"එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

SudaW

Well-known member
  • May 1, 2025
    394
    303
    63
    පුංචි බබාලා සැපට නිදියාවි කියල හිතනවා. හිතට ලොකු සතුටක් එනවා බං. අපිවත් මේ වැඩේට දායක කරගත්තට බොහොම ස්තූතියි.
    ජය! 🙌🏼 :love2:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,972
    113
    දෙහිවල
    මචන්ලා පහලින් සදහන් කරලා තියෙනවා වියදම්, වියදම් වලට අදාළ ලදුපත් සහ සාරාංශය. ඉතුරු මුදල් මා සතුයි.
    ඕනෑම වෙලාවක ආපසු දෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඊලග වැඩේට එකතුකරන්න පුලුවන්.

    නැවතත් තුති උබලා හැමෝටම. අපි ඊළගට මොකද කරන්නේ කියන එක දැන් බලන්න ඕන. ප්‍රාදේශීය වශයෙන් තොරතුරු අරන් වැඩක් කරමු කාලයක් යනකන් වැදගත් වෙන

    iIjjV4F.jpeg


    l8VNe7X.jpeg


    3oCGc6J.jpeg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,972
    113
    දෙහිවල
    කට්ටිය තමන්ගෙ පරන ලැප්ටික රෙඩිකරගන්න (ඉගනගන්න කොල්ලො ටිකක් ගොඩදාන්න තියෙනවා)

    තව මේක දකින කරදරක් වෙලා තියෙන කිරියේ උන් PM එකක් එවන්න දිර්ග්කාලින අවශ්‍යතා එක්ක.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    කට්ටිය තමන්ගෙ පරන ලැප්ටික රෙඩිකරගන්න (ඉගනගන්න කොල්ලො ටිකක් ගොඩදාන්න තියෙනවා)

    තව මේක දකින කරදරක් වෙලා තියෙන කිරියේ උන් PM එකක් එවන්න දිර්ග්කාලින අවශ්‍යතා එක්ක.
    හොඳ ඒවද ගන්නේ. ලැප් එකක් තියනවා display, hdd නැති. කෑලි අරන් repair කරන වැඩ වලට එහෙම ඕනේ නම් දෙන්නම්..