MAKO onna ape kattiya hari
Dan 12 denek innawa api pakshe liyapadinchchi karaganna oya ahala tiyena wistara tika meke post karannan
Dan 12 denek innawa api pakshe liyapadinchchi karaganna oya ahala tiyena wistara tika meke post karannan
MAKO onna ape kattiya hari
Dan 12 denek innawa api pakshe liyapadinchchi karaganna oya ahala tiyena wistara tika meke post karannan
http://www.elakiri.com/forum/showpost.php?p=24951960&postcount=73
මෙන්න බියවැද්දීම් !!
නිතිය ක්‍රියාත්මක වෙයි කියල බලාපොරොත්තු වෙනවා


බොරු බොරු !!
අපේ කට්ටියගෙන් තනිකඩ සෙට් එක අහල මල්ලිලා කට* ගන්නවද කියල ,එතකොට අපේ උන්ට මල පැනල ගේම ඉල්ලලා තියෙන්නේ ..
මැතිවරණ නිරීක්ෂකයින්ගේ පක්ෂක්ග්රාහී බව තරයේ හෙලා දකිමි ….![]()
ඔය කියන තැන තනිකඩ පෙරමුනේ අපේ සහෝදරයො කිසිම කෙනෙක් ඉදලා නෑ, ඒ වෙලාවෙ පක්ශ කාර්යාලෙ අපි හිටියෙ තනිකඩ වියත් මග ගැන සාක්ච්චා කරන ගමන්, ජාතික සභාවෙ සෙට් එකක් තමයි අපේ නම කැත කරන්න උබල එක්ක ගේම ඇදගෙන තියෙන්නෙ.
අපේ උන් තනිකඩ වුනාට සමරිසි නෑ
මං සහ හිච්චියා මේ සම්භන්දව මැතිවරන පැමිනිලි අංශෙටත් උදේ පැමිනිල්ලක් දාල තියෙන්නෙ 
අද සවස නිල මැතිවරණ නූල ඉදිරිපත් කරන අතර එහි පලවෙනි පොස්ට් 6 තුල ඔබගෙ පක්ශය ලියාපදිංචි කරගත යුතුය..පලවෙනි පිටුවෙහි ඔබගෙ එක පොස්ටුවක් පමනක් පල කිරිමට කාරුනික වන්න



mathiwarana komisamata join wenna monawada one sudusu kam?.mata join wenna barida?.![]()

![]()
මැතිවරණ කොමසාරිස්,
එළකිරි මැතිවරණ කොමිසම,
ගරු මැතිවරණ කොමසාරිස්තුමනි,
මෙවර මැතිවරණයට "එළකිරි ජාතික සභාව" ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව මෙයින් දන්වා සිටින අතර එහි සාමාජිකයින් හා තනතුරු බෙදී යාම පිළිබඳව පහත දක්වා ඇත ..
ඒ අනුව,
Shehan_Giwantha:- නායක
AngelHunter :- නියෝජ්‍ය නායක
JohnnySS :- ලේකම්
SBWoof
Banned!
Sunerudx
Barath dpriye
Tharinduncc
Laknath123
Robinhood wage ekek
TDI110
Saja
Smother
demee
යන සාමාජිකයින් අප පක්ෂයේ සාමාජිකත්වය දරන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.
මෙම මැතිවරණයට ඉදිරිපත් වන අප පක්ෂයේ අනන්‍යතාව උදෙසා පක්ෂයට අදාළ වර්ණය ලෙස "maroon"වර්ණයද පක්ෂයේ සංකේතය ලෙස "නිවසක් යට සිටිනා මිනිස් රූප තුනක් " සහිත සංකේතය භාවිතා කිරීමට අප පක්ෂය තීරණය කොට ඇත්තෙමු.එම සංකේතය මේ හා සමඟ පලකොට ඇත.
![]()
අප පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහත ලින්ක් එක මගින් බල ගත හැක.
http://www.elakiri.com/forum/showthread.php?t=1920251
අපවාද හා මඩ ගැසීම්වලින් තොරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු ගෞරවාන්විත ලෙසත් ,ිනීත ලෙසත් කරගෙන යාමට අප පක්ෂය පොරොන්දු වෙමු.
එමෙන්ම අප සිදු කරන නීතිවිරෝධී,සදාචාරාත්මක නොවන කටයුතු සඳහා මැතිවරණ නීති ප්‍රකාරව අපට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවද මෙයින් පිළිගනිමු.
ස්තුතියි!
මීට,
SHEHAN_GIWANTHA
නායක
එළකිරි ජාතික සභාව


ස්තුතියි ශෙහාන්..අපි අද රෑ නිල කාර්යාල නූල ඉදිරිපත් කලාම මේ පොස්ටුව එහි පල කරන්න![]()

palaweni post 6 alla ganna kiyanne ai? ehema bari unoth chandeta idiripath wenna barida?![]()

JohnnySS
![]()
SBWoof
![]()
Banned!
![]()
tharinduncc
![]()
Robinhood wage ekek
![]()
barath dpriye
![]()
laknath123
![]()
demee
![]()
smother
![]()
sunerudx
![]()
TDI110
![]()
saja
වැඩදායී එළකිරියක් උදෙසා....
එළකිරි ජාතික සභාව...
ELAKIRI NATIONAL CONGRESS

