිව්වා මේ මැරෙන්න ඉන්න ආච්චිට. අන්තිමට මරනෙට කලින් දවසෙත් එක්කෙනෙක් පිරිත් කියන්න ගත්තා ඈ. පිරිත් පොතේ පේලි දෙකක් කියන්න හම්බුනේ නෑ එක පාරටම කටහඩ වෙනස් උනා:growl:. වෙන ගොරෝසු ගෑනු කටහඩක්. අපිටත් හිතාගන්න බැරුව ගියා මොකක්ද වුනේ කියලා. මෙයා වතුර ඉල්ලනවා.
    අපි කවුරුවත් වතුර ගෙනැල්ලා දුන්නෙ නෑ. අපේ කස්ටියත් කෑගහන්න ගත්තා අනේ අක්කේ අනේ ආච්චියෙ කියලා:lol::lol:. අපේ මාමා අල්ලපු කාමරේ හිටියේ. පොර මේ කලබලේ ඇහිලා ආවා බලන්න. ආච්චි තාම වතුර ඉල්ලනවා, අර අමුතු කටහඩෙන්. අපේ මාමා පැනපු ගමන් අත දිගෑරලා දුන්නා කනේ පාරක් අර ආච්චිට:shocked::shocked::shocked:. නෑකමින් ආච්චි වුනාට එච්චර වයසක් නෑ පනස් ගානක් වගේ ඇති. ලෙඩේ සනීප වුනා ඒ කනේ පාරෙන්ම :P කොහොමහරි ආයි එයා පිරිත් කිව්වෙ නෑ:P පිරිත් කැසට් එකක් දැම්මා; දෙපාරක්ම ට්‍රිප් ස්විච් එක ඕෆ් වුනා:angry: පස්සෙ අපේ නැන්ද තමා පිරිත් කිව්වේ. ඒ වෙලාවෙනම් අවුලක් උනේ නෑ.

    ඒ මැරුන ආච්චිටත් ඔහොම අමුතු සීන් එකක් තිබ්බා. දෙයියන්ට පින් දෙනකොට, විශේෂයෙන් පත්තිනි දෙයියන්ට (අපේ ආච්චි තමා මේ විස්තරේ නම් කිව්වේ.), එයාගෙත් කටහඩ වෙනස්වෙනවලු. ගොරොසු වෙනවලු කටහඩ. ඒ එක්කම ඇගම ගැහෙනවලු. ඊට පස්සේ පින් දීලා ඉවර වුනාම ආයෙත් නෝමල්.:confused:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    samahara ayata witharai ohoma penne.ape paththe kanathte seeya kenek nidagannawa hamadama redi ehema wanala thiiyenwa.godak kal idan ethana inne.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    samahara ayata witharai ohoma penne.ape paththe kanathte seeya kenek nidagannawa hamadama redi ehema wanala thiiyenwa.godak kal idan ethana inne.

    මමනම් කියන්නෙ අපේ හිත හයිය නම් යක්කු බූතයො එන්නෙ නෑ අපිට පාට් දාන්න. මනස උසස් සතාට යටයි ඔය ඔක්කොම.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    අර මැරිච්ච මනුස්සයගෙ මිනිය උඩ නැගගෙන කකුල් දෙකත් දෙපැත්තට දාගෙන ලොකු කලු තඩි කොන්ඩෙ දිගට කඩා දාගත්තු එකෙක් නැවිල මළ මිනියෙ නහයට කට තියල ඕජස් උරොවනවලු:eek:.... ඇගේ නූල් පොටක්වත් නැහැල්ලු...

    ප්‍රේතයෙක් :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ත්‍රෙඩ් එකේ පලවෙනියටම දාල තිබ්බ අර රුසියාවේ ගිය එකාගේ කතාව කියෙව්වා .. :yes:
    ඒ යක්කු පේනවයි කියන පොරට තියෙන්නේ මානසික රෝගයක් :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ත්‍රෙඩ් එකේ පලවෙනියටම දාල තිබ්බ අර රුසියාවේ ගිය එකාගේ කතාව කියෙව්වා .. :yes:
    ඒ යක්කු පේනවයි කියන පොරට තියෙන්නේ මානසික රෝගයක් :dull:

    අඩෝ මං දාපුවත් තියෙනවකියවල බලල මගෙත් රෝග විනිශ්චයක් කරපංකො :baffled: :baffled: