එළකිරි යුධ අවි - 01
මචන්ලා මේක තමා මං මුලින්ම දාන මහත නුල. සෝ අවසරයි!!
මේක මචන්ලා යුධ අවි සම්බන්දවයි.ඔයගොල්ලො දැනටමත් දන්නවා
ඇති ගුවන් යානා හෙලිකොප්ටර් සහ ප්‍රහාරක ජෙට් යානා වල තියෙනව
එක්තරා ආරක්ශක උපායක්. මේක බොහෝවිට යොදාගන්නෙ තමන්ගෙ
යානයේ ඈSS එකේ රස්නෙට හඹාගෙන එන මිසයිල වලින්
බේරෙන්න. ඒක තමයි අධි තාප ගිනි පුලිගු විශාල ප්‍රමානයක් එකවරම
අහසට මුදා හැරීම. මේක දැන් නම් මගී ගුවන්යානාවල උනත් දකින්න
පුලුවන්. හැබැයි පුතෝ මේව යවල හූ කෙයාර්ස් කියල හිතල නිකම්
ඉන්නවනම් ඌට අබ සරණයි!! මොකද මේක ගොඩක් ප්‍රාථමික ආරක්ශක
උපක්‍රමයක් නිසා. මේකෙන් කෙරෙන්නෙ තාප සංවේදී මිසයිල වලට
යානයේ එන්ජිමේ උෂ්ණත්වයට වඩා වැඩි පුලිගු විශාල ප්‍රමානයක් නිකුත්කරල
හඹාගෙනඑන මිසයිලය අහසේ මුලා කරන එක. බලන්නකො වැඩේ ලස්සන.
ආසාවට වගේ හෝම් මේඩ් මිසයිලයක් හදල රෑට ප්ලේන් එකකට ගැහුවනම්
අවුරුදු සිරි තමයි.(පසුව 4වන තට්ටුවේදී ඇට 2ට ලබා දෙන සම්බාහනය
සම්බන්දයෙන් වගකියනු නොලැබේ )
බලන්න ලස්සනයි නේ!! හැබැයි
ඉතින් ඕකම වෙන්නත් බැරි නෑ යානෙ විනාශ වෙන්න කලින් ගත්ත
අන්තිම පින්තූරෙත්.
ඊලගට අපි බලමු මෙහෙම අහසෙ ඉන්න අයියලට ගහන්න පොලවෙ
ඉදන් යවන බඩු මොනවද කියල. එහෙම ඒවනම් ගොඩක් තියෙනව.
හැබැයි ගොඩක් විශේෂ අවි 2ක් ගැන මං කියන්නම් පළවෙනි 1ක
තමයි රුසියාවේ නිෂ්පාදිත ඉග්ලා කියන මිසයිලය.
මේක වැඩිදියුනු කරල දැන්
මේක පොලවේ සිට මුහුදේ සිට මෙන්ම ගුවනේ සිට ගුවනට
ප්‍රහාර එල්ල කල හැකි ප්‍රභල අවියක් බවට පත්වෙලා. ඒ කියන්නේ
බොලවු මේකෙන් ඕනි තැනක ඉදන් ඕනි එකෙක්ට අරින්න පුලුවන්.
මුලින් මිනිස් ශ්‍රමයෙන් ක්‍රියාත්මක උනත් පසුව යාන්ත්‍රිකව ක්‍රියාත්මකවන
විදිහට (පෝටබල්) වැඩිදියුනු උන මේ ප්‍රබල අවිය මේ මොහොතේත්
යුදපිටියේ භාවිතවන ප්‍රබලම අවියක් වී අවසන්. රුසියානු බසින් ඉග්ලා
යනු ඉදිකටුව යන්නයි! ඊටම ගැලපෙන සිහින් නිමාවක් මෙම අවියට
හිමි වී ඇති අතර සෑම් වර්ගයේ මිසයිල මෙමගින් නිකුත් කිරීමේ
හැකියාවක් ඇත. මේකෙ වර්ශන් 6ක් දැනට නිකුත් වෙලා තියෙන්නේ.
නමුත් දැනට භාවිතා කරන්නෙ වර්ශන් 3-4ක් වගේ මේ තියෙන්න
දැනට භාවිතා කරන ඉග්ලා 1එම් සහ ඉග්ලා 1ඩී කියන එක.
මේ තියෙන්නේ අලුත්ම එක ඉග්ලා 1එස්
කොහොමද ඒක?? පට්ටනේ!!
හැබැයි මෙහෙමයි මේ අවිය මේ වනවිට වැඩිපුරම ත්රස්තවාදීන්
පරිහරණය කරන ආයුදයක් වෙලා. ඉරාක ගල්ෆ් යුද්ධෙදි රාජකීය
ගුවන් හමුදාවෙ ගුවන් යානා වගේම ඇමරිකන් කාරයගෙ ගුවන්
යානා බිම හෙලන්නත් මේක උදවු වුනා. කැත සිද්දියනේ.
වර්තමානයෙදි බොස්නියා,චෙච්නියා.සිරියානු.ඊජිප්තු මෙන්ම
යුක්රේන කැරලිකාර අයියල සෙල්ලම් දාන සෙල්ලම්බඩුවක්
මේ ආයුදේ පත්වෙලා. අලුත්ම බඩු එන්නේ අධෝරක්ත කිරණ
භාවිතයෙන් ටක්කෙටම ගිහින් මිසයිලෙ බූම් වෙන්න වැඩේ
සෙට්කරල. එතකොට ඉතින් අපේ අයියල ගිනි පුලිගු දාල
ශේප් වෙන්න ගියොත්නම් ඉතින් අධෝමුඛයේම පිහිටයි!!
හරි හරි දැන් අනික
Call Of Duty,Medal Of Honor වගේ ගේම් ගහපු
උන්නම් මේකෙන් ඕනිතරම් වැඩ දාල ඇති. ඔව් ඔව්
මේක කියවන තොපිත් ත්‍රස්තවාදියෙක් තමයි බොල මොනවද
බලන්නේ.
මේක ජැවලින් කියල
තමයි හදුන්වන්නේ. අරක ඉදිකට්ටක් වගේ උනාට මේකනම්
බොල එස්ලෝන් පයිප්පයක් වගේ. බලපන්කො ඒකෙත් හැටි
යකාගෙ හැටියටලුනෙ විමානෙ බලපල්ල එක මිසයිල උණ්ඩෙක
විසාල.
කාල තුවක්කු උණ්ඩයක්
වගේ. ඉග්ලා එකේ ටක්කෙටම වදියි කියන සම්භාවිතාව වැඩි
උනත් මේකෙ ඒක ටිකක් අඩුයි. ඒ අඩුව පිරිමහගන්න තමයි
මේක මෙච්චර ලොකුවට හදල තියෙන්නේ අඩු තරමේ
මොනාහරි සෙල්ලමක් දාල ලගට ගිහින් පුපුරලහරි පොඩි
විනාසයක් කරල ලැජ්ජාව මකාගැනීමේ හැකියාවක් මේ
අවියේ පවතිනවා. මේකෙත් වර්ශන් දෙකකි එකක් පොලවෙ
සිට ගුවනට එල්ල කරන ජැවලිනයයි. අනෙක පොලවේ සිට
පොලවට බොහෝවිට යුදටැන්කිනාශක අවියක් ලෙස ක්‍රියා කරන
එෆ්ජීඑම්148 ජැවලිනයයි.
මුලින් අඩි 500ක දුරින්
පිහිටි ඉලක්කයකට යෑමේ හැකියාවක් පමනක් පැවතියද පසුව
වැඩිදියුනු කිරීමෙන් පසු එම දුර මීටර් 4750 තරම් ඉහල අගයක්
ගනු ලැබීය. මෙම අවිය වැඩි වශයෙන් භාවිතා කරනු ලැබූයේ
එක්සත් ජනපද හමුදාව,මැරීන් භටයින් සහ ඕස්ට්‍රේලියානු විශේෂ
බලකාය වේ.
මගෙ අම්මේ පු#න් විදින
ගින්දර පාරෙන් හිතාගත්තෑකි නේද පවර් එක.
මෙන්න තියෙනව ජැවලින් උණ්ඩෙක නිමාව ඒ වගේම යටින්
තියෙන්නේ ගුවන් යානා නාශක මිසයිල වල විකාශනය.
තව ගොඩක් තොරතුරු
දාන්න හිතෙනව ඒත් මගෙ අත රිදෙනව මචන්ලා තවත් යුද
අවි නූලකින් අපි හමුවෙමු එතකම් ටටා බායි!! ආහ්
පසු සටහන....
මං කලින් එලකිරි එකේ දැම්ම කොස්ටා කොන්කොඩියා
ත්‍රෙඩ් එකටත් හොද ප්‍රතිචාර ලැබුනා. ඊට කලින් මන් ටිකක්
පිස්සු කෙලියා ෆිල්ම් හෝල් බොක්ස් ගැන ත්‍රෙඩ් ටිකක් දාලා.
පතිරනයා එහෙම මට කින්ඩියට හිනාඋනාට පස්සේ එයත්
බොක්ස් ගැන අහල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. ඒත් ගොඩකාලෙකට
කලින් කවුදමන්ද බොක්ස් ගැන අහල දාපු ත්‍රෙඩ් 1කට නියම
උත්තරයක් Crazybuddy දාල තිබ්බ ඒක එයාට මතක ඇති.
ඒක කියෙව්වට පස්සෙ මගෙ බොක්ස් මානසිකත්වෙ ගියා ඒ
වෙනුවෙන් Crazybuddyට මගේ විශේෂ ස්තූතිය. මෙතෙක්
මගේ ත්‍රෙඩ් එක කියවපු හැමෝටම ගොඩාක් ස්තූතියි!!

Last edited: