එළකිරි වැසියන්ට තෑගී ගෙනාවා...Forex-trading-strategy
ඔන්න එළකිරි වැසියන්ට මම ෆොරේක්ස් පාඩමක් අරන් ආවා. forex-trading-strategy-a-complete-system-with-live-examples මම මේක උදව්වක් විදියට එළකිරි එකේ දාලා තිබ්බා කගේ හරි ලග තියනවා නම් ලින්ක් එකක් දේන්න කියලා බාගන්න. අද වේනකන් පිලිතුරක් නැති නිසා මම සල්ලී දිලා ගත්තා. මම මේක එළකිරි එකට දෙන්න හිතුවේ මම ජීවිතය හදාගත්තේ එළකිරි එකේ සහ යුටුබ් එකේ කිහිප දෙනෙකුට පින් සිද්ද වේන්න. රත්තරන්, fdx, ගප්පියා, කේශාන් හරේශු වගේ අයට පින් සිද්ද වේන්න මට දැන් අනාගතයට බය නැතුව මුණ දේන්න පුලුවන්. වැඩි බයිලා ඕන නැ
ඔන්න එහෙනම් ලින්ක් එක.
https://drive.google.com/drive/folders/1TIbvp8Ek_TEBxQyNOP7Nfre8s3PPR4XO?usp=sharing
මට ඔය බයිලා රේප් ඔන නැ
. ඕන නම් මම ඔය උඩින් කියලා තියන අයට ඔය කියන රේප දේන්න

. මම එයාලා කියලා දුන්න විදියට ජිවිතය හදා ගත්තා වගේ මේක බලලා තව කෙනෙක් සාර්තක උනොත් ඒ ඇති...
ඔන්න එළකිරි වැසියන්ට මම ෆොරේක්ස් පාඩමක් අරන් ආවා. forex-trading-strategy-a-complete-system-with-live-examples මම මේක උදව්වක් විදියට එළකිරි එකේ දාලා තිබ්බා කගේ හරි ලග තියනවා නම් ලින්ක් එකක් දේන්න කියලා බාගන්න. අද වේනකන් පිලිතුරක් නැති නිසා මම සල්ලී දිලා ගත්තා. මම මේක එළකිරි එකට දෙන්න හිතුවේ මම ජීවිතය හදාගත්තේ එළකිරි එකේ සහ යුටුබ් එකේ කිහිප දෙනෙකුට පින් සිද්ද වේන්න. රත්තරන්, fdx, ගප්පියා, කේශාන් හරේශු වගේ අයට පින් සිද්ද වේන්න මට දැන් අනාගතයට බය නැතුව මුණ දේන්න පුලුවන්. වැඩි බයිලා ඕන නැ

ඔන්න එහෙනම් ලින්ක් එක.https://drive.google.com/drive/folders/1TIbvp8Ek_TEBxQyNOP7Nfre8s3PPR4XO?usp=sharing
මට ඔය බයිලා රේප් ඔන නැ

. ඕන නම් මම ඔය උඩින් කියලා තියන අයට ඔය කියන රේප දේන්න

. මම එයාලා කියලා දුන්න විදියට ජිවිතය හදා ගත්තා වගේ මේක බලලා තව කෙනෙක් සාර්තක උනොත් ඒ ඇති...

meke GB kochara withara thiynawda?