එළකිරි මල්ලිලාට COPY RIGHTS උපදෙසක්
මම නම් හිතන්නේ අපි එළකිරි එකේ ත්රෙඩ් දාන කොට copy rights ganath පොඩ්ඩක් හිතන්නත් ඕනේ.
අපි නිව්ස් අය්ටම් එකක් දාන කොට සෝස් එක දානවා වගේ නිර්මාණයක් දාන කොට එකේ අයති කෙනාව මතක් කරන එක යුතුකමක්.
අපිට එකේ අයති කාරයව හොයාගන්න බැරිනම් උපුටා ගැනීමක් කියලා වත් දාන්න පුළුවන් නම් හොඳය.
අපේ එළකිරි එකේ සමහර මල්ලිලාට මේ ගැන දැනුමක් නැහැ එකය් මතක් කලේ.
පොඩි උදාහරණයක්.
මේ මම 2010-08-27 එළකිරි එකට දාපු ත්රෙඩ් එකක්.එක පරිවර්තනය කලේ මම.මම එක කිසිම බ්ලොග් එකකට දාලත් නැ.
http://www.elakiri.com/forum/showthread.php?t=779992
බලන්න එම නිර්මාණයම අද එළකිරි එකේ දාලාsource ඒක ගැන කිසිම සඳහනක් නැතුව.
http://www.elakiri.com/forum/showthread.php?t=802991
ඒක එළකිරි එකේ තිබුන ත්රෙඩ් එකක් අයෙමත් දැමීමක්.
ඇත්ත මේක ලොකු සීන් එකක් නෙවි.එත් අපි අන්තර්ජාලයේ පොස්ට් දාන කොට ඒවායේ copy rights ගැන පොඩ්ඩක් හරි හිතන්න ඕනේ.
මල්ලි නොදැනුවත් කමට කරන්න ඇත්තේ.
පොඩි සීන් එකක්.එත් අපි හැමෝම copy rights ගැන දැනුවත්ව සිටියොත් හොඳ නිසය් මේ ත්රෙඩ් ඒක දැම්මේ.
මේක දැම්මේ කිසිම අහිතකින් නෙවි.දැනුවත් වෙන්න.අනිත් අයගෙත් අදහස් කියන්න.