ei ban ehama athal eka kanne
will cnt after get home
dapn ikmanata
දැන් කොහොමහරි මට මේ ස්ටෝරිය කිව්ව කෙනත් එතන ඉදලා. එයාගේ පිරිත් ගුරාත් එතනලු. පිරිත් අහන්න ඇවිත්. එයාල ගිහිපිරිත් කන්ඩායමක් ඉස්සර ගමේ හිටිය. අනිත් අය කරන විදිය් බලන්නත් එක්ක යන්න ඇති එතනට.
කොහොමහරි දැන් පිරිත පටන්ගත්ත කියමු. දැන් මෑණියෝ පිරිත් සජ්ජායනය කරගන යනවලු. ඔන්න ගිහින් ගිහින් මහ රෑ ජාමේ වෙද්දී ආටනාටිය පටන්ගත්තලු. දැන් අර වැඩේටත් ගෙදර කට්ටිය බඩුමුට්ටු සූදානම් කරගෙනලු ඉදලා තියෙන්නේ. මෙන්න සුත්‍රය පටන්ගත්ත ගමන් මෑනියෝ කිව්වාලු හරිදැන් ගල් යටකරන්නගන්න කියලා. ගෙදර අයත් උදලු කැතිපොලු අරන් දෙතුන්දෙනෙක් ගල් මුට්ටි හතර අරන් ගල් යටකරන්න ගියාලු.
Mama lagadi room eke nidagena idala ude negitala enna balanakota door eka elien lock karala. Mn hithuwe ape gedara kawru hari man dawal wenakan nida gaththu nisa karapu wedak kiyala. Passe balanakota gedara kawruth newei. Katawath hitha ganna ba kawda kale kiyala.

ඔන්න මගේ දෙවෙනි එක. මේක් හැබයි මන් වෙනම ත්‍රෙඩ් එකක ලිව්වා එකෙම කොපියක් තමයි මෙ. කියවපු නැති උන් කියවපල්ල.
හොදයි මෙන්න මේකයි කතාව.
අපේ ගෙදරට 500m විතර ඉස්සරහයින් තියෙනව වලව්වක්. ගොඩක් පරනයි. මට මතක කාලෙ ඉදන් ඕක තිබුනා.ඒ දවස්වල එකෙ ඉදියෙ අම්මයි දුවයි විතරයි. ඒ ඉදපු මිනිස්සුත් හරි අමුතුයි. අපි සෙල්ලම් කරද්දි බොලේ වත්තට වැටෙනවට පවා කැමති නෑ. වලව්කාරයොනෙ.පස්සෙ මෙයාල මේක සුද්දෙක්ට විකුන්නා. සුද්දා ගත්තු ගමන් කලෙ වටෙටම තාප්පෙ ගහපු එක. ඊට පස්සෙ ඒක මොඩිෆයි කලා.
එලියෙන් නම් පරන පෙනුමමයි හැබැයි අලුත් විදියට. ඉටපස්සෙ පූල් එකක් එහෙම හදල මේක VILLA එකක් කලා. ඒ දවස් වලම මෙකට ගත්ත වත්ත බලාගන්නයි කඩෙ යන් පොඩි වැඩ වලටයි මනුස්සයෙක්. මිනිහ අපෙ පැත්තෙ නෙමෙයි.
දැන් ඉතින් මිනිහ උගෙ ජොබ් එක කරනවා ඌ අපිත් එක්ක කතා කරන්නෙ නෑ මොක්ද අපි සමහර දාට බිලා පූල් එකෙ නානව මූට මාට්ටු වෙලා තියෙනවා.මූ දකිනකොට අපි දුවනවා.
හැබැයි කවදාවත් බැනල නෑ. අපි හිතුවෙ මු අපිට බැන්නොත් මුට ජොබ් එක කරන්න බැරිවෙය් කියල බයට බනින්නෙ නෑ කියල.
කොහොමින් කොහොම හරි පස්සෙ මිනිහ අපි එක්ක සෙට් උනා හොදටම. එකට අඩිය ගහනවා. කවෘත් නැති වෙලාවට පූල් එක දෙනව නාන්න.එ තරමට ෆිට්. දවසක් මූ කියාපි උබල පූල් එකේ නාද්දි මන් එන්නෙ සද්ද නැතිව නාපන් කියන්නලු. කොහෙද මුන් දුවනවනෙ?.ඌම කියනවා
හරි කොහොම හරි ද්වසක් දවාලක මමයි මුයි ඉන්න ගමන් ගියා නිකමට විලා එක ඇතුලට. ඌ මට කිව්ව වරෙන් ඇවිත් ඔන්නම් ඇතුල බලපන් කියල. මමත් ගියා පරන වල්ව්වක් නිසා මැද මිල්දුලක් තියෙනවා.ඇතුල නියමෙට මොඩිෆයි කරල තියෙනවා. එත් අර පරන ගතිය අද්භූත ගතියක් තියෙනවා. මං නිකමට අරුගෙන් ඇහුවා හොල්මං එහෙම නැද්ද කියලා.මූ කියාපි මොකද බන් නැත්තෙ අත් දිග හැට්ටයකුයි චීත්තයකුයි ඇදන් කොන්ඩෙ වනාගත්තු ආච්චි කෙනෙක් යනවලු මැද මිදුලෙන් සමහර වෙලාවට.
මට හිනා ගියා. මන් ඒත් ඌට මොකුත් කිව්වෙ නෑ. අම්මට හුඩු කියල තව ඇහුවා මූ තව කතන්දර ටිකක් කිව්ව. සද්ද ඇහෙන එවයි අනං මනං.
පස්සෙ තම්යි හොදම ටික
පස්සෙ මමත් හැන්දෑවෙ ගෙදර ආව. ඇවිත් අම්මත් එක්ක කතා කරන ගමන් අම්මට නිකමට කිව්ව අන්න අරු මට මෙහෙම කතාවක් කිව්ව කියල අර යනවයි කියල කියපු ආච්චිගෙ හැඩරුවත් එක්කම.අම්ම කියාපි ඒ විදියට ඉදියෙ ඒ ගෙදර වැඩකාරි, මැරිල ගොඩක් කල් කියල.
ඒ වෙලාවෙ නම් මගෙ ඇග පොඩ්ඩක් හිරි වැටුන. මොකද අරූ ගමට අලුත්. මමවත් ඒ වැඩකාරි ඉන්න දවස් වල ඉදල නෑ.
විස්වාස කරනවනම් කරපල්ල මේක ඇත්ත අත්දැකීමක්.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ ඇඩ් එක ශූට් කරේ මෙ විලා එකෙ. මුන් මේ විනාඩි දෙක දවස් දෙකක් ශූට් කරා යකෝ වාහන සීයක් විතර ආව. මුන් ටෙලියක එපියක් කරානම් ගමම පෙරලනව.
අම්මෝ රොබා අයියගේ කතා ටික කියෙව්ව එක හුස්මට.පට්ට ත්‍රෙඩ් එක අද තමයි ගොඩ උනේ.
කියවන්න ඕන හෙමිහිට. ඒ අතරෙ මගේ අත්දැකීමකුත් කියන්න හිතුනා. මාතර කතාවෙන් මතක් උනේ.
ඔන්න එහෙනම් කතාව මෙහෙමයි.
මම කාලයක් වැඩ කරා මාතර කාලයක් කිව්වෙ අවුරුදු එකහමාරක් දෙකක් විතර අපේ අක්ක ගේ හස්බන් මාතර. මාතර කිව්වට මාතර කැකණදුර තුනේ කනුවෙ ඩෝසර් කන්දෙ.ඔය තුනේ කනුවෙ තමයි එක පාරක් කසිප්පු විශ වෙලා තුන් දෙනෙක් විතර මැරුනෙ.
ඒත් ඒක මේ කතාවට අදාල නෑ හොදේ.
ඉතින් මම නැවතිලා ඉදියේ මස්සිනාලගේ ගෙදර මෙ කාලෙ මු ඇත්තටම වෙන්න මස්සිනා( ඔව් ඔව් ඒ දවස් වෙනකොට අක්ක බැදල නෑ.) මස්සිනා වැඩ කලේ ආරක්ශක අන්ශෙ. ඉතින් එන්නෙ මාසෙටම දවස් කීපයයි. මස්සිනාගෙ අම්මයි මමයි තමයි ගෙදර ඉන්නෙ. අම්ම ටිකක් වයසයි. මේ ගෙදරත් බූත දෝශ තියෙන සීන් තිබුනා. කතා ටික හෙමීට දාන්නම් දැන් මේ කතාව.
ඉතින් දවසක් මස්සිනා දවස් දෙකක නිවඩුවකට ඇවිත් ඉදියා ඒ දවස් වල ගෙදර ටිවී එක කැඩිලා. මට මතක විදියට ඉතින් ඊට පස්සෙ කියන කතාව ද කොහෙ මස්සිනා බලන්න පුරුදුවෙලා ඉදියා. මිනිහා කාල උඩ ගෙදරකට ගියා කතාව බලන්න. කොහොම හරි රෑ නමය වෙද්දි මූ කතාව බලල දුවගෙන ගේ ඇතුලට ආව.කලබලෙන් වගේ.මන් එච්චර ගනන් ගත්තෙ නෑ. මූ ඉට පස්සෙ කියපි පල්ලමෙ හරක් ඔලුවක් දැක්කකියල ලොකුවට.
ඩෝසර් කන්දෙ හෙන පල්ලමක් තියෙනව කොන්ක්‍රීට් පාරක් එක්ක.තනි කෙලින් පාර හෙන පල්ලම. මැද හරියෙ තියෙනවා ලොකු ගොරක ගහකුත් ඒ හරිය හෙන කලුවරයි.
මන් කිව්ව යමු බලන්න ආයෙත් කියල මාත් ගියා. මෙලො මගුලක් නා මන් හිනාවෙලා කිව්ව කෝ මොකුත් නැනේ කියල.මු එකපාරට කියපි මල්ලි අන්න කව්ද ඉන්නව කියල මාත් බැලුව මෙලොව් දෙයක් නෑ.
මන් හිතුව මූ මාව අන්දනව කියල. මන් හිනා වුනා. පස්සෙ මූ කියපි අන්න මල්ලි පාට වෙනස් වෙනව උගේ කියල. කිව්වට විශ්වාස කරපන් මට එහෙම මෙලො දෙයක් පේන්නෙ නෑ.
ඉට පස්සෙ මූ බයටම වගෙ ගේ අතුලට ගියා මාත් එක්කම. ගිහින් මූම දොරවල් වැහුවා. වැඩේ කියන්නෙ මූ එදා පාන්දර 3 බස් එකෙ නගින්න ඕන කැකනදුර හන්දියෙන්. මූ කිව්වෙ නැතෑ මල්ලි මාව ගිහින් දාපන් කියල.
මාත් ඉතින් හා කිව්ව. මූ ආයෙත් කියපි මාව දාල උබට තනියෙන් එන්න බැනෙ කියල. මන් කිව්ව අවුලක් නැ බයික් එකෙනෙ මන් එන්නම් කියල.
මූ ඒකට කැමති නෑ බෑ බෑ උබව තනියෙන් යවන්න බෑ කිව්ව. පස්සෙ කතා උනා තල්පාවිල අය්ය කෙනෙක් ඉන්නව මෙයාලගෙ. මන් එහෙ ගිහින් එහෙ ඉදල උදේ වැඩට යන්න. කෝමෙන් කෝම හරි අපි දෙන්න පන්දර 2.30 ට බයික් එකෙ ගියා යනගමන් මූ මට පෙන්නනව එහෙ හොල්මන් තියෙන තැන්.එහෙම ගිහින් අර අය්යලහට ගිහිල්ල. මන් එහෙ තියල ඒ අයියත් එක්ක ගිහින් බස් එකට දාගෙන. මන් උදේ වැඩට ගියේ තල්පාවිල ඉදල.
වැඩේ කියන්නෙ මන් හිතුවෙම අරූ මාව අන්දන්න හැදුව කියල එත් පස්සෙ තෙරුන මූ මොනා හරි දකල කියල.
ආහ් අරු මට පෙන්න පු පොට් එකක කාලෙකට පස්සෙ එතන සුදු ඇදගත්තු ගෑනු කෙනෙක් රෑට ඉන්නව කියල හෙන රාවයක් ගියා හුගක් අය බයවෙලා. ලියිව් @ 8 වලටත් සීන් එක කිව්ව.
මට අදටත් හිතාගන්න බැරි අපි දෙන්නම එකම වෙලාවෙ බැලුව එකෙ ඇයි මට නොපෙනුනෙ කියල.

ඔන්න මගේ තව පොඩි කතාවක්.
රොබට් අයියවත් මතක් කලා ඔන්න.
හොල්මන් ද ආතල් ද කියල උබල තීරනේ කරපල්ල.
මන් ඒ දවස් වල පුටෙන් තමයි කොහෙත් ගමන. වැඩට ගියෙත් ගමේ ඇවිද්දෙත් ඉතින් ඔකෙ.දවසක් දා මන් වැඩ කරන තැන එකෙක්ගෙ පාර්ටි එකක් තිබුනා උන්ගෙ ගෙදර. අපේ ගෙදර ඉදන් 5KM වගේ දුරින්. මම ඉතින් පාර්ටි එකට ගියෙත් පුටෙන්.
ගිහින් ඉතින් බීලා කාල මට යන්න ඔනෙ කියල හිතුනා එහෙන් රෑ 11යි 45 ට විතර ආවා ආවට මොකද මට පොඩ්ඩක් වැඩියි.
ඒත් ශෙප් එකෙ ආවා. පාරත් වැරදිලා පොඩි වටයක් දාලා ගෙදරට 1 KM වගෙ දුරක් තියෙනවා. බස් යන පාර. ඉතින් මන් ඔහොම එද්දි කොහොම හරි වෙලාව 12.15am 12.30am වගේ වෙන්න ඇති. මට පේනවා ඉස්සරහ වන්ගුවෙ සුදු ඇදගත්තු කෙනෙක් හිටං ඉන්නවා.
පුටෙන් නිසා මාත් හෙමීට ලං කලා. ටිකක් ලන්වෙනකොට පේනවා යකෝ කෙල්ලෙක් ඉන්නවා සුදු ගව්මක් ඇදගෙන.
තනියම. මන් කොකටත් කියල හෙමීට ඉස්සරහටම ගියා. දැන් මෙකිව පාස් වෙන හරිය මන් ඇස් කොනෙන් බලන නොබලන ගානට ගියා.
මෙකිත් එහෙමම ඉන්නව කියල පේනවා ඒත් හරියට දැක්කෙ නෑ මොකද බැලුවෙ හොරාට වගෙනෙ.
අනික බීලත් නෙ ඉදියෙ.
දැන් මෙකිව පහුවෙලා මීටර දහයක් පහලවක් මම ඉස්සරහට ආවා. දැන් මගෙ හිතට හරි නෑ.
මට මේක මොකක්ද කියල තක්කෙටම බලාගන්න ඕන නැත්නම් හිතට අප්සෙට්.
එහෙම උනාම මන් අනිවා ඒක් බලනවා ඒ මගෙ හැටි.
කොහොම හරි ගැම්මක් අරගෙන ආයෙත් හැරෙව්ව පුට. හෙමිට ලන්කලා එකීන්න පැත්තෙන්ම එකිට ලන් කරල නවත්තන්න බලනකොටම මෙකි "අනේ අයියේ" ගගෙන දිව්ව කියහන්කො එතනින් තියෙන ඇතුල් පාරට.
එතකොට තමයි මන් අදුර ගත්තෙ යකෝ මෙකි කව්ද කියල. ඒ ඇතුල් පාරෙ කෙල්ලෙක්. මමත් ආයෙත් ගෙදර ඇවිත් පහුවදා යලුවෙක්ට විස්තරෙ කිව්වා. ඌ කිව්ව එකි යාලු කොල්ල එනවලු රෑට. හොරාට මීට් වෙන්න.
![]()

lol rata me thread eka kiyawela baywela inakota me vage ekak kiyewwama maru
ado khmda bn ehma une![]()

ඔන්න මචංලා මම අහපු සිරාම ජෙනුයින් හොල්මං සීන් එකක් දාන්නේ.
මේක කිව්වේ අපේ කැම්පස් එකේ අවරුදු දෙකක් පහල බැච් එකක ජුන්නෙක්. පොරගෙ ගෙවල් පිළිමතලාවේ. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පොරට අවරුදු පහළොවක් වගේ කාලේ ගෙදරදී.
එයාලගේ ගෙවල් තියෙන්නේ නුවර පාර අයිනේ. ගෙදර තට්ටු තුනයි. සාමාන්‍යෙන් අවරුදු දහයක් විතර පරණ ගෙයක්.
මේ ගෙදර උඩම තට්ටුවේ කෙලෙවරේ කාමරේක තමයි මිනිහයි මිනිහගේ මල්ලී නිදාගන්නේ.
තුන්වෙනි තට්ටුවට පඩිපෙළ දිගේ ආවහම පොඩි සාලයක් වගේ කෑල්ලක් තියෙනවලු. මේ සාලේ ඉඳන් කෙලින්ම පටු කොරිඩෝවක් තියෙනවා. අඩි තිහක් විතර දිග මේ කොරිඩෝවේ කෙලවර තමයි පොරගේ කාමරේ තියෙන්නේ. දොරෙන් ඇතුළුවුන ගමන් දොර කෙලින් තියෙන බිත්තිය අයිනේ තමයි පොර නිදාගන්නේ. ඒ කියන්නෙ ඇඳේ හාන්සි වුනහම පොරගේ මුණ කෙලින් දොරයි, කොරිඩෝවයි අර පොඩි සාලෙයි එක දිගට පේනවා. පොරගේ මල්ලි නිදාගන්නේ දොරෙන් ඇතුළුවුන ගමන් දකුණු අත පැත්තෙ බිත්තිය අයිනේ. ඒ කියන්නෙ දොර තියෙන බිත්තිය අයිනේම දොරට එහා පැත්තෙ.
මේ කියන සිද්ධිය වෙන දවසෙ රෑ පොර නිදාගෙන ඉඳලා රෑ දෙගොඩහරියේ එකපාරට ඇහැරිලා තියෙනවා. මිනිහා බිත්තිය පැත්තට හැරිලා ඉඳලා තියෙන්නේ. ජනේලෙන් යාන්තමට වැටෙන හඳ එලිය හැරෙන්න වෙන ලයිට් එකක්වත් දාලා නෑලු. පොරට නිදිමරගාතේ ඇහෙනවලු අඩි සද්දයක්. ඒ කියන්නෙ සෙරෙප්පු හරි කකුලට මුකුත් දාපු නැති කෙනෙක් වගේ නෙවේලු, කෙලින්ම සපත්තු දෙකක් දාල ඇවිදින ටක් ටක් ගාලා එන සද්දයක්. පොරට පට්ට බයක් ඇවිල්ලා. ඒ කියන්නෙ හොරෙක්නම් හෙමින් හෙමින් පුළුවන්තරම් සද්ද නැතුවනේ එන්න බලන්නේ. ඒත් මේකා හොඳට බරට අඩි තියලාලු එන්නේ. සද්දේ එන්නේ කොරිඩෝව පැත්තෙන්. කාමරේ දොර ඇරලා තිබිලා තියෙන්නේ.
මිනිහා හෙමින්සැරේ පෙරවන රෙද්දෙන් මුණ වහගෙනම දොර පැත්තට හැරිලා, පෙරවන රෙද්ද පොඩ්ඩක් මෑත් කරලා බැලුවලු.
සාලේ පැත්තෙ ඉඳන් කොරිඩෝව දිගේ කාමරේ පැත්තට මෙන්න එනවලු කළු පාට උස හැඩි දැඩි රූපයක් හෙමින් හෙමින් ඇවිදගෙන.
මුගේ ඇඟ පත හීතල වෙලා පොර හම්බානෙක shok වෙලා. කටින් සද්දයක් පිටවෙන්නෙත් නෑලු. පොර ආයෙම පෙරවන රෙද්දෙන් මුණ වහගෙන ඇස් දෙකත් තදින් වහගෙන. ඒත් අර අඩි සද්දේ දිගටම එනවලු. ඇවිල්ලා ඇවිල්ලා කාමරේට අතුලු වෙලා නැවතුනා කියල මූට තේරුනාලු. ඒත් මිනිහා ගුලිවෙලා පෙරවගෙනම හිටියලු බලන්නේ නැතුව.
ඔහොම ටික වෙලාවක් යනකොට සද්දයක් මුකුත් නැති හින්දා පොර ආයෙමත් හීන් සීරුවේ බෙඩ් ශීට් එක එහාට කරලා බැලුවලු.
මෙන්න අර කලුපාට රූපේ කාමරේ දොරෙන් අඩි පහක් විතර ඇතුලට ඇවිල්ලා අත් දෙකත් බැඳගෙන මූ දිහා බලාගෙන ඉන්නවලු. අඳුරු රූපයක් නිසා අඳුනගන්න බැලූ. ඒත් ඒකෙ ඇස් දෙක මු දිහා බලා ඉන්නවා පේනවලු.
මූ තවත් හම්බානෙක බය වෙලා. කෑ ගහන්නත් බැලූ. කකුල් දෙකත් පණ නෑලු හෙල්ලෙන්නවත්. මල්ලිත් හැල හොල්මනක් නෑලු.
ආයෙත් පොර බෙඩ් ශීට් එකෙන්ම මුණ වහන් ගුලි වෙලා ඉන්නවලු. (කියනකොට තාමත් මුගේ ඇඟේ හිරිගඩු පිපෙනවා) බයටම ඇස් දෙකෙන් කඳුළු එනවලු.
ඊට පස්සේ අර අඩි සද්දේ ආයෙත් එනවලු. දැන් ඒ සද්දේ ටික ටික මුගේ ඇඳ පැත්තටලු එන්නෙ. එහෙම ඇවිත් දැන් ඇඳ වටේ ඒක ඇවිදිනවා කියල මූට තේරුනාලු. එහෙම හෙමින් හෙමින් ඇඳ වටේ මුගේ ඔලුව තියෙන පැත්තට අඩි සද්දේ ගිහිං එකපාර නවතුනාලු. ආයෙත් සද්දයක් නෑලු.
පොර කලින් වගේ ඇස් දෙක තද කරගෙන ටික වෙලාවක් ඉඳලා, හෙමින් හෙමින් ආයෙත් මුණ වහගෙන ඉන්න පොරෝනය පහත් කරලා බැලුවලු.
මුගේ ඇඳේ ඔලුව තියෙන පැත්තෙ කෙලවරේ (ඇඳ විට්ටම) තියෙන්නේ අඟලක් විතර ගණකම අඩියක් විතර උස ලෑල්ලක් ලු.
මු ඒ පාර පොරෝනේ පහත් කරලා බලනකොට, මෙන්න අරූ උසට උසේ ඉන්නවලු අර අඟලක් විතර ගණකම් ඇඳ විට්ටම උඩ හිටගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන මුගේ දිහා බලාගෙන ඔරවගෙන.
ඒක දැක්කම පොර හම්බානෙක shok වෙලා ඊට පස්සේ වෙච්ච දෙයක් මතක නෑලු. ආයෙ ඇහැරිලා තියෙන්නේ කෙලින්ම උදේ.
මරුම සීන් එක මේකයි. උදේ ඒ පාර පොර කල්පනා කරනවලු මේක මම අම්මලට කියනවද නැද්ද කියල. මූට කියන්නත් මොකද්ද වගේලු ඔය තොවිල් පවිල් කේස් ඇදෙයිද කියලා.
ඕවා කල්පනා කර කර මූ කුස්සියට යද්දි, මෙන්න කලින් දවසෙ රෑ එහා ඇඳේ නිදාගෙන හිටපු මුගේ මලයා, මුන්ලයි අම්මට හෙන කතාවක් කියනවලු. මූත් ළඟට වෙලා අහගෙන ඉන්නවලු.
මූට වෙච්ච සීන් එක, අර කළු අවතාරේ ළඟට ඇවිදගෙන ඇවිත් බලාගෙන ඉඳලා ඊටපස්සේ ඇඳ විට්ටම උඩ හිටගෙන බලං හිටපු සීන් එක එහෙම්මම මල්ලිත් කියනවලු ඌට සිද්ද වුන විදියට.
පස්සේ ගෙදර මොනව මොනවහරි පින්කම් කරලා එයින් පස්සේ එහෙම සීන් එකක් වුනේ නැහැලු.

Lagadi idan ape gedara holman seen tikak thienawa wage dorawa/janel walata ra ta thattu karanawa ehenawa bn![]()

Scary As Fuck 

අපේ පැත්තේ ඉස්සර උනා කියන සිදුවීමක් මේක. ගමේ පැරණි කට්ටිය දන්නවා. කිව්වේ පිරිත් කිය්නන යන ,අව්‍යාජ කෙනෙක්,
කතාව තමයි, කලකට උඩදී දවසක් ගෙදරක සර්වරාත්‍රික පිරිත් දේශනාවක් ලෑස්තිකරලා තියනවා. මේ කාලේනම් ගෙවල්වල එහෙම පිරිත් කියනවා ටිකක් දුරට අඩුයි.ඉතින් මේ අය පිරිතට වඩම්මගන තියෙන්නේ දසසිල් මාතාවන් කන්ඩායමක්. උබල දන්නවා ඇති පිරිත අතරතුර ඒ නිවසට ආරක්ශාවකුත් කරනවා. ඒක කෙරෙන්නේ සාමාන්‍යෙන් , ආටනාටිය සුත්‍රය සජ්ජායනා කර හමාර උනාමයි.
මොකක්ද කරන්නේ, ගෙදර ආරක්ශාව සදහා විශේශයෙන් ජීවම්.කරනලද ගල්, මුට්ටි හතරකට දමා හතර කොනේ තැන්පත් කිරීම. ඒ හතර යාවෙන්න මතුරපු වැලිදමාගන යාම.
ආටනාටිය හමාර වෙන්නේත් අර්ලි මොර්නින් වෙද්දී නිසා ඒක කෙරෙන්නේ ඒවෙලාවට. ඔය ආටනාටිය කියද්දී ගෙදර ඇවිත් ඉන්න අයට එලියේ තනියෙන් ඉන්න එපාකියන සිරිතක් තියනවා. ඒකෙන් කියවෙන්නේ යක්ශ සේනාධිපතියන්ගේ සිට මෙහෙකරුවා දක්වා පිරිත්වෙලාවට ඇවිත් පසුව ඔවුන්ට පින්දී ආපසු යවන නිසා. ට්බැරිවෙලාවත් ඔය හොල්මන් පේන එකෙක්ට ඒවා පෙනිලා බවයෙන්න පුලුවන් කියලා අහල පහල වත්තේ ඉන්න අයටත් ගෙට එන්න කියනවා.cts.
will cnt after get home
අඩෝ ඔහොම සීන් එකක් මටත්උනා. ඒ මචන් අපේ ආච්චි මැරිලා ටික කාලයක් ගියාට පස්සේ තමයි කේස් එක පටන් ගත්තේ . එදා ගෙදර කවුරුත් හිටියෙ නෑ අම්මයි තාත්තයි අක්කලාගේ ගෙදර. මම මේ කියන්නේ බඳින්න කලින් වෙච්ච සිද්ධියක්.
එදා රෑ 2ට විතර මං තනියම නිදාගෙන ඉන්නකොට එකපාරම නින්දෙන් කවුද කතා කරනවා ඇහෙනවා මම හිතුවෙ ඒ ආච්චි කියල ඒත් අදටත් තාම ෂුවර් නෑ ඒ ආච්චි කියල. හොදටම මට බැනගෙන බැනගෙන ගියා ගොරහැඩි කටහඬකින් මම දන්නවා මේ නින්දෙන් කියලා ඒත් මට ඇහැරෙන බැහැ මචං ඔක්කොම එක ගල් වෙලා වගේ මට පොඩ්ඩක්වත් හෙළ වෙන්න බැහැ හොඳටම දාඩිය දාලා
මේක ඉවරයක් වෙන්නෙත් නෑ දිගටම බහිනවා unna එකපාරම බයවෙලා නැගිට්ටා බලද්දි මම ඉන්නේ ඔලුව අනිත් පැත්තට දාලා කකුල් දෙක ඔලුව පැත්තකට දාලා කොහොම හැරුණ ද දන්නෙ නෑ පාන්දර වෙනකල් මං නිදා ගත්තෙ නෑ