එළකිරි වැසියන්ට තෑගී ගෙනාවා...Forex-trading-strategy

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඔන්න එළකිරි වැසියන්ට මම ෆොරේක්ස් පාඩමක් අරන් ආවා. forex-trading-strategy-a-complete-system-with-live-examples මම මේක උදව්වක් විදියට එළකිරි එකේ දාලා තිබ්බා කගේ හරි ලග තියනවා නම් ලින්ක් එකක් දේන්න කියලා බාගන්න. අද වේනකන් පිලිතුරක් නැති නිසා මම සල්ලී දිලා ගත්තා. මම මේක එළකිරි එකට දෙන්න හිතුවේ මම ජීවිතය හදාගත්තේ එළකිරි එකේ සහ යුටුබ් එකේ කිහිප දෙනෙකුට පින් සිද්ද වේන්න. රත්තරන්, fdx, ගප්පියා, කේශාන් හරේශු වගේ අයට පින් සිද්ද වේන්න මට දැන් අනාගතයට බය නැතුව මුණ දේන්න පුලුවන්. වැඩි බයිලා ඕන නැ ;);) ඔන්න එහෙනම් ලින්ක් එක.

    https://drive.google.com/drive/folders/1TIbvp8Ek_TEBxQyNOP7Nfre8s3PPR4XO?usp=sharing

    මට ඔය බයිලා රේප් ඔන නැ:no::no:. ඕන නම් මම ඔය උඩින් කියලා තියන අයට ඔය කියන රේප දේන්න:lol::lol::lol:. මම එයාලා කියලා දුන්න විදියට ජිවිතය හදා ගත්තා වගේ මේක බලලා තව කෙනෙක් සාර්තක උනොත් ඒ ඇති...

    https://www.youtube.com/channel/UCs53ajVvn6PaNLJFeC-KCuQ/videos

    https://www.youtube.com/channel/UCrfXR0NqB2RRLiNLoXRb84g/videos
     

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    Last edited:

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    thanks bro link dekata ekaka mama subcribe wela inne deweni eka aluth, fdx kiyanne elakiri eke forex price action gana thread dapu ekkenek, eyage thread eka kiyawala thamai mama forex gana hoyanna gatthe. ita kalin danagena hitiyata mama hithuwe scam ekak kiyala:(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1784158&highlight=price+action

    https://www.youtube.com/channel/UCWZM5NBQV2BsWKoljujjpwA/videos

    https://www.youtube.com/channel/UCQfsrpv2qVevEgB9-2AlJVA/videos

    https://www.youtube.com/channel/UCBbtFFUAFAPPCM5F8BQky6g/videos