එළකිරි මැතිවරණයක්....

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    TUAzkKR.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට හිතෙන්නේ තනිකඩ පක්ශයට ලැබෙන චන්ද කඩන්න තමයි සමරිසි පක්ෂේ දාල තියෙන්නේ :yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට හිතෙන්නේ තනිකඩ පක්ශයට ලැබෙන චන්ද කඩන්න තමයි සමරිසි පක්ෂේ දාල තියෙන්නේ :yes:

    ඇත්තටම මගේ ඡන්ද මුන් කඩනවා... මම දැක්කා එකෙක් දෙන්නෙක් ඒ පැත්තට ඇදෙනවා... අන්තිම දවස් ටිකේ මම ඔට සමරිසි කට්ටියව මගේ පැත්තට ගන්න ගේමක් ගහලා තියෙන්නේ.... සම රිසිඋනත් තනිකඩයි නේ....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තනිකඩ ජීවිතෙන් බැහැර වෙන්න ... අපේ ජන බලවේගය එක්ක එකතු වෙන්න ....


    Screenshot-23.png