එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..
උඹලගේ සංවිධානත්මකභාවය කියන දේ උපරිමයෙන්ම තිබ්බ...
ඒ වගේම අපේ කණ්ඩායමට වෝට් කරපු, සියළුම ආකාරයෙන් උදව් කරපු shenic, rock pora, the_killer ඇතුළු මෙකි නොකී හැමදෙනාටම විශේෂ ස්තූතියක් පළකරනවා උඹල අපිට දක්වපු හෘදයාංගම සහයෝගය වෙනුවෙන්..
කණ්ඩායමේ සේරම නැතත් මහන්සි වෙලා වැඩ කරපු සෙට් එකක්ම හිටිය ඒ කාටවත් මම ස්තූති කරන්න අවශ්‍ය නෑ මොකද මේක අපි හැමෝගෙම වැඩක්, උඹල ඒකට දක්වපු දායකවත්වය තමන්ගේ පවුල වෙනුවෙන් දක්වපු දායකත්වය හා සමාන නිසා...
බැහැල වැඩේට එන්න බැරි උනත් තමන්ගේ කණ්ඩායම පාවා නොදී ඒ වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරපු අනිත් හැම සාමාජිකයෙක්ටම ගොඩක් ස්තූතියි...
විශේෂයෙන්ම මම අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ගෙන් ඉල්ලනවා තැන තැන පරාජයට හේතු දැක්වීමත්, ඒ ගැන කරුණු කාරණා සාකච්චා කිරීමෙනුත් දැන් පලක් නොවන නිසා ජය පරාජය මැදහත් සිතින් භාර අරගෙන අපි සුහදව මේ තරගය අවසාන කරමු කියල..
වැටත් නියරත් ගොයම් කෑවට පස්සේ එතනින් එහාට වෙනත් දේ කතා කිරීම කොහොමත් අනවශ්‍යයි..
අවසාන වශයෙන් මම Henry L ඇතුළු සියළුම ඔහුගේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ට සුභ පතනවා ඔවුන් ලද ජයග්‍රහණය වෙනුවෙන්..
හැමෝටම ජයවේවා එහෙනං..
:yes::yes::yes::yes::love::love::love::love::love:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
එළකිරි ඉතිහාසයේ සාර්ථකම කභ ඇදිල්ල......නියමයි කස්ටිය.......වලියකින් තොරව අපි විසිර යමු...අපි හැමෝටම එකයි වුවමනා..ඉතිහාසයේ හැමදාම වලියකින් නිමාව දුටු අපේ කභ ත්‍රෙඩ් ඒක මේ පාර එහෙම නැහැ.... මට මුල ඉදන්ම මන් හිතන්නේ ඕන උනේ ඒක....:cool::cool:

මුලින්ම ස්තුතියි අපේ සංවිධායක මණ්ඩලයට..මන් ඒ වගේ සෙට් එකක් දැකලා නැහැ මිට කලින්...ඕනම දෙකට හිටියා අපේ ටීම් දෙකත් එක්ක...ඒක මාරයි:cool::cool:

මගේ හැදවතින්ම මන් සුභ පතනවා හෙන්රිගේ පිලට.....ඒ වගේම හැමෝටම ස්තුතියි ඒ පිලේ...නියම යාළුවො ටිකක්...
මගේ පිලේත් KPZ ට සුභ පතනවා මන් ඒ වගේම....දිවා රෑ නිදි නොලබා වැඩ කරපු අපේ ටීම් එකේ ඔක්කොටම හැමෝටම ස්තුතියි.....

අවසන් මොහොත වෙනකම් මාත් එක්ක අත්වැල් බැදන් හිටපු මගේ ටීම් ඔක්කොටම කියන්න වචන නැහැ......

අලුත් සහෝදරයෝ සහෝදරියෝ ගොඩක් අදුණා ගත්තා.......ඒක හැම දේටම වඩා වටිනවා....කාගේ හරි හිතක් රිදුනා නම් සමාවෙන්න ඕන.....
friendz forever...... :love::love::love:
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    butterflycongrats.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උබව ගන්නේ නැහැ :lol::lol: මම සංවිදායක හිටියයොත්. ගන්නවනම් ගන්නේ කන්දෙක බිරි උබත් විතරයි. ඔබ අඩන හැටි හීනෙනුත් පේනවා බන් :lol::lol:

    :lol::lol::lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එල එල තරගෙ පට්ටට තිබ්බා. සන්විදායක මණ්ඩලයටත්, තරගකරුවන්ටත්, සහබාගී වූ ඔබටත් ස්තූති.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    කෝ යකෝ දිනුවට පසු මැතිවරණ පොරොන්දු ඉටු කරපියව්
    වටිනා චන්දයට රෙප් දියව්