මේ පාර එළකිරියේ චන්දෙ දාන්න නැද්ද? වෙනද වගේ කිසිම සද්දබන්දයක් නැනේ.
S snm1990 Well-known member Jun 4, 2015 11,509 8,708 113 Jul 26, 2020 #1 මේ පාර එළකිරියේ චන්දෙ දාන්න නැද්ද? වෙනද වගේ කිසිම සද්දබන්දයක් නැනේ.
Naruto7 Well-known member Dec 13, 2011 4,311 1,867 113 ~අනන්තයෙ~ Jul 26, 2020 #3 Giya paara eka dakkane, nikn gon joke ekak witharai. Nikan minissuge kaale kanna nathuwa sambolai batui kaala budyaganin bn
Giya paara eka dakkane, nikn gon joke ekak witharai. Nikan minissuge kaale kanna nathuwa sambolai batui kaala budyaganin bn
Don GasCan Well-known member Nov 3, 2010 43,345 49,724 113 සේදවත්ත Jul 26, 2020 #4 පිලේ උන්න සෙට් එක්කට ඇරෙන්න බහුතරයට කල කිරිල ඉන්නේ දේශපාලනය . එකයි කිසි උනන්දුවක් නැත්තෙ Reactions: හෙළයෙක්
S snm1990 Well-known member Jun 4, 2015 11,509 8,708 113 Jul 26, 2020 #5 Don GasCan said: පිලේ උන්න සෙට් එක්කට ඇරෙන්න බහුතරයට කල කිරිල ඉන්නේ දේශපාලනය . එකයි කිසි උනන්දුවක් නැත්තෙ Click to expand...
Don GasCan said: පිලේ උන්න සෙට් එක්කට ඇරෙන්න බහුතරයට කල කිරිල ඉන්නේ දේශපාලනය . එකයි කිසි උනන්දුවක් නැත්තෙ Click to expand...
Fbfocus Well-known member Nov 2, 2012 2,131 1,593 113 Jul 26, 2020 #6 උන් එන්නෙ සැප විදින්න අපි මොකද කාටවත් සැප විදින්න චන්දෙ දාන්නෙ