මට රේප් ඕන....![]()
You have given out too much Reputation in the last 24 hours, try again later.

මට රේප් ඕන....![]()

මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..
උඹලගේ සංවිධානත්මකභාවය කියන දේ උපරිමයෙන්ම තිබ්බ...
ඒ වගේම අපේ කණ්ඩායමට වෝට් කරපු, සියළුම ආකාරයෙන් උදව් කරපු shenic, rock pora, the_killer ඇතුළු මෙකි නොකී හැමදෙනාටම විශේෂ ස්තූතියක් පළකරනවා උඹල අපිට දක්වපු හෘදයාංගම සහයෝගය වෙනුවෙන්..
කණ්ඩායමේ සේරම නැතත් මහන්සි වෙලා වැඩ කරපු සෙට් එකක්ම හිටිය ඒ කාටවත් මම ස්තූති කරන්න අවශ්‍ය නෑ මොකද මේක අපි හැමෝගෙම වැඩක්, උඹල ඒකට දක්වපු දායකවත්වය තමන්ගේ පවුල වෙනුවෙන් දක්වපු දායකත්වය හා සමාන නිසා...
බැහැල වැඩේට එන්න බැරි උනත් තමන්ගේ කණ්ඩායම පාවා නොදී ඒ වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරපු අනිත් හැම සාමාජිකයෙක්ටම ගොඩක් ස්තූතියි...
විශේෂයෙන්ම මම අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ගෙන් ඉල්ලනවා තැන තැන පරාජයට හේතු දැක්වීමත්, ඒ ගැන කරුණු කාරණා සාකච්චා කිරීමෙනුත් දැන් පලක් නොවන නිසා ජය පරාජය මැදහත් සිතින් භාර අරගෙන අපි සුහදව මේ තරගය අවසාන කරමු කියල..
වැටත් නියරත් ගොයම් කෑවට පස්සේ එතනින් එහාට වෙනත් දේ කතා කිරීම කොහොමත් අනවශ්‍යයි..
අවසාන වශයෙන් මම Henry L ඇතුළු සියළුම ඔහුගේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ට සුභ පතනවා ඔවුන් ලද ජයග්‍රහණය වෙනුවෙන්..
හැමෝටම ජයවේවා එහෙනං..
















උබව ගන්නේ නැහැමම සංවිදායක හිටියයොත්. ගන්නවනම් ගන්නේ කන්දෙක බිරි උබත් විතරයි. ඔබ අඩන හැටි හීනෙනුත් පේනවා බන්
![]()



onna dunna ++මට රෙප් ඕන......
මේ එපා ඈ....ජෝක් හොදේ

රෙප් දෙනවකො ගල් ඉබ්බෝ![]()




apo sara
onna mama oyawa nominate kala aurudu kumarita![]()

අවුරුදු කුමාරි???????කොහෙද????අවුරුදු කුමාරි???????

කොහෙද????අවුරුදු කුමාරි???????

ආ චාමලී මොකුත් නොකියන්නම results දුන්න වගු පිටින්![]()
