එළකිරි රේඩියෝ eke program download link please

blastxp

Junior member
  • Jul 8, 2007
    64
    3
    8
    එළකිරි රේඩියෝ eke program download link please

    ඊයේ රෑ එළකිරි රේඩියෝ එකේ ගිය ගුණදාස කපුගේ ගැන වැඩසටහන මම අහපු හොඳම ප්‍රෝග්‍රෑම් එකක් .කවුරුවත් දන්නවා ද`වැඩසටහන download කරගන්න link එකක් .
    කපුගේ කියන්නේ කවුද කියලා හරියටම දන්නේ නැති අද ඊයේ ඉපදිච්ච පොඩි උන් ටිකක් ඉන්නවා. උන්ට මේක අහන්න දෙන්න ඕනේ .
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඊයේ රෑ එළකිරි රේඩියෝ එකේ ගිය ගුණදාස කපුගේ ගැන වැඩසටහන මම අහපු හොඳම ප්‍රෝග්‍රෑම් එකක් .කවුරුවත් දන්නවා ද`වැඩසටහන download කරගන්න link එකක් .
    කපුගේ කියන්නේ කවුද කියලා හරියටම දන්නේ නැති අද ඊයේ ඉපදිච්ච පොඩි උන් ටිකක් ඉන්නවා. උන්ට මේක අහන්න දෙන්න ඕනේ .
    දත් කිබුලා මහතා හමු වන්න..:)