• එළකිරි ආණ්ඩුව - 2014 •

aruna47

Well-known member
  • අති ගරු සොන්න ජනපති.
    GT තට්ට කුකුලාව මරා දමා අනාත කුකුල්ලු රජ කරවන්න පැමිණි අපේ පොන්ස්

    23kyiv6.jpg
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අති ගරු සොන්න ජනපති.
    GT තට්ට කුකුලාව මරා දමා අනාත කුකුල්ලු රජ කරවන්න පැමිණි අපේ පොන්ස්

    23kyiv6.jpg
    maka facebook walat ambanaka share wanawa dakka
    makaga video ahama
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තවත් යෝජනා කිහිපයක් .....

    >සිගරට් බිමෙන් ඇතිවෙන පිළිකා රෝග සදහා බෙහෙත් රජයේ රෝහල් වලින් මුදල් ගෙවා ලබාගත යුතු වේ. (50%)
    >ගංජා සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව සමාජ ශාලා (club) වලට පමණක් සීමාවේ. >ගංජා නීතිගත කෙරේ. (එහෙත් ප්‍රසිද්දියේ පාවිච්චිය තහනම්)
    >මත්පැන් පාවිච්චි කර වාහන පදවා හසු උනොත් උසාවි නියෝගයට අමතරව පුරා අවුරුද්දක් සමාජ සේවා වැඩවල නිරත විය යුතුයි. (පාරවල් අතුගෑම, රෝහල් පිරිසිදු කිරීම, වගේ දේවල් )
    >කෙල්ලගේ කැමැත්ත අනුව කෙල්ලගේ තොල් ප්‍රසිද්දියේ සිපගැනීමට හැකිය. එහෙත් එය අන් අයට කරදරයක් නොවිය යුතුය
    >කෙල්ලෙක්ට පාරේ රැ 12 ට උනත් යාමේ හැකියාව උදා කරන අතරම සැම හන්දියකම පොලිස් මුරපොළවල් ස්ථාපිත කෙරේ, ඒ හැම මුරපොළකටම කාන්තා නිලධාරිනියක් ඇතුලත් කෙරේ.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435

    මේ වගේ කෙනෙක් :rolleyes:

    police-girl-3-8fbcdba0-0ff6-4148-8079-b1b0e155f27a.jpg
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තවත් යෝජනා කිහිපයක් .....

    >සිගරට් බිමෙන් ඇතිවෙන පිළිකා රෝග සදහා බෙහෙත් රජයේ රෝහල් වලින් මුදල් ගෙවා ලබාගත යුතු වේ. (50%)
    >ගංජා සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව සමාජ ශාලා (club) වලට පමණක් සීමාවේ. >ගංජා නීතිගත කෙරේ. (එහෙත් ප්‍රසිද්දියේ පාවිච්චිය තහනම්)
    >මත්පැන් පාවිච්චි කර වාහන පදවා හසු උනොත් උසාවි නියෝගයට අමතරව පුරා අවුරුද්දක් සමාජ සේවා වැඩවල නිරත විය යුතුයි. (පාරවල් අතුගෑම, රෝහල් පිරිසිදු කිරීම, වගේ දේවල් )
    >කෙල්ලගේ කැමැත්ත අනුව කෙල්ලගේ තොල් ප්‍රසිද්දියේ සිපගැනීමට හැකිය. එහෙත් එය අන් අයට කරදරයක් නොවිය යුතුය
    >කෙල්ලෙක්ට පාරේ රැ 12 ට උනත් යාමේ හැකියාව උදා කරන අතරම සැම හන්දියකම පොලිස් මුරපොළවල් ස්ථාපිත කෙරේ, ඒ හැම මුරපොළකටම කාන්තා නිලධාරිනියක් ඇතුලත් කෙරේ.
    :rolleyes::rolleyes:
    hodata tiye :lol::lol: