එළකිරි වැඩ නැතෝ...

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    එළකිරි වැඩ නැතෝ...

    elakiri.com වැඩ නෑ... :shocked::shocked::shocked::shocked:
    මම SLT සහ AirTel වලින් නෙට් ආවේ... ඒ දෙකෙන්ම load වෙන්නේ නෑ... :no::no::no::no:
    නමුත් elakiri.lk load වෙනවා.., ඒත් හොදටම එන්නේ නෑ... :(:(:(:(:(:(

    මම SLT එකට මේ ගැන කිව්වම එයාලත් site එක block කරලා නෑලු... :angry::angry::angry::angry::angry::angry::angry:

    මේකට වෙන පිලියමක් තියෙනවාද??? :confused::confused::confused::confused::confused::confused: