එළකිරි රේඩියෝ eke program download link please
ඊයේ රෑ එළකිරි රේඩියෝ එකේ ගිය ගුණදාස කපුගේ ගැන වැඩසටහන මම අහපු හොඳම ප්රෝග්රෑම් එකක් .කවුරුවත් දන්නවා ද`වැඩසටහන download කරගන්න link එකක් .
කපුගේ කියන්නේ කවුද කියලා හරියටම දන්නේ නැති අද ඊයේ ඉපදිච්ච පොඩි උන් ටිකක් ඉන්නවා. උන්ට මේක අහන්න දෙන්න ඕනේ .