එළකිරි වගේ ත්‍රිමාණ.. සෑහෙන කාලෙකින් පොස්ටුවක් දාන්න බැරිඋන නිසා අද ගේනවා එළකිරි වගේ ත්‍රිමාණ පින්තුර ටිකක්. මේවා ඇදලා තියෙන්නේ නම් ජපානේ සුධෝනීම් චූ-සාන්(දිවත් උල්ලුක්කු උන මේක කියවන්න ගිහින්.pseudonym Chooo-San) නම් චිත්‍ර ශිල්පිනියයි. කොහොමද...