එළකිරි විශේෂඥ දොස්තරාගෙ ටිකිරි මොළේ

එළකිරි විශේෂඥ දොස්තරාගෙ ටිකිරි මොළේ

එළකිරියට බැහැලා ඉන්නවා විශේෂඥ දොස්තරෙක් :yes:

පොර මෙහෙම කියපි. :nerd:

වයස අවු හතලිහට වැඩිද, ගොඩක් සිගරට් අරක්කු බුලත් විට පාවිච්චි කරනවද, නැත්නම් ලේ නෑ යන්ට පිලික එහෙම තියෙනවද? එහෙනම් එන්ඩොස්කොපි අනිවාර්යයි. ඔයා තරුණ නම් ඉහත ඒවා මොනවත් නැත්නම් ගස්ට්‍රිටිස් වලට ප්‍රධාන හේතුව helicobacter pylori කියන බැක්ටීරියාව ආමාශයේ බිත්තියේ ආසාදනය වීමයි. මේක සදහා europyle kit කියන බෙහෙත සතියක් බීල RABEPRAZOLE කියන පෙත්ත දිනකට එක වරක් අවුරුද්දක් ගන්න ඕනේ. හැදෙන අමාරු වෙලවට gaviscone කියන සිරප් එක ගන්න ඕනේ. එන්ඩොස්කොපි කරලා ගැස්ට්‍රයිටිස් තියෙනවා කියලා හොයා ගත්තත් ඕවා තමයි දෙන්නේ. මේ නිසා ඔයාගේ පවුලේ වයිද්යවරයා හම්බ වෙලා සාකච්චා කරලා මේ බහෙත් ලියවා ගන්න. සිංහල බෙහෙත් කීයටවත් කරන්න එපා.
ඒකට රාළ මෙහෙම ප්‍රතිචාරයක් දුන්නා.
ඉදිරියේ රාළ;21106355 said:
එතකොට ඒ බැක්ටීරියාව එතන අසාදනය වෙන්න හේතුව මොකක්ද ?
මම ඇහුවෙ ආමාශයේ බිත්තියෙ ඔය කියන බැක්ටිරීයාව ආසාදනය වෙන්න හේතුව මොකක්ද කියලයි. විශේෂඥ දොස්තරා ඒකට මෙහෙම කියපි.
ඒ විසබීජය ආහාර හරහා එන්නේ. අමාශයේ බිත්තිය ආසාදනය කරනවා.
:confused: , මම ඇහුවෙ , ආමාශ බිත්තිය ආසාදනය වෙන හේතුවයි :eek: , මිසක් ආසාදනය ගැන නෙවෙයි :no: . හරි කමක් නෑ , ඒක දන්නෙ නෑ කියල උපකල්පනය කරමුකො :nerd:. (එකත් වෙන්න බෑනේ, මොකද විශේෂඥ දොස්තරෙක් නම් ඒක දැනගෙන ඉන්නම එපැයි :yes:)
ඉදිරියේ රාළ;21106355 said:
සිංහල බේත් වලින් ගැස්‍රයිටිස් නිට්ටාවටම සුව වුණ ලෙඩ්ඩු ඔනෑ තරම් ඉද්දි, තාම හරියට ගැස්රයිටිස් දොස්තර කමින් හොද කරගන්න බැරුව තියෙද්දි , ඇයි සිංහල බේත් කරන්න එපා කියන්නෙ ? :nerd:
ඒකට මේ විශේෂඥ දොස්තරා මෙහෙමත් කියපි :eek:
බටහිර වෙදකමෙන් ගස්ට්‍රිටිස් හොඳ වුන අය ඕන තරම් ඉන්නවා.
:shocked::confused::oo: එහෙනම් මේ එළකිරියෙ ඉන්න එපැයි අඩුම තරමින් ඔය කියන විදියට බටහිර දොස්තර කමෙන් gastritis නිට්ටාවටම සුව කරගත්තු අය 10ක් වත්, කීදෙනෙක් ඉන්නවද :nerd: , රාළට නම් එක්කෙනෙක් වත් මුණගැහුනෙ නෑ :yes:
සුළු ප්‍රතිශතයක් සුව වෙන්න කල් ගන්නවා. හරියට බෙහෙත් කලොත් ගොඩ. සිංහල වෙදකම් කරන වේද මහත්වරු කරන්නේ omeprazole ,rabeprazole , වගේ බටහිර බෙහෙත් අරන් ගිහින් ඉතා විශාල මාත්‍රා වලින් ගුලි,කලක වාගේ ඒවාට මිශ්‍ර කරලා ලෙඩාට දෙනවා. බොරු නම් ෆාමසි එකකින් අහන්න වේද මහත්වරු බටහිර බෙහෙත් තොග පිටින් ගෙනියන හැටි. ඇරත් ඔබ කියන විදියට මම නම් දැකලා නැහැ සිංහල වෙදකමෙන් ඉතා සාර්ථක ප්‍රතිකාර කරනවා.
දැන් මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක් නේ මේ කියන්නේ. :dull: අදාළම නෑ. :yes:

හරි අපි ආයේ මාතෘකාවට බහිමුකෝ. :nerd:

විශේෂඥ දොස්තරා මෙහෙම කියනවනෙ කලිනුත්. :)


ඒවා මොනවත් නැත්නම් ගස්ට්‍රිටිස් වලට ප්‍රධාන හේතුව helicobacter pylori කියන බැක්ටීරියාව ආමාශයේ බිත්තියේ ආසාදනය වීමයි.
ඒකට රාළ මෙහෙම ප්‍රතිචාර දුන්නා.
ඉදිරියේ රාළ;21108220 said:
ආමාශයික ශ්‍රාව වල pH අගය 1.5ත් 2ත් අතරෙ තියෙද්දි එච්චර උග්‍ර ආම්ලික මාධ්‍යයක් ගෑවෙන ආමාශ බිත්තියෙ බැක්ටීරියා හැදෙන්නෙ මොන විද්‍යාවට අනුකූලවද මහත්තයෝ ?
ඒකට විශේෂඥ දොස්තරා මෙහෙම කියපි
helicobacter බැක්ටීරියාව urease කියලා එන්සයිම් එකක් පාවිච්චි කරලා යුරිය amonia කියන ප්‍රබල බශ්මයට පරිවර්තනය කරලා අම්මශයේ අදික ආම්ලිකතාවයට මුහුණ දෙනවා.
To survive in the harsh, acidic environment of the stomach, H. pylori secretes an enzyme called urease, which converts the chemical urea to ammonia. The production of ammonia around H. pylori neutralizes the acidity of the stomach, making it more hospitable for the bacterium.
විශේෂඥ දොස්තරා මේ කොහෙන්ද මන්දා උස්සලා දාපු මේ මතය යල්පැනගිය එකක්. මේක නෙවෙයි නවීන මතය. මෙන්න නවීන මතය.


මේ විඩියෝ එකෙ ඉන්නෙත් විශෙෂඥ දොස්තර ගිරවා වගේම ගිරවෙක්. හැබැයි විඩියෝ එකේ ගිරවා විශෙෂඥ දොස්තර ගිරවාට වඩා ටිකක් මොඩ් වෙලා. :D

ඇයි ගිරවා කියන්නෙ :nerd: :D, සුද්දා කියන දේ ඒ විදියටම මතුරනවා විනා , එහි යථාර්ථය පරික්ෂා නොකරන නිසා :yes:

මොකක්ද යථාර්ථය. මෙයාල මේ කියන්නෙ න්‍යායවල් මිසක් ප්‍රායෝගික දේවල් නෙවෙයි. :yes:

මෙන්න ප්‍රයෝගික තත්වය :)

HappyUnfitHectorsdolphin-size_restricted.gif


සම්පූර්ණ 1080p HD විඩියෝව (ඩේටා කැපෙයි, බලාගෙනයි , නෑ යකූ නෑ, මෙගා බයිට් 50යි )
:cool:

එතකොට මේ විශේෂඥ දොස්තරා කියන විදියට කෑම වලින් බැක්ටීරියා මිනිහෙක්ගෙ බඩට යන්න නම්,


  • ඒකා කුණු බක්කි වල තියෙන පරණ කෑම කන එකෙක් වෙන්න ඔනෑ, :yes:
  • එක්කො ශීතකරණයේ දාල දවස් ගණන් පරණ වුණ කෑම හරියට රත් නොකර කන කෙනෙක් වෙන්න ඔනෑ :sorry:.
  • නැත්තම් අධික ශීත දේශගුණයක ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනෑ :).

මොකද ශීත දෙශගුණයකදි කෑම හරියට රත් වෙන්නෙ ඔනෑ :yes:, රත් වුණත් ටක් ගාල නිවෙනවා. ඉතිං වායුගෝලයෙන් විෂබීජ ඇවිල්ලා ටක් ගාල වර්ධනය වෙන්න පුළුවනි :nerd:.

ලංකාවෙ හිඟන්නෙක්වත් මෙහෙම කෑම කනවද ? :confused: ලංකාවෙ අති බහුතර හිඟන්නටත් හම්බු වෙන්නෙ අළුත්ම කෑම :yes:. පිටරට හිඟන්නන්ට වගේ පරණ කෑම කන්න වෙන්නෙ නෑ ලංකාවෙ හිඟන්නන්ට :cool:.

ඒත් හිඟන්නන්ට ගැස්‍රයිටිස් නෑනේ. :no:

ඒ ලෙඩේ තියෙන්නෙ අළුත්ම කෑම උණු උණුවෙම කන සල්ලි කාරයින්ට නේ. :yes:

එතකොට අළුත්ම කෑම වල කොහෙද
Helicobacter pylori තියෙන්න පුළුවන් කමක් තියෙන්නේ ? :nerd:

මේ විශේෂඥ දොස්තරා හිතන් ඉන්නෙ ලංකාවත් තූත්තුකුඩිය , ඉතියෝපියාව වගේ තැනක් කියල. :yes: :dull:

ආයෙත් අපි ප්‍රායෝගික තත්වය ගැන සලකා බලමු. :nerd:

කෑම වලින් එන විෂබීජ නිසා ආමාශ බිත්ති අසාදනය වෙනවා කියනවා නම් , අඩුම තරමින් ආමාශයේ තියෙන ශ්‍රාවය තනූක වෙන්න ඔනෑ ප්‍රමාණයකට වැඩි ප්‍රමාණයක් කෑම කැවෙන්න ඔනෑ. :yes:

ඒ කියන්නෙ අඩුම තරමින් බාල්දියක ප්‍රමාණක වත් බැක්ටිරීයා ආසාදිත කෑම කැවෙන්න ඔනෑ, ආමාශයේ තියෙන ශ්‍රාවයන් තනූක වෙලා බැක්ටිරියාවට පහසුවෙන් වර්ධනය වෙන්න පරිසරයක් හැදෙන්න. :nerd:

නමුත් එක කටක් කැවිලා ආමාශයට වැටුනාම , ඒ ප්‍රමාණය වගේ විසි ගුණයක් ආමාශයික ශ්‍රාවය පරිමාවෙන් ආමාශය ඇතුලෙ තියෙනවා. :yes: කෙළ වලින් හොඳට ඇඹරිලා මිරිකිලා එන කෑම කටේ තියෙන විෂබීජ ටිකෙන් පුළුවන් ද ඒ ප්‍රමාණයක ආම්ලික මාධ්‍යයක් තනූක කරලා විෂබීජ වැඩෙන පරිසරයක් හදාගන්න ? :nerd:

පහ වසර පාස් එකෙක්ට වුණත් තේරුම් යනවා මේක වෙන්න බැරි වැඩක් කියලා. :yes:

හැබැයි විශේෂඥ දොස්තරාට මේක මීටර් වෙන්නෙ නෑ. :no::dull:

ඔන්න වැඩේ. ගැස්ට්‍රයිටිස් වලට හේතු වෙන්නෙ බැක්ටිරීයා ආසාදනයක් නෙවෙයි. :yes: වෙන දෙයක්. ඒක රාළ ඉතාමත් පැහැදිලිව මේ නූලේ http://elakiri.com/forum/showthread.php?t=1773389 විස්තර කරලා දීලා තියෙනවා. මේ හේතුවට ප්‍රතිකාර කරන තුරු අම්ල පිත්ත රෝගය නිට්ටාවටම සුවවෙන්නෙ නෑමයි. :yes:

අන්තිමට විශේෂඥ දොස්තරා මෙහෙම කියපි. :nerd:

මම උත්තර දුන්නේ අදාළ ලෙඩේ තියෙන කෙනාටයි. ඒ මට සුදුසු කම් උපරිම ලෙස තියෙන නිසයි. ඔයාට තියෙන සුදුසු කම් මොනාද? නිකම් ගොඩේ වෙදකන් උගන්වන්නේ නැතුව ඉන්නවා හලෝ.

දැන් රට්ටුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙනගෙන, ඒවගෙන් පඩිත් කාල , ඒවගෙන් උපරිම සුදුසුකමුත් අරගෙන මොකක්ද කරල තියෙන්නෙ මෙච්චර කල් ? :nerd:

තමන්ට ඒ තැනට එන්න උදව් කරපු අසරණ බදු ගෙවන්නන්ව සුද්දගෙ මන්තරයක් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව මතුරලා ගොනාට අන්දවලා , ඒ අසරණයින්ගෙ තුට්ටු දෙකටත් විදපු එක විතරයි. :dull::dull:

මේකද තමන්ට ඉගෙනගන්න , පඩි ගන්න බදු ගෙවපු අසරණයින්ට තම්න්ගෙන් ඉටුවිය යුතු සාධාරණත්වය :nerd: ?

-----------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------

එළකිරි gastritis රෝගීන් වෙතට පණිවුඩයක්. :)

ඔයාලගෙ ගැස්ට්‍රයිටිස් ලෙඩේට මේ වගේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් විශේෂඥ දොස්තරාල පස්සෙ ගියොත් - ඔයාලටත් අන්තිමේදි වෙන්නෙ මේ අලකලංචිය තමා :yes: - ආයේ ඒක කිරිගහට ඇන්නා වගේ තමා :(
 
  • Like
Reactions: HiT_TrackeR

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ගෑස්ට්‍රික් හැදෙන්නේ කන්නේ නැතුව හිටපුවම කියලනෙ අහල තියෙන්නේ. ඔය උදේට නොකා ඉන්න එපා ගෑස් හැදෙයි කියල හැමෝම කියන්නෙ. :oo:
     
    ගෑස්ට්‍රික් හැදෙන්නේ කන්නේ නැතුව හිටපුවම කියලනෙ අහල තියෙන්නේ. ඔය උදේට නොකා ඉන්න එපා ගෑස් හැදෙයි කියල හැමෝම කියන්නෙ. :oo:
    ඒකත් එක හේතුවක් - රෑට බර කෑම කන එක එක හේතුවක් - ගිණියම් උෂ්ණ කෑම කැවෙන එක තව හේතුවක් - කෑම වල අඩංගු වෙන රසායනික තවත් හේතුවක්.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Umbath pissek uuth pissek:P
    Anika mama danna widihata gas hadenna virus witarak nemei godak dewal balapanawa.Tawa psychological stress eka indan ekata balapanawa.oya endoscopy eken karanne bade ulcers ehema tiyenawada kiyala check karala balana eka neda?
     
    Umbath pissek uuth pissek:P
    විශේෂඥ දොස්තරා කොහොමද බං පිස්සෙක් වෙන්නෙ ? :dull:
    Anika mama danna widihata gas hadenna virus witarak nemei godak dewal balapanawa.Tawa psychological stress eka indan ekata balapanawa.oya endoscopy eken karanne bade ulcers ehema tiyenawada kiyala check karala balana eka neda?
    මෙහෙමයි , බඩේ අධි ආම්ලික තත්වයෙන්
    ආමාශ බිත්ති දියවෙන කොට, පිටතින් ලේ වලින් පට්ටිකා ඔනෑ පරිමාවෙන් ඇවිල්ලා ඒ වෙන හානිය නැවත අළුත්වැඩියා කරනවා. බඩේ ගිණියම වැඩි වෙන්න වෙන්න මේ හානිය උග්‍ර වෙනකොට, වැඩියෙන් පට්ටිකා ඔනෑ වෙනවා ඒ හානිය හදාගන්න. එතකොට මොළේට යැවෙන්න තියෙන පට්ටිකා ප්‍රමාණය සැලකිය යුතු ලෙසට අඩු වෙනවා. එතෙන්දි මොළෙට පට්ටිකා වලින් seratonin එන ප්‍රමාණය අඩු වෙනවා. ඕක තමා depression කියන්නේ. නැත්තම් දණහිස් වලට ඔනෑ කරන පට්ටිකා අඩු වෙනවා, ඕක තමා ආතරයිටිස් කියන්නේ. ගෑස් කියන්නෙ ඔය වේගවත් ප්‍රතික්‍රියාව නිසා හැදෙන වායුමය කොටස් තමා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    Conclusion : බොලා දෙන්නටම පිස්සු. දෙන්නම කරන්නේ කරන්නේ කොහෙන් හරි උස්සපු දෙයක් දාන එක. බෝල දෙන්න පරීක්සන කොරා ද කොරා ද ?
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    සුළු ප්‍රතිශතයක් සුව වෙන්න කල් ගන්නවා. හරියට බෙහෙත් කලොත් ගොඩ. සිංහල වෙදකම් කරන වේද මහත්වරු කරන්නේ omeprazole ,rabeprazole , වගේ බටහිර බෙහෙත් අරන් ගිහින් ඉතා විශාල මාත්‍රා වලින් ගුලි,කලක වාගේ ඒවාට මිශ්‍ර කරලා ලෙඩාට දෙනවා. බොරු නම් ෆාමසි එකකින් අහන්න වේද මහත්වරු බටහිර බෙහෙත් තොග පිටින් ගෙනියන හැටි. ඇරත් ඔබ කියන විදියට මම නම් දැකලා නැහැ සිංහල වෙදකමෙන් ඉතා සාර්ථක ප්‍රතිකාර කරනවා.
    :oo::baffled::eek::confused::lol::rofl:
    සිංහල වෙද මහත්වරු වෙදකම් වලට ගන්න මුදලේ හැටියට දවසකට ලෙඩ්ඩු 1000ක් වත් බලන්න වෙයි pharmacy වලින් ගත්ත බෙහෙත් :lol: වල ගනන් ටික cover කරගන්න. ඒත් මදි වෙයි.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉදිරියේ රාළ;21116125 said:
    ඒකත් එක හේතුවක් - රෑට බර කෑම කන එක එක හේතුවක් - ගිණියම් උෂ්ණ කෑම කැවෙන එක තව හේතුවක් - කෑම වල අඩංගු වෙන රසායනික තවත් හේතුවක්.
    Meka nam aththa. Mage yaluwekta kiyala thibba miris, thel anan manan thiyana ewa kanna epa kiyala. Uuta bonnath epa kiyala thibba. :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රාළේ.....
    මම පෞද්ගලිකව උඹට ගරු කරන කෙනෙක් විදියට මේක කියන්නේ....
    පුද්ගලානුබද්ධව පහර ගහන එක පැත්තක තියමු. මතවාදය එක්ක ගැටෙමු.
    මේ කිරියේ තියන ලොකුම ප්‍රශ්නය මතවාදීමය ගැටීම්, විවාද වලට වඩා පුද්ගලානුබද්ධ ප්‍රහාර තියන එක......