එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Mawath Kokata Hari Ganilla Kukulane :amgry:


    Adumagane Parliment Amathi Kenkwath Wenna Ona

    logo.png


    මේ පැත්තට ඇවිත් එලකිරියට වැඩක් කරමු..

    http://www.elakiri.com/forum/showthread.php?t=1920207
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    Elakiri kundurata Jathika janatha wiyaparaya.

    8gOUzFY.jpg




    dinana pathata hoiyya sangame rata dinana pakshe


    ratata pera api.:rofl::rofl::rofl:



    ape ilim dena pakshta sahaya dakwanu labe.:P:P:P

    Illim monawada? Muslim demala chanda da thiyenne?
    Elakiriya bedannada hadanne? Monada one?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔබත් ආතල් එකේ රට කරන්න එන්න අපත් සමග අත්වැල් බැදගන්න .

    HW0L0Ne.png

    Elakiri kundurata Jathika janatha wiyaparaya.

    8gOUzFY.jpg




    dinana pathata hoiyya sangame rata dinana pakshe


    ratata pera api.:rofl::rofl::rofl:



    ape ilim dena pakshta sahaya dakwanu labe.:P:P:P

    ත්‍රෙඩ් දාපල්ලා


    ප්‍රතිපත්ති ප්‍රකාශ කියවා බලා මගේ සහාය ලබා දෙන පක්ෂය තීරණය කරමි.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Elakiri kundurata Jathika janatha wiyaparaya.

    8gOUzFY.jpg




    dinana pathata hoiyya sangame rata dinana pakshe


    ratata pera api.:rofl::rofl::rofl:



    ape ilim dena pakshta sahaya dakwanu labe.:P:P:P

    aඇස්ලින් දැනට පක්ෂ 05 ක් ක්‍රියාකාරී දේශපාලනය ආරම්භ කරලා තියෙන්නේ...

    තනිකඩ පෙරමුණ

    ජාතික සභාව

    රතුකොටු පෙරමුණ

    සමරිසි පෙරමුණ

    එළජන පක්ෂය

    තව එක අවස්ථාවයි තියෙන්නේ.....පක්ෂයක් පටන් ගන්න කැමතිද ?

    එහෙම නම් ඉක්මන් කරලා පක්ෂයේ වැඩ ආරම්භ කරන්න
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    හොඳයි එහෙම නම් පක්ෂ 04ක් දැනට තමුන්ගේ ඡන්ද ව්‍යාපාරය පටන් අරගෙන තියෙනවා....තවත් පක්ෂ 2ක් සඳහා අවස්තාව තියෙනවා....

    හෙට රාත්‍රී 10 වෙද්දී පක්ෂයේ නම, ලාංඡනය සහ වර්ණය නිර්මාණය කරගෙන සාමාජිකයන් 10 ක්, නායකයා, නියෝජ්‍ය නායක සහ ලේඛම් යන තනතුරු 03 සමගින් නීත්‍යානුකුලව ලියාපදිංචිය සඳහා පැමිණෙන්න....

    ඕනේ තරමක් ත්‍රෙඩ්, Pm සහ ආරාධනා තුලින් කැම්පේන් එක කරන්න...

    apith wada patan aran thiyenne komasaristhumaaa..

    <<එළජන ආතල් පක්ෂය>>
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වාර්තා වීම ඉහල යෑම හේතුවෙන් මැතිවරණ නිරීක්ෂණය සදහා නිරීක්ෂකයින් 25ක් සේවයේ යොදවා ඇත. - එළකිරි සැපේ සංවිධානය
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වාර්තා වීම ඉහල යෑම හේතුවෙන් මැතිවරණ නිරීක්ෂණය සදහා නිරීක්ෂකයින් 25ක් සේවයේ යොදවා ඇත. - එළකිරි සැපේ සංවිධානය

    ponnayo thota samarisi peramunata enne nadda? :growl: