එළකිරි මැතිවරණයක්....

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    reputation_neg.gif
    එළකිරි මැතිවරණයක්.... 11-20-2019 04:12 PM https://images.sex.com/images/pinpor...0/18891192.gif


    :rofl::rofl::rofl:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    :D scurviයයි අනුරාදයයි තරග කරවමු :lol: මැතිවරනෙ අතරතුර හොද කුනුහරුප ටිකක් අහගන්න පුලුවන් හැමෝටම :lol::lol: (joke)


    :yes::yes: වැඩේනම් හොදයි වගේ. අපිත්සෙට් වෙන්නම්, ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරාට පස්සෙ :yes:

    මුන් දෙන්නා තමා පර්ෆෙක්ට් .. ආයේ ආතල් කෝටියයි :D:D
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කවුරු දින්නත් නව ආණ්ඩුවේ ආරක්ෂක ඇමති කවුද කියල ඉන්න
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පොඩියට ව්‍යවස්ථාවක් වගේ එකක් තිබුනොත් හොඳා නේද, මොනවද තියෙන තනතුරු, මැතිවරණ තියන්නේ කොහොමද, පාර්ලිමේන්තුවේ ආසන කීයක් තියෙනවද වගේ දාල

    මේක දිගටම වාර්ෂිකව තියන්න පුළුවන් නං හොඳයි ඒ පක්ෂ ඒ විදිහට දිගටම තියෙන්න ඕනේ, පනින අයට පනින්න පුළුවන්, ඇමතිකන් වලින් එලවන්න පුළුවන් අගමැතිට, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්, පක්ෂේ අයට නායකයා එලවල අලුත් කෙනෙක් පත්කරගන්න පුළුවන් වගේ ආතල් වැඩ තියෙන්න ඕනේ :yes:
    වාර්ෂිකව මැතිවරණ තියන්න ගියොත් හරි යන්නේ නෑ නේ බන්...

    ඩො ඩෝ මේ කරන්නෙ කන්ට්‍රැක්ට් එකක් කියල එලකිරි යාලුවොන්ට තේරෙන්නෙ නැද්ද ?

    බටහිර කුමන්ත්‍රනයක්
    නැත්නම් රනිල්ගෙ ඩීල් එකක්

    ගෝටා ඇවිල්ල අපි කික් එකේ ඉන්න වෙලාවෙ හදන්නෙ අපෙ ඔලුව වෙන අතකට යොමු කරන්න...

    අනිවාර්යෙන් මේකට යූඑන්පි සහ ජෙප්පන් හව්ල් ඇති.

    මගේ හිහ්චි මොලේට තේරුනා ඒක ... :baffled::baffled:
    මේක බහුජාතික ක්රුමන්ත්රනයක් ... NGO ඇත පොවනවා මේවාට, විරුද්ද වෙන්න ඕන ..

    කවුරු දින්නත් නව ආණ්ඩුවේ ආරක්ෂක ඇමති කවුද කියල ඉන්න
    :D:D:D

    අර මහින්ද අප්පච්චි වගේ සතියකට මට අගමැති කම ඕනේ
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BTW එලකිරිය බුකිය වගේ නග්ගලා ගන්න ඕනා,, නැතුව රහ නෑ..
    අපිත් ආසයි ආතල් ගන්න
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට බෑ බන් වෙලාවක් නෑ ඔවට, ජන්දෙ දාන්න එන්නම් :yes::cool:



    ආහ් දන්ඩියෝ

    දන්ඩියට සමාන වචනයක් - කෙලබොය්ය

    වතුරට කෙල ගැහුවම කන්න එන්නෙ දන්ඩි

    මෙත්පල් නිරිදුත් එහෙමම එකෙක් තමය්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    LGBTQ+ pakshayak daala Tupac wa sabapathi karamu... pesa wa lekam karamu:baffled:

    මේ පාර සාරවත් ටිටි එක්ක හරි පටලන්න බලමු

    එලකිරි දිරිය දියනිය කියල එකය්
    එලකිරි සුහද මිතුරෝ කියල දෙකක් හදමු...

    මට හොද ක්‍රියේටිව් නම් එන්නෙ නැ යාලුවේ...

    කෙවියත් කොහෙන් හරි පටලමු

    අම්බිලි මාමත් ගමු:baffled::baffled:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ පාර සාරවත් ටිටි එක්ක හරි පටලන්න බලමු

    එලකිරි දිරිය දියනිය කියල එකය්
    එලකිරි සුහද මිතුරෝ කියල දෙකක් හදමු...

    මට හොද ක්‍රියේටිව් නම් එන්නෙ නැ යාලුවේ...

    කෙවියත් කොහෙන් හරි පටලමු

    අම්බිලි මාමත් ගමු:baffled::baffled:

    අනුරාදයත් ගමු මොකක් හරි බෙහෙත් බඩු කඩේකවත් නමක් දාල :baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ පාර සාරවත් ටිටි එක්ක හරි පටලන්න බලමු

    එලකිරි දිරිය දියනිය කියල එකය්
    එලකිරි සුහද මිතුරෝ කියල දෙකක් හදමු...

    මට හොද ක්‍රියේටිව් නම් එන්නෙ නැ යාලුවේ...

    කෙවියත් කොහෙන් හරි පටලමු

    අම්බිලි මාමත් ගමු:baffled::baffled:

    ah.. ambili mama samarisi pakshe… :baffled:

    kevin damu දිරිය දියනිය ekata :rolleyes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ah.. ambili mama samarisi pakshe… :baffled:

    kevin damu දිරිය දියනිය ekata :rolleyes:

    කෙවිය දැක්කෙ නැ මේටිකෙ..

    ඉස්කොලෙ වාර විබාගෙවත් තියෙනවද දන්නෙ නැ

    කැන්ඩිබි
    මාස්ටර් මල්ලි
    ලින්ඩත් හොදය් :baffled::baffled::baffled:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ඔව් ඉතින් බන් අපි කිසි කෙනෙකුට මෙහෙම දෙයක් කළා කියල හම්බෙන ලබ්බක් නැහැ...PC එක හරි Phone එක හරි off කලාට පස්සේ මේ කිසිම දෙයකින් වැඩක් නැහැ.

    හැබැයි මම මෙහෙම අදහසක් දරනවා....

    එළකිරියේ උඹට මට ඇතුළුව අපි හැමෝටම වැදගත් දේවල් ගොඩක් දෙන්න පුළුවන්, ඒ වගේම අපිට ඕනේ දැනුමක් ගන්නත් පුළුවන්...අත්දැකීම් බෙදා ගන්න පුළුවන්, ත්‍රෙඩ් ලියන්න, පොස්ට් දාන්න හැම දෙයක්ම පුළුවන්...
    හැබැයි ඒ හැම දේටම කට්ටිය ඉන්න ඕනේ...ඒ වගේම එලකිරිය කට්ටිය නිතර යන එන සජීවී තැනක් වෙන්න ඕනේ....

    ඉස්සර තිබුණු එලකිරිය වගේ චැට් බාර් නැහැ, රේඩියෝ නැහැ, ඔය වගේ විනෝද වෙන්න පුළුවන් අවස්ථා එකක්වත් නැහැ.
    කට්ටියට විහිලු කරගන්න, විනොදෙට මඩ ගහගන්න, පොඩි රණ්ඩුවක් දෙකක් වෙලා ආපහු සමගි වෙන්න අපිට තියෙන්නේ එළකිරි කඹේ විතරමයි.
    ඒකත් නැත්තම් එලකිරිය නිකම්ම නිකන් සොහොන් පිට්ටනියක් වගේ...

    ඉතින් මේ වගේ පොඩි ආතල් එකක් තුලින් මම නම් බලාපොරොත්තු වෙන්නේ කට්ටිය පුළුවන්තරම් Live එකේ තියන්න....

    අනික ඉතින් එළකිරි පාර්ලිමේන්තුවක් තිබ්බා කියල එතනින් එහාට කියල මොකෝ අපි කාව කියල පාලනය කරන්නද....

    මම දන්නේ නැහැ ඉතින් කට්ටිය අකමැති නම් වැඩේ අල්ලලා දාමු...

    ඕක ඔච්චර සීරියස් ගන්න එපා මෙයා ගියපාර ඒක තමා අපිට වැරදුනේ. අපිට කොහොමත් මේකේ පාර්ලිමේන්තුවක් කරල අපේ යෝජනා සම්මත කරලා මොකෝ රට හදන්න පුළුවන් යැ. ඒවා ඒ පත්වුණු උන්දලා කරගනියි.

    නිකම්ම පෝල් එකක් දාල කැමති එකාට දීපල්ලා කියල දවසින් ඕක කරලා ඉවර කරන්නත් පුළුවන් එතකොට ඒකෙ ගතියක් නෑ නෙ


    Ehenan ayeth ekak karamu. Mamath actively participate karannan