එළකිරි මැතිවරණයක්....

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් එනවා.....:yes:

    avatar564693_10.gif
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දේශීය වෛද්‍ය අමාත්‍යංශය මට ඕන.. වැඩේ කෙරෙනවා නම් ගාන කතා කරගමු. ගෞරව නාමයක් විදිහට "සුවපති" පට්ටමත් තිබුණොත් හොඳා:baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පහුගිය මාස වල දේශපාලනේ කතාකරලා ඇතිවෙලා තියෙන්නේ. ඒ හින්ද ඇත්ත පක්ෂ වල පාට දාගෙන නිල කොළ රතු චන්දයක් නං එපා ඔන්න.

    බරපතල මාතෘකා නැතුව විනෝදකාමී විදිහට තිබුනොත් හොඳයි. :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එළකිරියේ ඉන්න සත්තුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන්න කවුරුත් නෑ :no:

    oyawa Elakiri United Lizard Front eke nayakaya karanawa.. mama Treasurer.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මට විදුලිබල හා බලශක්ති ඇමතිකම දෙනව නම්
    ඕනෙම සප් එකක් දෙනව
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ත්‍රීවිල් පක්ෂයක් වෙනවා එතකොට, ඊට වඩා පුළුල් සන්ධානයක් ගොඩනගන්න ඕනේ :yes:

    මට බාන්ඩාගරික තනතුර දුන්නොත් මම ඔයාලා වෙනුවෙන් පෙනි ඉන්නවා :yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :angry::angry::angry::angry:


    යකෝ මැතිවරණයක් තියන්නත් කලින් ඇමති කම් ,අමාත්‍යංශ බෙදාගෙන....

    මැකෝ කිව්වා වගේ මටත් කියන්න තියෙන්නේ මැතිවරණයක් තියන්න ඕනේ නැහැ තමුන්ට කැමති විදිහට ඇමතිකම් බෙදා ගනිල්ලා.
    මල විකාර..මම යනවා අම්බලන්ගොඩ.
    :rofl::rofl::rofl:


    මම තමා නිල මැතිවරණ කොමසාරිස්....හැබැයි මට කොමිසමේ උදව්වට කට්ටිය ඕනේ.. :yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පහුගිය මාස වල දේශපාලනේ කතාකරලා ඇතිවෙලා තියෙන්නේ. ඒ හින්ද ඇත්ත පක්ෂ වල පාට දාගෙන නිල කොළ රතු චන්දයක් නං එපා ඔන්න.

    බරපතල මාතෘකා නැතුව විනෝදකාමී විදිහට තිබුනොත් හොඳයි. :yes:

    :yes::yes::yes:
    ඔව් හොඳ ආතල් නම් ටිකක් ඕනේ....ඒ වගේම රටේ දේශපාලන පක්ෂ වල නැති පාට ටිකකුත් ඕනේ...

    දම්, අළු, කළු, රෝස, ක්‍රීම් පාට වගේ....

    මොකක්ද තියන්නේ මුලින් ජනාධිපතිවරණයක් , මහ මැතිවරණයක්....??