එළකිරි මැතිවරණෙ 2020

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113
    මේ පාර එළකිරියේ චන්දෙ දාන්න නැද්ද?
    වෙනද වගේ කිසිම සද්දබන්දයක් නැනේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113
    පිලේ උන්න සෙට් එක්කට ඇරෙන්න බහුතරයට කල කිරිල ඉන්නේ දේශපාලනය . එකයි කිසි උනන්දුවක් නැත්තෙ
    :yes: :yes: :yes: :yes:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උන් එන්නෙ සැප විදින්න අපි මොකද කාටවත් සැප විදින්න චන්දෙ දාන්නෙ