Hasistranger
සුපිරි කොල්ලෙක්, ජාතියට ලැදියි, ගොඩක් හිත හොදයි. අනෙක් උන් එක්ක හොදින් ඉන්න බලන්නේ හැම තිස්සේම.
Podi Silva - පොඩි සිල්වා;19461145 said:මන් ගැන කියපන්
තොපිලා එකෙක්වත් මහේශයා ගැන කතා කොරලා නෑ නෙව.
1.මෝටර් රථ සම්බන්දව ඉතා ඉහල දැනුමක් සහිත පුද්ගලයෙක්
2.ඕනෙම වෙලාවක වාහන ගැන ඕනෙම එකෙකුට කියලා දෙන පොරක්.
3.හෝන්ඩා ගැන ඇහුවොත් නම් එපා වෙනකම්ම හොන්ඩා ගැන කියවයි.
4.ටිකක් වැඩිපුර මල පනින කොල්ලෙක්.
5.සන්ගීතයට බර විනෝදකාමී කොල්ලෙක්
නෑ බන්.මෙන්න මූ.http://www.elakiri.com/forum/member.php?u=309741






අඩොව් උබල ණකැත් රාල ගැන කතා නොකරන්නේ ඇයි,
මේකෙ මම දකින හිත හොද ඕනේ එකෙකුට උදව් කරන එකෙක්, ගිය මාසෙ මට බෝඩිමේ සල්ලි ගෙවාගන්න අඩු වෙලා තිබුන රුපියල් 2000 දුන්නෙත් ඌ, එක දෙන්න ගියාම එපා කිව්ව, මම මේකෙ ඇත්තටම අදුරන්නේ ඌව විතරයි, හිතවත් හිතවතුනි,මා මේකම අවස්තවක් කරගන්නවා උබල ඔක්කෝටම හැපි නත්තල් කියන්න හරිය, මම මල්බෙරිය හරිය,
and i take this oppetunity to say HI to Twisted, and i recommend him for the next step------plz chk Aids---











RCCC - kiriye mata fit una mulma dial eka. sira buwek habai langandi siragatha wenawa kiyala kiriyath daala giya
Hackert - kiriye buwaalagen habahin mulinma set una eka. Friendship cricket tournament eka patanganna saahenna mahansi una
Damer - hitha honda Koller. MTA gahapu kaale mage parama hathara
Mottaya - Fun eke inna dial ekak. Anith ewun wali daaganna asse ginnata piduru daala athal gannath hari dakshai
Ereshaz - waliyata noyana paaduwe kudu business eka karagena inna uncle kenek
sdlrs6 - John Cena ge avatar ekak daagena inna me gothaya koi weleth andaagaththa gamanmai
MTA gahapu set eka gana methana daanna yanne naa. yataballo arunama anith okkoma horu *rideida manda*![]()
Chat threads wala set unu hamogema nam daanna giye naa maga arunanan sorry we wewaa...![]()



ඌව විතරයි මං මේකේ පෞද්ගලිකව දන්නේ.





මං තාම අලුත් මේ ටික දෙනා විතරයි දන්නේ.......
තව ගොඩක් ඇත. ලියන්න වෙලා නැත.ත්‍රෙඩ් එක යන විදිහ බලලා තව මම දන්න කියන අයගේ කැරැට්ටුව එකින් එක දිග අරිනවා.

