"එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,797
    11,167
    113
    IMG-20251203-WA0020.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,553
    113
    35
    Spain
    හරි සතුටුයි, මේවා නිසා අහිංසක පොඩි එකෙක් සුවසේ නිදාගනීවී කියල හිතෙනකොට ලොකු සන්තෝසයක් දැනෙනවා, ස්තුතියි අපව දායක කරගැනීම සම්බන්ධයෙන් :love:
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    තව ටික දවසකින් ගොඩක් උන්ට අමතක වෙලා යයි, හැබැයි ඇත්තටම උදව් ඕන වෙන කට්ටියක් එතකොට ඉතුරු වෙයි, අන්න ඒ අයට මීළඟ අදියරකදි උදවු කරමු. මේ වගේම ළමයින්ට නම් ගොඩක් හොඳයි.
    මේකට සෙට් වෙන්න බැරි වුනා, අනිවා හැබැයි මීළඟ වැඩේදි සෙට් වෙමු.
    උඹලට පිං මචං.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    මචන් නුලේ ලොකුම ප්‍රශ්නේ වෙච්ච පින්තුර පෙන්නේ නැති කේස් එක දැන් හරිද? :eek: :eek:
    Dan hari machan...Supirima wadak..aniwa elaga wadeta set wemu...Pluwan nam machan ekama nuulak tiyagamu me wadeta natnam mis wenawa..:love::love::love:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,797
    11,167
    113
    මචන් නුලේ ලොකුම ප්‍රශ්නේ වෙච්ච පින්තුර පෙන්නේ නැති කේස් එක දැන් හරිද? :eek: :eek:
    ඊලංග සත් ක්‍රියාව තමා මේකෙ ඉමේජ් හමන්නන්න නොදන්න නාකි හැත්තට ඒක කියල දෙන එක