එළකිරි මල්ලිලාට COPY RIGHTS උපදෙසක්

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    එළකිරි මල්ලිලාට COPY RIGHTS උපදෙසක්

    මම නම් හිතන්නේ අපි එළකිරි එකේ ත්‍රෙඩ් දාන කොට copy rights ganath පොඩ්ඩක් හිතන්නත් ඕනේ.

    අපි නිව්ස් අය්ටම් එකක් දාන කොට සෝස් එක දානවා වගේ නිර්මාණයක් දාන කොට එකේ
    අයති කෙනාව මතක් කරන එක යුතුකමක්.

    අපිට එකේ අයති කාරයව හොයාගන්න බැරිනම් උපුටා ගැනීමක් කියලා වත් දාන්න පුළුවන් නම් හොඳය.

    අපේ එළකිරි එකේ සමහර මල්ලිලාට මේ ගැන දැනුමක් නැහැ එකය් මතක් කලේ.
    පොඩි උදාහරණයක්.

    මේ මම 2010-08-27 එළකිරි එකට දාපු ත්‍රෙඩ් එකක්.එක පරිවර්තනය කලේ මම.මම එක කිසිම බ්ලොග් එකකට දාලත් නැ.
    http://www.elakiri.com/forum/showthread.php?t=779992

    බලන්න එම නිර්මාණයම අද එළකිරි එකේ දාලාsource ඒක ගැන කිසිම සඳහනක් නැතුව.

    http://www.elakiri.com/forum/showthread.php?t=802991

    ඒක එළකිරි එකේ තිබුන ත්‍රෙඩ් එකක් අයෙමත් දැමීමක්.

    ඇත්ත මේක ලොකු සීන් එකක් නෙවි.එත් අපි අන්තර්ජාලයේ පොස්ට් දාන කොට ඒවායේ copy rights ගැන පොඩ්ඩක් හරි හිතන්න ඕනේ.
    මල්ලි නොදැනුවත් කමට කරන්න ඇත්තේ.
    පොඩි සීන් එකක්.එත් අපි හැමෝම copy rights ගැන දැනුවත්ව සිටියොත් හොඳ නිසය් මේ ත්‍රෙඩ් ඒක දැම්මේ.

    මේක දැම්මේ කිසිම අහිතකින් නෙවි.දැනුවත් වෙන්න.අනිත් අයගෙත් අදහස් කියන්න.

    • Like
    Reactions: Samantha567

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY

    bohoma hari macho.Mamath dekala tiyanawa eka eka blogs walin gedi pitin articles copy karala danawa habai gatte kohenda kiyala danne. Anthimedi naraka nama enne site ekata,Me gena GT ayiyath tikak hoya beluwoth hondai.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔව් ඒක සම්පූර්ණ ඇත්ත...බ්ලොග් වලින් එහෙම අරගෙන එලකිරි එකේ දාන දේවල් වලදි ගොඩාක් අය බ්ලොග් එක අයිතිකරුගේ හෝ ලිපිය අයිති කෙනාගේ නම සඳහන් කරන්නේ නැහැ..ඒක ඒ අයට කරන අසාධාරනයක්...ඒ වගේම එලකිරි එකේ දාන දේවල් වෙන කොහේහරි දැම්මත් එලකිරි එකේ නම සඳහන් නොකර ඉන්නව සමහර අය...ඒක හෙලාදැකිය යුතුයි...:)
     
    vettaikaran

    Member
    Sep 9, 2010
    84
    11
    0

    :yes::yes::yes::yes:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව් ඒක සම්පූර්ණ ඇත්ත...බ්ලොග් වලින් එහෙම අරගෙන එලකිරි එකේ දාන දේවල් වලදි ගොඩාක් අය බ්ලොග් එක අයිතිකරුගේ හෝ ලිපිය අයිති කෙනාගේ නම සඳහන් කරන්නේ නැහැ..ඒක ඒ අයට කරන අසාධාරනයක්...ඒ වගේම එලකිරි එකේ දාන දේවල් වෙන කොහේහරි දැම්මත් එලකිරි එකේ නම සඳහන් නොකර ඉන්නව සමහර අය...ඒක හෙලාදැකිය යුතුයි...:)

    :yes: :yes: :yes: :yes: :yes:
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    මම නම් හිතන්නේ අපි එළකිරි එකේ ත්‍රෙඩ් දාන කොට copy rights ganath පොඩ්ඩක් හිතන්නත් ඕනේ.

    අපි නිව්ස් අය්ටම් එකක් දාන කොට සෝස් එක දානවා වගේ නිර්මාණයක් දාන කොට එකේ
    අයති කෙනාව මතක් කරන එක යුතුකමක්.

    අපිට එකේ අයති කාරයව හොයාගන්න බැරිනම් උපුටා ගැනීමක් කියලා වත් දාන්න පුළුවන් නම් හොඳය.

    අපේ එළකිරි එකේ සමහර මල්ලිලාට මේ ගැන දැනුමක් නැහැ එකය් මතක් කලේ.
    පොඩි උදාහරණයක්.

    මේ මම 2010-08-27 එළකිරි එකට දාපු ත්‍රෙඩ් එකක්.එක පරිවර්තනය කලේ මම.මම එක කිසිම බ්ලොග් එකකට දාලත් නැ.
    http://www.elakiri.com/forum/showthread.php?t=779992

    බලන්න එම නිර්මාණයම අද එළකිරි එකේ දාලාsource ඒක ගැන කිසිම සඳහනක් නැතුව.

    http://www.elakiri.com/forum/showthread.php?t=802991

    ඒක එළකිරි එකේ තිබුන ත්‍රෙඩ් එකක් අයෙමත් දැමීමක්.

    ඇත්ත මේක ලොකු සීන් එකක් නෙවි.එත් අපි අන්තර්ජාලයේ පොස්ට් දාන කොට ඒවායේ copy rights ගැන පොඩ්ඩක් හරි හිතන්න ඕනේ.
    මල්ලි නොදැනුවත් කමට කරන්න ඇත්තේ.
    පොඩි සීන් එකක්.එත් අපි හැමෝම copy rights ගැන දැනුවත්ව සිටියොත් හොඳ නිසය් මේ ත්‍රෙඩ් ඒක දැම්මේ.

    මේක දැම්මේ කිසිම අහිතකින් නෙවි.දැනුවත් වෙන්න.අනිත් අයගෙත් අදහස් කියන්න.

    SORRY WENNA ONE AIYA. MATA AMMA KIYALA MEME STORY EKA MAIL EKAK AWE. MEMA KATHAWA ITHAMA SANWEGI HINDA ANITH YALUWANTA KIYAWANNA MAN MEKA DAMME. MAN MEKE SOURCE EKAK GENA DENAGENA HITIYE NE. I"M REALLY SORRY ABOUT THAT.
    MAN MAGE TREAD EKE UPUTA GENIMA DANNAM.
    DANUWATH KALATA BOHOMA PIN