Monawa unath mee nuuele nm watina dewal henata thiyanawa. Thaama 80 wage kiyawanneBump!
Huniyam karannada

Kollek marry karata passe hari relationship ekaka iddi hari eka eka kellonge attention eka wadi wenawa kiyanawa nee ee kollata?වර්ණා 3
යශෝධා.. යශෝධා.. ඔයා හොඳින්ද?
යශෝධා හිටියෙ සුනන්දට එහා පැත්තෙන් නිදාගෙන. යශෝධා සුනන්ද කතා කරපු ගමන් එකපාරටම නැගිට්ටා.
මොකද ලමයො කෑ ගහන්නෙ ලමයිනුත් ඇහැරෙනවා තව ටිකෙන්.. කාටද බය උනේ?
සුනන්ද යශෝධාගේ ඔළුව අතගානගමන් ඇහුවා.
මේ වතුර එක බොන්න
හැමදාම රෑට ඇඳ ලඟ මෙසේ වතුර ජොග්ගුවකුයි වීදුරුවකුයි තියාගත්ත නිසා රෑ මැදියම වතුර තිබහක් ආවොත් ආයෙ කුස්සියට යන්න දෙන්නටම උවමනාවක් ආවෙ නෑ. සුනන්ද වතුර දුන්න ගමන් එක හුස්මට වතුර බීලා වීදුරුව සුනන්දට දුන්න යශෝධා කිසි දෙයක් නොකියා සුනන්දගෙ පපුවට තුරුලු උණා. යශෝධාව තුරුලු කරගත්ත සුනන්ද වතුර වීදුරුව මේසෙන් තියලා වෙලාව බැලුවා. පාන්දර 1 යි. එහෙම්මම සුනන්දත් ඇල උණා.
අද එලි උණ ගමන් යශෝධාට අලුත් ඉස්පිරිතාලෙ වැඩ බාරගන්න තියෙනවා. දැකපු හීනෙත් එක්ක යශෝධා ටිකක් බයෙන් හිටියෙ. ඒත් කියන තරම් යකා කලු නෑ කිව්වා වගේ යශෝධාට පලවෙනි දවසෙ ඉස්පිරිතාලෙ හොඳට අල්ලල ගියා. එයා සතියක් විතර වැඩ කරද්දි වෙන වාට්ටුවකින් එයාගෙ වාට්ටුවට අලුතින් නර්ස් කෙනෙක් ආවා. එයාගෙ නම ලයානි. ඒ දෙන්නා ඉක්මණින්ම හොඳ යාලුවො උණා. හැබැයි ලයානි යශෝධාට වඩා සුනන්ද ගැන උනන්දුවක් දක්වන්න ගත්තා. ඔහොම දවස් කීපෙකුත් ගෙවිල ගියා.
කාලෙකින් පාර්ක් ආවෙ..
යශෝධාට උදේ වරුව ඕෆ් තිබ්බ සෙනසුරාදාවක පාර්ක් එකට ගියපු සුනන්ද නුග ගහ යට බංකුවෙ ඉඳගෙන හිටපු යශෝධාට ලඟ හිටපු අයිස්ක්‍රීම් කාරයාගෙන් ගත්ත අයිස්පලම දෙන ගමන් කිව්වා.
ඔව්.. යශෝධා අයිස් පලම කන ගමන් ඇහුවා.
ආදරේ කරන්නවත් වෙලාවක් නෑනෙ අප්පා... කියපු සුනන්ද යශෝධාට හාද්දක් දුන්නා. ඒ එක්කමයි යශෝධාගෙ යාලුවා ලයානි කොල් කලේ.
ඔය ගෑනිට නිවාඩු වෙලාවටවත් පාඩුවෙ ඉන්න බැරිද? මොකද හැම තිස්සෙම මම ගැන අහන්නෙ? කොල් එක ඉවර උණාට පස්සෙ සුනන්ද අකමැත්තෙන් වගේ කිව්වා
අය්යෝ.. එයා නිකං අහන්නෙ..
ඔය නිකං ඇහිල්ල මට දිරවන්නෑ එච්චර... ඔයත් පොඩ්ඩක් පරිස්සං වෙලා ඉන්න.
අයිස් එක ඉක්මණට කාපු ජෝඩුව බයික් එකට නැගල ගෙදර යන්න පිටත් උණා. ජෝඩුව හිටි තැනට පිටිපස්සෙ තිබ්බ නුග ගහ පිටිපස්ස ඉඳන් කෙනෙක් එයාල යන දිහා බලාගෙන හිටියා. ඔහොම කාලයක් යද්දි යශෝධා ආයිමත් ප්‍රෙග්නන්ට් උනා. ලයානි නිතර නිතර යශෝධලාගෙ ගෙදර එන්නත් ගත්තා. සුනන්ද මේ වැඩේට කැමති උනේ නෑ. යශෝධාත් එන්න එපා කියන්න බැරි කමට හිටියෙ. එක දවසක සුනන්ද තනියම හිටපු වෙලාවක් බලල ලයානි යශෝධාලගෙ ගෙදර ගියා.
ආ CC මහත්තයා.. කෝ නර්ස් නෝනා අපේ..
ලයානි කඩාගෙන බිඳගෙන ගෙට ආවා. සුනන්ද කමිසයක්වත් නැතුව ටීවී එක බල බල කකා හිටියෙ.
මොකෝ ලයානි හදිස්සියේම. වයිෆුයි අම්මයි බබාලයි පන්සල් ගියා. මට පොඩ්ඩක් සනීප මදි නිසා ගෙදර නැවතුනේ. පොඩ්ඩක් ඉන්න මම කුස්සියට ගිහින් අත සෝදං ඇඳුමක් දාගෙනම එන්නං.
කියපු සුනන්ද ඉක්මණට කුස්සියට ගියා. වටපිට බලපු ලයානි ඉස්සරහ දොරත් වහගෙන සුනන්දව හොයාගෙන ගියා. සුනන්දගෙ පිටිපස්සෙන් ගියපු ලයානි එකපාරටම සුනන්දව බදාගත්තා.
මොකද ගෑණියෙ මේ??
සුනන්ද යක්සාවේස වෙලා ලයානිව තල්ලු කලා.
සුනන්ද අය්යෙ මට ඔයාව ඕන.. ලයානි සුනන්ද ලගට කිට්ටු කලා.
පිස්සුද? මම බැඳපු මිනිහෙක්.. තමුසෙ ඔච්චරටම ඔල මොට්ටලද? තමුසෙත් බැඳල නේද. ලමයෙක් ඉන්න අම්ම කෙනෙක් නේද? ඔහොමද අම්මලා හැසිරෙන්නෙ. අනික තමුසෙගෙ මිනිහ ගැන මම දන්නෑ මම මගෙ වයිෆ්ට ආදරෙයි. මට ලස්සන පවුලක් තියෙනවා. ඒත විනාස කරගන්න මට උවමනාවක් නෑ
අය්යේ මම කියන දේ අහන්න..
මට උඹ කියන කිසි දෙයක් අහන්න ඕන නෑ. දැන් නොගියොත් උඹෙයි මගෙ ගෑනිගෙයි තියෙන ඇයි හොදැය්යත් නැති වෙයි.
ලයානිගෙ අතින් ඇදගෙන සාලෙට ගියපු සුනන්ද දැක්කෙ ඉස්සරහ දොර ඇරගෙන ඇතුලට ඇවිත් හිටපු යශෝධාව. බඩත් උස්සගත්ත යශෝධා බයවෙලා වගේ සුනන්ද දිහා බලාගෙන හිටියා.
මොකද සුනන්ද මේ... යශෝධා පුදුමෙන් ඇහුවා.
මං කිව්වා මේ ගෑනිව වද්දගන්න එපා කියලා. තමුසෙත් නැති වෙලාවෙ මේ ගෑණි ගෙට රිංගුවෙ ඇයි කියල මේකිගෙන්ම අහනවා. මගෙන් අහන්නැතුව
කියපු සුනන්ද ලයානිව ගෙදරින් එලියට තල්ලු කරල තරහෙන් කාමරේට ගියා. බිම වැටුණු ලයානි ලැජ්ජාවෙන් නැගිට්ටෙ යශෝදාගෙ උදව්වෙන්. ඉන් පස්සෙ යශෝධා අහපු කිසි දේකට උත්තර නොදී බිම බලාගෙන යන්න ගියා. යශෝධාට වෙච්ච කිසිම දෙයක් ගැන හිතාගන්න බැරිඋණා. සුනන්ද යශෝධාට වෙච්ච දේ පැහැදිලි කරා. ඒත් යශෝධා ට සාමාන්‍ය විදිහට සුනන්දව දකින්න කාලයක් ගියා. ඒ අතරෙයි ලයානි වස බීල මැරුණේ. ඒක හැමෝටම ෂොක් එකක් උණා. මලගෙදර බැනර් එකේ ලයානිගෙ ලස්සන රූපයක් එක්ක ලස්සන නිදඳැස් කෑල්ලක් තිබුනා
ඉපිදෙන මිය යන මේ ලෝකේ
ඔබ ආ මග හරි කෙටියි වගේ
නැවතත් ආපසු හමුවන අටියෙන්
පතනමි සුබ ගමනක් මෙලෙසේ
ඔබට නිවන්සුව ලැබේවා!
ලයානි වර්ණා මධුරපුර
මතුසම්බන්ධයි
continue kranne nadda meka?යශෝධා
01 කොටස
සුනන්ද තාමත් නැති නිසා යශෝධා වාහනෙන් බැස්සෙ "අම්මා" කියල එයාගෙ දූ කෑගහපු සද්දෙ ඇහුන නිසා. ඒ අතරෙ හැමදාම අඳින රෝස පාට මල් වැටිච්ච සුදු පාට ගවුම ඇඳගත්ත යශෝධාගේ දූ කැලෑව අස්සෙන් අත වනන්න ගත්තා. ඉන් පස්සෙ එතන තිබ්බ ගෙය ඇතුලට ගියා. යශෝධා නිකං වශියකට අහු උනා වගේ කැලෑව පීරගෙන කැලෑව ඇතුලට යන්න ගත්තා. ඒ හරියෙ කැලෑව උණාට පරණ ගෙවල් තිබිච්ච තැනක්. ඈතින් දූ ගිය පරණ ගෙය පේන්න තිබුණා. ඒ ගෙදර ඇතුලෙ කුප්පි ලාම්පුවක් දැල්වුනා. පසලොස්වක පෝයට කලින් දවස නිසා හොඳට පැහැදිලිව කැලේ පෙනුනා. ෆෝන් එකේ ටෝච් එකත් අල්ලගෙන ගෙදර මිදුලටම යශෝදා ගියා. එහෙම යද්දි මිදුලෙ තිබ්බ මැලවිලා ගිය රෝස පැලයක ගහක බැදිල යශෝධාගෙ අතේ බැඳල තිබ්බ පිරිත් නූල කැඩුනා. යශෝධාට ඒක ගාණක්වත් නෑ ඒක නොදැන යශෝධා ගියේ වහලදාල ගියපු පරණ මැටි ගෙය ඇතුලට
දූ...
යශෝධා කතා කරා. ඒ ගමන්ම එයාට මහ අමුත්තක් දැනුනා. මැටි ගෙදර ඉස්සරහ දොර ඇරුණා.
අම්මා...
ආයිමත් ඒ හඩ ඇහුණා.
දූ...
කියාගෙන එයා මැටි ගේ ඇතුලට ගියා. ගේ ඇතුලෙ මාරම මූසලයි. කාලෙකින් කවුරුත් හිටි බවක් පේන්නත් නෑ. කුස්සිය පැත්තෙන් චිමිනි ලාම්පුවෙ එලිය වැටෙන්න ගත්තා.
ගෙදර කවුද??
කියද්දිම ඉස්සරහ දොර වැහුණා. යශෝධාට නිකං පියවි සිහියට ආවා වගේ. එයා බයවෙලා දොර ගාවට ගිහින් දොර අරින්න බැලුවා ඔය අස්සෙයි සුනන්ද වාහනේ ලඟට ඇවිත් බෙරිහන් දෙන සද්දෙ යශෝධාට ඇහුණේ.
මාව බේරගන්න සුනන්ද..
යශෝධා කෑ ගැහුවා. ඒත් ඒ හඩ ඇහුනේ නෑ. යශෝධාට ඇහුනා කෙනෙක් සින්දුවක් කියාගෙන ඈතට ඇදෙන සද්දෙ. එයාට ඒ සින්දුව හොඳට හුරුයි. යශෝධා බඩත් අල්ලගෙන බිම වාඩි උනා. යශෝධා විලාප දුන්නා. කාටවත් එයාගෙ සද්දෙ ඇහුනෙ නෑ. ඒ එක්කම දොර ඇරුණා. ටික වෙලාවකින් යශෝධා වාහනේ තිබ්බ තැනට ගියා
මොනවද යශෝධා කරන්නෙ.. මම කීවෙ කාර් එකේ ඉන්න කියලනෙ.
ඒ වෙනකොටත් කාර් එක ලඟට ගොඩක් අය ඇවිල්ල හිටියෙ. හාමුදුරුවොත් ලඟ හිටියා. යශෝධා හාමුදුරුවො දිහා රවල බලල කාර් එකට නැග්ගා. සුනන්දත් ආපු හැමෝටම ස්තූති කරල හාමුදුරුවන්ට වැන්දා. යශෝධා වාහනේ ඇතුලෙ ඉඳන් හාමුදුරුවෝ දිහා රවල බලං හිටියා මිසක් වඳින්න ගියේ නෑ. හාමුදුරුවොත් යශෝධා දිහා බලාන ඉඳලා ආපු අයත් එක්ක යන්න ගියා. සුනන්දත් වාහනේට නැග්ගා.
මම හොඳටම බය උණා. ඇයි හාමුදුරුවන්ට වඳින්නවත් බැස්සෙ නැත්තෙ??
කියද්දි යශෝධා කවදාවත් නැතුව සුනන්දට ලිප් කිස් එකක් දීලා කතා කරන එක නැවැත්තුවා. ඉන් පස්සෙ හිනාවෙවී ඉස්සරහ බලාගෙන හිටියා.
අනේ මන්දා අද මෙයාට මොනව වෙලාද කියලා.
කියපු සුනන්දත් හිනාවෙවී වාහනේ ස්ටාට් කලා. යශෝධා එයාගෙ පැත්තෙ කණ්නාඩියෙන් මූණ බලාගත්තා. එයාගෙ මූණෙ අමුතු හිනාවක් තිබුනා.
අපි ඉක්මණට යමු සුනන්ද..
සුනන්දගෙ ඇස් දිහා බලං යශෝධා කිව්වා. ඒ අතරේ කෙනෙක් බොහොම අමාරුවෙන් සුනන්දගෙ වාහනේ පැත්තට එනවා. සුනන්ද වාහනේ ස්ටාට් කරගෙන ගියා.
සුනන්ද......
කැලේ ඇතුලෙ ඉඳන් අමාරුවෙන් ආපු යශෝධා වාහනේ නවත්තලා තිබුන තැනට ඇවිත් ඈත යන වාහනේ දිහා බලාගෙන හිටියා. ටික වෙලාවකින් එයා බිම ඇදගෙන වැටුණා. එතකොට කාර් එකට නැග්ගෙ කවුද????
මතු සම්බන්ධයි
deyak una dawasata thama fun eka kohomada kiyala balanna wenneභූත ෆන් එක![]()

ඒකනෙ ඔය හොරර් ෆිල්ම් හදල තියෙන්නෙdeyak una dawasata thama fun eka kohomada kiyala balanna wenne![]()
Ehema newei. Mama kiyanne aththa jeewithe. Asa nadda chicken tikak ehema hondata deep fry karan ra 12n passe kanaththak langin nathnam paalu praka thaniyen gihin balanna?ඒකනෙ ඔය හොරර් ෆිල්ම් හදල තියෙන්නෙ
ආතල් ගන්න
උඹත් වරෙන්Ehema newei. Mama kiyanne aththa jeewithe. Asa nadda chicken tikak ehema hondata deep fry karan ra 12n passe kanaththak langin nathnam paalu praka thaniyen gihin balanna?
naa mata epa bn. una dewal athi hondatama mata. mama kiyanne umbata fun ekak ganna asai kiwwane ekai. try ekak deela balanna ekko asa hithei, ekko mukuth wenne nathi wei nathnam baya hitheiඋඹත් වරෙන්
අපි දෙන්න යං

තනියම ගියොත් බය වෙල පණ යයිnaa mata epa bn. una dewal athi hondatama mata. mama kiyanne umbata fun ekak ganna asai kiwwane ekai. try ekak deela balanna ekko asa hithei, ekko mukuth wenne nathi wei nathnam baya hithei![]()

set wena welawata thaniyama hitiyath, set pitin hitiyath athal nm hambei. owa kranna gihin umbata nuul bandinna wei. owa karanna ehema epaතනියම ගියොත් බය වෙල පණ යයි
දෙන්නෙක් හරි සෙට් එකක් හරි ගියොත් ආතල් එකක් ගන්න පුලුවන්
හොල්මනක් අල්ලගන්නත් පුලුවන් වෙයි![]()

meke ithuru tika liyanne nadda?යශෝධා
01 කොටස
සුනන්ද තාමත් නැති නිසා යශෝධා වාහනෙන් බැස්සෙ "අම්මා" කියල එයාගෙ දූ කෑගහපු සද්දෙ ඇහුන නිසා. ඒ අතරෙ හැමදාම අඳින රෝස පාට මල් වැටිච්ච සුදු පාට ගවුම ඇඳගත්ත යශෝධාගේ දූ කැලෑව අස්සෙන් අත වනන්න ගත්තා. ඉන් පස්සෙ එතන තිබ්බ ගෙය ඇතුලට ගියා. යශෝධා නිකං වශියකට අහු උනා වගේ කැලෑව පීරගෙන කැලෑව ඇතුලට යන්න ගත්තා. ඒ හරියෙ කැලෑව උණාට පරණ ගෙවල් තිබිච්ච තැනක්. ඈතින් දූ ගිය පරණ ගෙය පේන්න තිබුණා. ඒ ගෙදර ඇතුලෙ කුප්පි ලාම්පුවක් දැල්වුනා. පසලොස්වක පෝයට කලින් දවස නිසා හොඳට පැහැදිලිව කැලේ පෙනුනා. ෆෝන් එකේ ටෝච් එකත් අල්ලගෙන ගෙදර මිදුලටම යශෝදා ගියා. එහෙම යද්දි මිදුලෙ තිබ්බ මැලවිලා ගිය රෝස පැලයක ගහක බැදිල යශෝධාගෙ අතේ බැඳල තිබ්බ පිරිත් නූල කැඩුනා. යශෝධාට ඒක ගාණක්වත් නෑ ඒක නොදැන යශෝධා ගියේ වහලදාල ගියපු පරණ මැටි ගෙය ඇතුලට
දූ...
යශෝධා කතා කරා. ඒ ගමන්ම එයාට මහ අමුත්තක් දැනුනා. මැටි ගෙදර ඉස්සරහ දොර ඇරුණා.
අම්මා...
ආයිමත් ඒ හඩ ඇහුණා.
දූ...
කියාගෙන එයා මැටි ගේ ඇතුලට ගියා. ගේ ඇතුලෙ මාරම මූසලයි. කාලෙකින් කවුරුත් හිටි බවක් පේන්නත් නෑ. කුස්සිය පැත්තෙන් චිමිනි ලාම්පුවෙ එලිය වැටෙන්න ගත්තා.
ගෙදර කවුද??
කියද්දිම ඉස්සරහ දොර වැහුණා. යශෝධාට නිකං පියවි සිහියට ආවා වගේ. එයා බයවෙලා දොර ගාවට ගිහින් දොර අරින්න බැලුවා ඔය අස්සෙයි සුනන්ද වාහනේ ලඟට ඇවිත් බෙරිහන් දෙන සද්දෙ යශෝධාට ඇහුණේ.
මාව බේරගන්න සුනන්ද..
යශෝධා කෑ ගැහුවා. ඒත් ඒ හඩ ඇහුනේ නෑ. යශෝධාට ඇහුනා කෙනෙක් සින්දුවක් කියාගෙන ඈතට ඇදෙන සද්දෙ. එයාට ඒ සින්දුව හොඳට හුරුයි. යශෝධා බඩත් අල්ලගෙන බිම වාඩි උනා. යශෝධා විලාප දුන්නා. කාටවත් එයාගෙ සද්දෙ ඇහුනෙ නෑ. ඒ එක්කම දොර ඇරුණා. ටික වෙලාවකින් යශෝධා වාහනේ තිබ්බ තැනට ගියා
මොනවද යශෝධා කරන්නෙ.. මම කීවෙ කාර් එකේ ඉන්න කියලනෙ.
ඒ වෙනකොටත් කාර් එක ලඟට ගොඩක් අය ඇවිල්ල හිටියෙ. හාමුදුරුවොත් ලඟ හිටියා. යශෝධා හාමුදුරුවො දිහා රවල බලල කාර් එකට නැග්ගා. සුනන්දත් ආපු හැමෝටම ස්තූති කරල හාමුදුරුවන්ට වැන්දා. යශෝධා වාහනේ ඇතුලෙ ඉඳන් හාමුදුරුවෝ දිහා රවල බලං හිටියා මිසක් වඳින්න ගියේ නෑ. හාමුදුරුවොත් යශෝධා දිහා බලාන ඉඳලා ආපු අයත් එක්ක යන්න ගියා. සුනන්දත් වාහනේට නැග්ගා.
මම හොඳටම බය උණා. ඇයි හාමුදුරුවන්ට වඳින්නවත් බැස්සෙ නැත්තෙ??
කියද්දි යශෝධා කවදාවත් නැතුව සුනන්දට ලිප් කිස් එකක් දීලා කතා කරන එක නැවැත්තුවා. ඉන් පස්සෙ හිනාවෙවී ඉස්සරහ බලාගෙන හිටියා.
අනේ මන්දා අද මෙයාට මොනව වෙලාද කියලා.
කියපු සුනන්දත් හිනාවෙවී වාහනේ ස්ටාට් කලා. යශෝධා එයාගෙ පැත්තෙ කණ්නාඩියෙන් මූණ බලාගත්තා. එයාගෙ මූණෙ අමුතු හිනාවක් තිබුනා.
අපි ඉක්මණට යමු සුනන්ද..
සුනන්දගෙ ඇස් දිහා බලං යශෝධා කිව්වා. ඒ අතරේ කෙනෙක් බොහොම අමාරුවෙන් සුනන්දගෙ වාහනේ පැත්තට එනවා. සුනන්ද වාහනේ ස්ටාට් කරගෙන ගියා.
සුනන්ද......
කැලේ ඇතුලෙ ඉඳන් අමාරුවෙන් ආපු යශෝධා වාහනේ නවත්තලා තිබුන තැනට ඇවිත් ඈත යන වාහනේ දිහා බලාගෙන හිටියා. ටික වෙලාවකින් එයා බිම ඇදගෙන වැටුණා. එතකොට කාර් එකට නැග්ගෙ කවුද????
මතු සම්බන්ධයි
දෙවෙනි කතාවේ විස්තර පැහැදිලි මදි. හෙන ගහනවාMonawa unath mee nuuele nm watina dewal henata thiyanawa. Thaama 80 wage kiyawanne
මම දන්න සිද්ධි දෙකක් කියන්නම්. එකක් මගේ තාත්තට උන දෙයක් අනිත් එක තාත්තාගේ යාලුවෙක්ට උන දෙයක්.
මගේ තාත්තා ඉස්සර පාන්දරම කොළඹ යනවා වැඩ කරන්න එයාගෙ වාහනේ. තාත්තා තමා drive කරන්නෙත්. සාමාන්‍යයෙන් සිකුරාදා හවස නුවර එනවා ආයේ සඳුදා පාන්දරම කොළඹ යනවා. යන්නේ ගලගෙදර හරහා, කුරුණෑගල එතනින් කොළඹට.
දවසක් ඔහොම පාන්දරම තාත්තා වෙනදා වගේම කොළඹට යන්න පිටත් වෙලා තියනවා. සිද්ධිය වෙලා තියෙන්නේ ගලගෙදර hariyedi. දිගටම වාහනය drive කරගෙන ගලගෙදර පොලිසිය pass කරලා පල්ලම bahiddi eka තැනකදී එක පාරටම තාත්තා දැකලා තියෙනවා ( කොළඹට යද්දී පාරේ වම් පැත්තේ thiyenne නිකන් උස් බෑවුම්. ගලගෙදර hariye ඉන්න අය දන්නවා ඇති මම කියන එක හරියටම ) නිකන් සුදු පාට ඇඳුමක් ඇඳගෙන හිටපු ගෑනු කෙනෙක් ( තාත්තා මට ඒ දවස් වල හරිම විදිහ කිව්වා දැන් මතකයට එන්නේ නෑ එයාගෙ widiha) මාරම වේගෙන් වගේ හිතාගන්න බැරි widihata ee කන්දක වගේ තියෙන තැනකින් බැහැලා වාහනේ ට අත දැම්මා කියලා. Eth තාත්තා නවත්වන්න nathuwa කෙලින්ම ගිහින්. ඕක වෙද්දී තාත්තා වම් පැත්ත බලලා ගෙදරක් වත් තියනවද කියලා. කිසිම ගෙදරක් වත් නෑලු. නිකන් udata කන්ද වගේ කිව්වා තිබ්බේ.
මටත් ඔය සිද්ධිය උන තැන පෙන්නුවා දවසක ගලගෙදර hariyedi. කිව්වා වගේම e hariye කිසිම ගෙදරක් වත් නැහැ.
මේ සිද්ධිය වෙලා danata අවුරුදු 15k වගේ ගොඩක් කල්. තාත්තා කිසිම භයක් නැතුව එයාගෙ ගමන ගිහින්. පස්සේ තමා අපිට කිව්වේ. ඕක ගැන හොයලා බලද්දි ඔය සිද්ධිය උන එයාගෙ ම යාලුවෙක් හම්බවෙලා. එයටත් මේ වගේම තමා වෙලා තියෙන්නේ. කොහොමහරි ඕක ඔය ඔතන තිබ්බ භුත case එකක් කියලා තමා දැනගන්න හම්බුනේ.
අදටත් ඔය ගලගෙදර hariyedi උන accident බලාගන්න පුළුවන්. කතාවට කියනවා ගොඩක් accident වෙන්නෙත් ඔය hariyedi ඔහොම ප්‍රශ්න නිසා කියලා. ඒත් e hariyedi drive krnnath අමාරුයි පාරේ widiha එක්ක. E නිසා වෙන accident wenna ඇති ගොඩක්.
අනිත් සිද්ධිය උන mage තාත්තාගේ යාලුවා malagedaraka හත් දවසෙ daneta ගිහින් raaka එහෙන් කෑම එකක් බැඳන් ගෙදර ගිහින් බලද්දි මුලු කෑම එකම හොඳටම අනතුර කන්න බලද්දි. Ekai කතාවට කියන්නේ හත් දවසෙ දානේ ගෙදරට ගිහින් කෑම එහෙම අරන් තනියම යන්න එපා කියලා. ඕක ඉස්සර කාලේ ඉඳන් කියන කතාවක්. ඒක නිකං නොකළ යුතු විරිත් ගණයට අයත් එකක්.
මේ තමා මම දන්න සිද්ධි දෙක
------ Post added on Apr 28, 2024 at 8:51 PM
Typing mistakes wela ekaiදෙවෙනි කතාවේ විස්තර පැහැදිලි මදි. හෙන ගහනවා
හම්මට.. ඒ කිවුවේ ගෙදර එද්දී කෑම එක missing ද?Typing mistakes wela ekai
siddiye hatiyata wela thiyenne hath dawase dhane gedaraka giya mage thaththage yaluwa. Passe eddi ehen kaama ekakuth aran awilla gedara gihin kanna. Gedara gihin kaama kanna baladdi parcel eka open karama mulu kaama ekama kanna bari widiahata anala thibila thiyenne.
"Ekai කතාවට කියන්නේ හත් දවසෙ දානේ ගෙදරට ගිහින් කෑම එහෙම අරන් තනියම යන්න එපා කියලා. ඕක ඉස්සර කාලේ ඉඳන් කියන කතාවක්. ඒක නිකං නොකළ යුතු විරිත් ගණයට අයත් එකක්." Mee part eka hari