එළකිරි මහා වෙසක් කූඩු තරගය 2014 - විනිශ්චය මණ්&#3497

විනිශ්චය මණ්ඩලය

  • Total voters
    42
  • Poll closed .

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    onna ubata rep illala kudu hadana unta karadara ehema karanawa nemei
    දෑන් උබ මට මෙක කියපන්කො? අර අන්තිමටම ඉන්න එකා මෙකෙන් දිනුවොත් උත් එක්ක කොහොමද විශ්ශය කරන්නෙ කියන එක පොඩ්ඩක් කියපන්කො බලන්න:angry:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දෑන් උබ මට මෙක කියපන්කො? අර අන්තිමටම ඉන්න එකා මෙකෙන් දිනුවොත් උත් එක්ක කොහොමද විශ්ශය කරන්නෙ කියන එක පොඩ්ඩක් කියපන්කො බලන්න:angry:

    :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    දෑන් උබ මට මෙක කියපන්කො? අර අන්තිමටම ඉන්න එකා මෙකෙන් දිනුවොත් උත් එක්ක කොහොමද විශ්ශය කරන්නෙ කියන එක පොඩ්ඩක් කියපන්කො බලන්න:angry:

    අම්මා,තාත්තා මතක් කරාවි...ලොල් :P:P

    මිට වඩා මොලේ පාවිච්චි කරලා අනාගතේ වත් වැඩ කරපන්..රැල්ලට නොකර :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කට්ටිය ‍තෝරන්ට මෙහෙම හරියන්නේ නෑ. නම දාලා රෙපකින් ගහපන් පගාව හැටියට වෝට් කරන්නම්. :lol::lol: :lol::lol: :rofl::rofl:
     
    Last edited:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    දෑන් උබ මට මෙක කියපන්කො? අර අන්තිමටම ඉන්න එකා මෙකෙන් දිනුවොත් උත් එක්ක කොහොමද විශ්ශය කරන්නෙ කියන එක පොඩ්ඩක් කියපන්කො බලන්න:angry:

    mekai cn eka uge logo hadana eka ne uta ahak thiyenawa ekai uwa damme.... Ubala uth ekka sahayogen wada karapan.. 5k thorana nisa baya wenna epa