එළකිරි මාළු ක්ලබ් - මාළු ගැන ඕන ප්‍රශ්නයක් අහන්න

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මාළු හදන පිස්සු ව හැදුණොත් හොඳ ගානකට කෙළවෙන ලෙඩක් තමා,මටත් සෑහෙන කාලයක් ඔය අමාරුව තිබුණා,අන්තිමටම හිටියා ඔස්කාර් දෙන්නෙක්,උන් නිකන් මාළු කෑම කැවේ නෑ,අමු හාල්මැස්සෝ,පොඩි මාළු දුන්නේ ගෙනත්,ඕකුන් දෙන්නට ඒවා කාලා ඉන්න බැරුව උන් දෙන්නා කා ගන්න පටන් ගත්තා,,උන් දෙන්නම මැරුණා,අය හැදුවේ නෑ දැන් ටැංකිය පැත්තක දාලා තියෙනවා
    Tankiya mata diyanko. Ape podi eka Tankiyak illala pore
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මාළු ඇති කරන්නේ නැ බන් ඕවා පව් වැඩ:o හැබැයි මාලු කන්නනම් හොදයි හ්ම් ....:P
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මචන්,මට කලෙක ඉදන් තියෙන ප්‍රශ්නයක්.මොන මාලුද වෑඩිය සුදුසු සහ ලෙසි පොකුනු වල විකුනන්න හදන්න. අනික මොනවද තියෙන විසදුම පොන්ඩ් වල ඉන්න ඉබ්බ කියන කුරුමිනියට.?

    ඩිස්කස් හදන විදිහ ගෑන දෑනගන්න පුලුවන්ද?
    ඒන්ජල්,ගුරාමි බෝකරන්නෙ කොහොමද?
     
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මචන්,මට කලෙක ඉදන් තියෙන ප්‍රශ්නයක්.මොන මාලුද වෑඩිය සුදුසු සහ ලෙසි පොකුනු වල විකුනන්න හදන්න. අනික මොනවද තියෙන විසදුම පොන්ඩ් වල ඉන්න ඉබ්බ කියන කුරුමිනියට.?

    ඩිස්කස් හදන විදිහ ගෑන දෑනගන්න පුලුවන්ද?
    ඒන්ජල්,ගුරාමි බෝකරන්නෙ කොහොමද?
    කිසිම දැනුමක් නැත්නම් මුලින් ගප්පි ප්ලේටි වගේ මාළු හදන්න. උන්ට ලෙඩ අඩුයි.
    දිස්කස් හදනවා නම් ලේසි නෑ බ්‍රෝ. ගුරාමි නම් අව්ලක් නෑ නිකන්ම බෝ වෙනවා

    veeduru maalu tankiyak dawase tika welawak awwa wetena thenaka thibbama paasi bendena eka wediyi neh. ekata monawath piliyamak nedda?

    thena maaru karanna bea
    ඇල්ගී ඉටර්ස් මාළු ටිකක් දාන්න
    ------ Post added on Feb 21, 2021 at 7:42 PM

    මෙහෙ එකෙක් මාළු විකුනනවා. පහල එක බෝඩ් එකයි ගැහුවේ පහුවෙනිදා ඉඳන් මිනිස්සු පෝලිමේ. පට්ට බිස්නස් අපි නොහිතුවට මාළු ගන්න ඉන්නේ.
    ඔව් පොඩි උන් අඩනවා මලු කඩයක් ලගින් යද්දී
    ------ Post added on Feb 21, 2021 at 7:43 PM

    Machan malu ටැංකි yata hoda filter ekak monawada?
    boyu හොදයිලු මගේ එක නම් කැඩුන මොටරේ හිරවෙලා. මට නම් හොදටම සෙට් උනේ පම්ප් එකක් දාල එළියෙන් වෙනම ෆිල්ටර් එකකින් වතුර යවල ටැංකියට යවන එක
    ------ Post added on Feb 21, 2021 at 7:46 PM

    මාළු ඇති කරන්නේ නැ බන් ඕවා පව් වැඩ:o හැබැයි මාලු කන්නනම් හොදයි හ්ම් ....:P
    ඒවා කරි වැඩ 😢
    ------ Post added on Feb 21, 2021 at 7:46 PM
     
    • Like
    Reactions: samsri

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මචන්, මන් දෑනටමත් මොලී,ගප්පි,සිල්වර් ඩොලර් ඈතිකරනව. ලොකු වලවල් වල. අවුල තියෙන්නෙ රුපියල් 3.00 විතර අරන් මොලි දෙන්නෙ 17.00 ට විතර. මාලු 5000ක් හෑදුවොත් ඉතුරු වෙන්නෙ 3000ක් විතර. ලොකුම අවුල අර කුරුමිනිය සහ ස්වාභාවික හේතු.

    මන් හොයන්නෙ අර ගෑප් එක වෑඩි කරන්න පුලුවන් ක්‍රරමයක්. නෑත්නම් වෑඩක් නෑහෑ.
    අනික පුන්චිම මාලු පෑටවුන්ට දෙන අපිට හදාගන්න පුලුවන් කෑම ගෑන
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙ එකෙක් මාළු විකුනනවා. පහල එක බෝඩ් එකයි ගැහුවේ පහුවෙනිදා ඉඳන් මිනිස්සු පෝලිමේ. පට්ට බිස්නස් අපි නොහිතුවට මාළු ගන්න ඉන්නේ.
    දැන් ඒ හරියේ තත්වෙ කොහොමද? පාර දිගට මාළු විකුණන කඩ නැද්ද? 🤣🤣
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    අතේ තියෙන පිච්චියට කෙල වෙන්න කියපු පිස්සුව
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    අපේ ගෙදරත් ගෝල්ඩ්ෆිශ් ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ගෙ නම චන්ඩි, අනිත් කෙනාගෙ නම බණ්ඩි.