එළකිරි වැඩක් කරමුද.....? ElaKiri new era

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Elakiri...mage yaluwo nam godak innawa..serama un tika tika meeke active ban...Gudaya, Jontyc, RazorH, thima87 wage thawa godak kastiya innawa...thawa inna unta kiyala balannam...:):)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land



    ගොඩක් අය එළකිරි එකත් එක්ක එකතුවෙලා ඉන්නවානේ සයිට් එකෙන් අළුතෙන් ගොඩක් යාළුවෝ අඳුනගෙනත් ඇති, ගොඩක් උදව් අරගෙනත් ඇති.


    වැඩේ මේකයි, හැමෝටම වෙනම යාළුවෝ ඉන්නවානේ ඒ අයටත් එළකිරි එකට ජොයින් වෙලා පෝස්ට් දාලා ඇක්ටිව් වෙන්න invite කරමුද...?


    හැමෝටම elakiri ID එකක් නම් ඇති, ඒත් active වෙලා පෝස්ට් දාන්න කියලා invite එකක් කරමු.



    එයාලගෙන් අපිට ගන්න තියෙන දෙයක් share කරලා අපෙන් ගන්න පුළුවන් දෙයකුත් දෙමු.



    හොඳම යාළුවෝ 5 දෙනාට කියමු එහෙනම් දැන්ම....:yes::yes:









    ok...I'll give you 5*6;)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සතුටුයි කියන්න සහෝ
    මම 5 දෙනෙකුට වැඩිය එළකිරි එක හදුන්වල දීල තියනවා
    ඉදිරියටත් එසේමයි
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියම වැඩක් මිගා මමත් උත්සාහ කරල බලන්නම්.......... :yes:
    මේ වැඩේන් මටත් ඉන්න නැතිවෙයිද දන්නේ නැ.........:baffled: