එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    MAKO onna ape kattiya hari
    Dan 12 denek innawa api pakshe liyapadinchchi karaganna oya ahala tiyena wistara tika meke post karannan
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    MAKO onna ape kattiya hari
    Dan 12 denek innawa api pakshe liyapadinchchi karaganna oya ahala tiyena wistara tika meke post karannan

    හොඳයි...පක්ෂයේ ලාංඡන, වර්ණ සේරම සුදානම් කරගෙන ඉන්න.....කැම්පේන් එක දිගටම කරන්න.

    ඒ වගේම අදාළ තනතුරු 03 සම්පුර්න කරන්න.

    පක්ෂයේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එකකට අවශ්‍ය සේරම ලැස්ති කරගෙන අද රාත්‍රියේ කොමිසමේ නිල ත්‍රෙඩ් එක දැම්මයින් පස්සේ ඔයාලගේ පක්ෂ එතන ලියාපදිංචි කරලා අවසන් කරනවා.

    ඊට පස්සේ කැමති වෙලාවක ඔයාලගේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එක ආරම්භ කරන්න පුළුවන්....
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    බොරු බොරු !! :angry:

    අපේ කට්ටියගෙන් තනිකඩ සෙට් එක අහල මල්ලිලා කට* ගන්නවද කියල , :growl: එතකොට අපේ උන්ට මල පැනල ගේම ඉල්ලලා තියෙන්නේ ..:angry:
    මැතිවරණ නිරීක්ෂකයින්ගේ පක්ෂක්ග්‍රාහී බව තරයේ හෙලා දකිමි …. :angry:

    :oo: ඔය කියන තැන තනිකඩ පෙරමුනේ අපේ සහෝදරයො කිසිම කෙනෙක් ඉදලා නෑ, ඒ වෙලාවෙ පක්ශ කාර්‍යාලෙ අපි හිටියෙ තනිකඩ වියත් මග ගැන සාක්ච්චා කරන ගමන්, ජාතික සභාවෙ සෙට් එකක් තමයි අපේ නම කැත කරන්න උබල එක්ක ගේම ඇදගෙන තියෙන්නෙ. :oo: අපේ උන් තනිකඩ වුනාට සමරිසි නෑ :angry: මං සහ හිච්චියා මේ සම්භන්දව මැතිවරන පැමිනිලි අංශෙටත් උදේ පැමිනිල්ලක් දාල තියෙන්නෙ :dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=24952494&postcount=5

    http://www.elakiri.com/forum/showpost.php?p=24952510&postcount=8

    http://www.elakiri.com/forum/showpost.php?p=24952507&postcount=7
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද රාත්‍රී 8 වන විට ඔබගේ පක්ෂයේ නම, නිල ලාංඡනය, වර්ණය තෝරා ගෙන නීති රෙගුලාසි වලට අනුකුලව සාමාජිකයන් 10 ( නායක, නියෝජ්‍ය නායක සහ ලේකම් ) සමග පක්ෂ ලියාපදිංචිය සඳහා සුදානමින් සිටින්න.

    ඔබගේ සියලු තොරතුරු අද රාත්‍රී 8 වනවිට ඇතුලත මැතිවරණ පක්ෂ ලියාපදිංචිය ත්‍රෙඩ් එකේ පල කරන ලෙස දැනුම් දෙනවා.
    (මෙම ත්‍රෙඩ් එකේ )

    සුදුසුකම් නොලබන පක්ෂ පිලිබඳ මැතිවරණ කොමිසම විසින් නීතිපති දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගනු ලබනවා.

    කොමිසමේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එක රාත්‍රී 10 ආරම්භ කරන අතර එය කොමිසමේ නිල කාර්‍යාල වන අතර සියලු දැනුම් දීම්, ඉදිරි පියවර, නීතිමය කටයුතු, ලියාපදිංචිය, දින නියම කිරීම් ආදී සියල්ල ඒ හරහා සිදු වෙනවා.

    ලියාපදිංචි වන සියලුම පක්ෂ ඉන් පසු නිල කාර්‍යාල ත්‍රෙඩ් එකක් ආරම්භ කල යුතු අතර එය පක්ෂ මෙහෙයුම් කාර්‍යාල ලෙස භාවිතා කල හැකියි.

    එමෙන්ම කොමිසමේ සියලුම දැනුම් දීම් එම ත්‍රෙඩ් එකේ පල කරන බවද සලකන්න.

    සියලුම මැතිවරණ පචණ්ඩක්ක්‍රියා දැනුම් දීම සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින් ආරම්භ කල '' මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය. '' වෙත ඉදිරිපත් කරන්න.

    - මැතිවරණ කොමිසම -
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද සවස නිල මැතිවරණ නූල ඉදිරිපත් කරන අතර එහි පලවෙනි පොස්ට් 6 තුල ඔබගෙ පක්ශය ලියාපදිංචි කරගත යුතුය..පලවෙනි පිටුවෙහි ඔබගෙ එක පොස්ටුවක් පමනක් පල කිරිමට කාරුනික වන්න
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අද සවස නිල මැතිවරණ නූල ඉදිරිපත් කරන අතර එහි පලවෙනි පොස්ට් 6 තුල ඔබගෙ පක්ශය ලියාපදිංචි කරගත යුතුය..පලවෙනි පිටුවෙහි ඔබගෙ එක පොස්ටුවක් පමනක් පල කිරිමට කාරුනික වන්න

    mathiwarana komisamata join wenna monawada one sudusu kam?.mata join wenna barida?.:P:P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mathiwarana komisamata join wenna monawada one sudusu kam?.mata join wenna barida?.:P:P:P

    පුළුවන්..ඩොඩෝට pm එකක් දාන්න..මැතිවරණ කොමිසමේ අයට චන්දය නැහැ..එවගෙම අපක්ෂපාති විය යුතුයි.:D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    logo.png

    මැතිවරණ කොමසාරිස්,
    එළකිරි මැතිවරණ කොමිසම,

    ගරු මැතිවරණ කොමසාරිස්තුමනි,

    මෙවර මැතිවරණයට "එළකිරි ජාතික සභාව" ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව මෙයින් දන්වා සිටින අතර එහි සාමාජිකයින් හා තනතුරු බෙදී යාම පිළිබඳව පහත දක්වා ඇත ..

    ඒ අනුව,

    Shehan_Giwantha:- නායක
    AngelHunter :- නියෝජ්‍ය නායක
    JohnnySS :- ලේකම්
    SBWoof
    Banned!
    Sunerudx
    Barath dpriye
    Tharinduncc
    Laknath123
    Robinhood wage ekek
    TDI110
    Saja
    Smother
    demee

    යන සාමාජිකයින් අප පක්ෂයේ සාමාජිකත්වය දරන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

    මෙම මැතිවරණයට ඉදිරිපත් වන අප පක්ෂයේ අනන්‍යතාව උදෙසා පක්ෂයට අදාළ වර්ණය ලෙස "maroon"වර්ණයද පක්ෂයේ සංකේතය ලෙස "නිවසක් යට සිටිනා මිනිස් රූප තුනක් " සහිත සංකේතය භාවිතා කිරීමට අප පක්ෂය තීරණය කොට ඇත්තෙමු.එම සංකේතය මේ හා සමඟ පලකොට ඇත.

    iJp0ngP.png

    අප පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහත ලින්ක් එක මගින් බල ගත හැක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1920251

    අපවාද හා මඩ ගැසීම්වලින් තොරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු ගෞරවාන්විත ලෙසත් ,විනීත ලෙසත් කරගෙන යාමට අප පක්ෂය පොරොන්දු වෙමු.

    එමෙන්ම අප සිදු කරන නීතිවිරෝධී,සදාචාරාත්මක නොවන කටයුතු සඳහා මැතිවරණ නීති ප්‍රකාරව අපට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවද මෙයින් පිළිගනිමු.

    ස්තුතියි!

    මීට,

    SHEHAN_GIWANTHA
    නායක
    එළකිරි ජාතික සභාව
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    logo.png

    මැතිවරණ කොමසාරිස්,
    එළකිරි මැතිවරණ කොමිසම,

    ගරු මැතිවරණ කොමසාරිස්තුමනි,

    මෙවර මැතිවරණයට "එළකිරි ජාතික සභාව" ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව මෙයින් දන්වා සිටින අතර එහි සාමාජිකයින් හා තනතුරු බෙදී යාම පිළිබඳව පහත දක්වා ඇත ..

    ඒ අනුව,

    Shehan_Giwantha:- නායක
    AngelHunter :- නියෝජ්‍ය නායක
    JohnnySS :- ලේකම්
    SBWoof
    Banned!
    Sunerudx
    Barath dpriye
    Tharinduncc
    Laknath123
    Robinhood wage ekek
    TDI110
    Saja
    Smother
    demee

    යන සාමාජිකයින් අප පක්ෂයේ සාමාජිකත්වය දරන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

    මෙම මැතිවරණයට ඉදිරිපත් වන අප පක්ෂයේ අනන්‍යතාව උදෙසා පක්ෂයට අදාළ වර්ණය ලෙස "maroon"වර්ණයද පක්ෂයේ සංකේතය ලෙස "නිවසක් යට සිටිනා මිනිස් රූප තුනක් " සහිත සංකේතය භාවිතා කිරීමට අප පක්ෂය තීරණය කොට ඇත්තෙමු.එම සංකේතය මේ හා සමඟ පලකොට ඇත.

    iJp0ngP.png

    අප පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහත ලින්ක් එක මගින් බල ගත හැක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1920251

    අපවාද හා මඩ ගැසීම්වලින් තොරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු ගෞරවාන්විත ලෙසත් ,ිනීත ලෙසත් කරගෙන යාමට අප පක්ෂය පොරොන්දු වෙමු.

    එමෙන්ම අප සිදු කරන නීතිවිරෝධී,සදාචාරාත්මක නොවන කටයුතු සඳහා මැතිවරණ නීති ප්‍රකාරව අපට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවද මෙයින් පිළිගනිමු.

    ස්තුතියි!

    මීට,

    SHEHAN_GIWANTHA
    නායක
    එළකිරි ජාතික සභාව

    ස්තුතියි ශෙහාන්..අපි අද රෑ නිල කාර්‍යාල නූල ඉදිරිපත් කලාම මේ පොස්ටුව එහි පල කරන්න:yes::D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    ස්තුතියි ශෙහාන්..අපි අද රෑ නිල කාර්‍යාල නූල ඉදිරිපත් කලාම මේ පොස්ටුව එහි පල කරන්න:yes::D

    palaweni post 6 alla ganna kiyanne ai? ehema bari unoth chandeta idiripath wenna barida? :eek:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මැ.කො.කොහෙද යකෝ අපි විතරයි මේකේ සාමාජිකත්වය ඉල්ලලා ලියුම දාලා තියෙන්නේ...:rolleyes:

    සාරා අක්ක කෝ...:D