එළකිරි මහා ගුරුකම් මන්දිරය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    දෙයියො එක්ක හිටියත් වදුරු ගති යන්නෙ නෑ දරුවා.

    දෙයියො කිව්වෙ ඔයාටද?? ඔයා සත්ය ශ්‍රි සයි බබා වගෙ පොරක්ද?:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    සායි බාබත් මගේ ගෝලයෙක් තමා.හැබැයි මම තරම් වැඩ දන්නෙ නැ:lol::lol:

    සයි බබා කටින් රත්තරන් බොල එලියට ගන්නවා , ඔයා එයාගෙ ගුරා නම් ඔයාට පුලුවන් ඇති පල්ලෙහා තියෙන එකෙන් රත්තරන් බොල එලියට දාන්න
    :lol::shocked:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    සයි බබා කටින් රත්තරන් බොල එලියට ගන්නවා , ඔයා එයාගෙ ගුරා නම් ඔයාට පුලුවන් ඇති පල්ලෙහා තියෙන එකෙන් රත්තරන් බොල එලියට දාන්න
    :lol::shocked:

    අදින්න දෙයක් නැ.කොහොමත් රත්තරන් බෝල දෙකක් තියෙනවා.:lol:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    මෙන්න කාන්තාවන්ගේ තනිකම් දෝශය දුරු කරන කෙම් ක්‍රමයක්

    කෙම්මුර දිනයකදී හොදින් නා පේවි නංගි අදින ගවුමක් ඇද නිවසේ වැට අසලට ගොස් පහත මන්ත්‍රය 108 වරක් ජප කරන්න.

    ඕන් රීන් මදන ප්‍රින්ස් වාංග වංග
    ඕන් රීන් මදන බෘන්ගයා ශුරුකා වාංග
    දුරිං බූතන් තනිකං වරේවා
    ඕස් වා හඃ

    වරු 3 ක් ඇතුලත බාගෙටද මාස 9 න් සම්පූර්නයෙන්ද තනිකම දුරුවේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    මෙන්න කාන්තාවන්ගේ තනිකම් දෝශය දුරු කරන කෙම් ක්‍රමයක්

    කෙම්මුර දිනයකදී හොදින් නා පේවි නංගි අදින ගවුමක් ඇද නිවසේ වැට අසලට ගොස් පහත මන්ත්‍රය 108 වරක් ජප කරන්න.

    ඕන් රීන් මදන ප්‍රින්ස් වාංග වංග
    ඕන් රීන් මදන බෘන්ගයා ශුරුකා වාංග
    දුරිං බූතන් තනිකං වරේවා
    ඕස් වා හඃ

    වරු 3 ක් ඇතුලත බාගෙටද මාස 9 න් සම්පූර්නයෙන්ද තනිකම දුරුවේ.

    කාන්තාවන්ගේ තනිකම් දෝශය දුරු කරන , එ කන්තාවන් අපෙ ගෙදරට ඩයිවර්ට් කරන්න
    :lol: