ඒකනේ , 2016 කාලේ මතක් උනාකොල්ලො ටික පැය 1.5න් ගේම ගැහුවා
අහ් උබත් වරෙන්..Ko mu saddyak nane
@හෙනයා @Walter White මෙන්න මේකට මොකෝ කියන්නේ..
https://floodsupport.org/මචං ලා... මගේ යාලුවෙක් කතා කරා.. සේරුවාවිල... එහෙට මොකුත්ම ගිහින් නෑලු බං... හැබැයි එයාලට හාල් එහෙම තියනවා ලු... බොන්න වතුරළු නැත්තේ... තව ඒ වගේ තැන් ගොඩක් ඇති බං...වතුර සීන් ඒකට මොකුත් කරන්න බැරි වෙයිද අපිට සෙට් වෙලා... තැන් දෙක තුනකට හරි
එහෙට අවුරුද්දෙ හැමදාම බොන වතුර ප්‍රශ්නෙ තියනවා බන්.මචං ලා... මගේ යාලුවෙක් කතා කරා.. සේරුවාවිල... එහෙට මොකුත්ම ගිහින් නෑලු බං... හැබැයි එයාලට හාල් එහෙම තියනවා ලු... බොන්න වතුරළු නැත්තේ... තව ඒ වගේ තැන් ගොඩක් ඇති බං...වතුර සීන් ඒකට මොකුත් කරන්න බැරි වෙයිද අපිට සෙට් වෙලා... තැන් දෙක තුනකට හරි
එහෙට අවුරුද්දෙ හැමදාම බොන වතුර ප්‍රශ්නෙ තියනවා බන්.
වතුර බොතල් ටිකක් යවන්න පුලුවන්නම් හොඳයි. කවුරුහරි වැඩේ කරන්න, අපි සපෝට් එක දෙන්නම්.
මෙහෙම දේකුත් අපේ group එකක තිබුනා.
Urgent
කෑගල්ල ට උදව් අවශ්‍යයි!!!
කෑගල්ල, බුලත්කොහුපිටිය අතර හුංගම්පොළ පාසලේ සහ පන්සලේ ( ගුරුල්ලවල වසම) 250 ක් පමණ රැඳී සිටින අතර, මාබෝපිටිය පාසලේ 200 ක් පමණ ද, උඩුව පාසලේ 100 ක් ( උඩුව වසම) පමණද අවතැන් වූවන් රැඳී සිටියි.. දේදුගල සහ පැලැම්පිටිය ප්‍රදේශ සම්පූර්ණයෙන් හුදකලා වී ඇති බව පැවසූ අතර බොහෝ දෙනාට ඇඳිවත පමණක් ඉතිරි වී ඇති බවයි පැවසුවේ.. ( ලොකු විස්තරයක් ලබාගත නොහැකි වුණි). මේ ප්‍රදේශ වලට අවශ්‍ය පමණින් ජලය සහ කෑම පවතින අතර, වියළි ආහාර, බෙහෙත් වර්ග, ඇඳුම් පැළඳුම්, බෙඩ්ෂීට්, පැදුරු, පොඩි දරුවන්ට අවශ්‍ය දේවල්, ගැබිණි මව්වරුන්ට අවශ්‍ය දේවල් කිසිම දෙයක් ලැබී නොමැත.. අවතැන් වූවන් ඉතාමත් අසරණ වී ඇත. හැකියාව ඇති කිසියම්ම කෙනෙක් හැකි පමණින් උදව් කරන් ලෙස ඉල්ලා සිටිමි..
මෙම ස්ථාන කෑගල්ලෙන් ඇතුලට වෙන්න පිහිටා ඇති බැවින් පිසූ ආහාර ලබානොදෙන ලෙස පැවසූ අතර ( ආහාර නරක් වන නිසා) ආහාර පිස ගැනීමට හැකි බැවින් වියළි ආහාර ඉල්ලා සිටියි.
මේ ප්‍රදේශ වලට පිවිසීමට පාරවල් අවහිර වී ඇති බැවින් අතුරු මාර්ග දැන ගැනීමට සහ සියලු යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට නොහැකි වූ බැවින් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත අංක සම්බන්ධ කර ගන්න..
ගුරුල්ලවල ග්‍රාම සේවක - 071 5423599
උඩුව ග්‍රාම සේවක - 070 2196887
උඩුව සංවර්ධන නිළධාරිනී - 074 3243415
දේදුගල වසම - 075 5714292
දේදුගල number එක contact කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.. එහෙට connection lost. එහෙම උනොත් උඩුව වසමෙ ලොකු හාමුදුරුවන්ගෙන් හැකි විසතර ලබා ගන්න.
උඩුව ලොකු හාමුදුරුවෝ - 077 3924443
2025/12/02
susu walter Ada gihin awama katha kara gamu neda bn.. godak aya innavane thava help karanna kemathi... Ado pau bn minissuඑහෙට අවුරුද්දෙ හැමදාම බොන වතුර ප්‍රශ්නෙ තියනවා බන්.
වතුර බොතල් ටිකක් යවන්න පුලුවන්නම් හොඳයි. කවුරුහරි වැඩේ කරන්න, අපි සපෝට් එක දෙන්නම්.
මෙහෙම දේකුත් අපේ group එකක තිබුනා.
Urgent
කෑගල්ල ට උදව් අවශ්‍යයි!!!
කෑගල්ල, බුලත්කොහුපිටිය අතර හුංගම්පොළ පාසලේ සහ පන්සලේ ( ගුරුල්ලවල වසම) 250 ක් පමණ රැඳී සිටින අතර, මාබෝපිටිය පාසලේ 200 ක් පමණ ද, උඩුව පාසලේ 100 ක් ( උඩුව වසම) පමණද අවතැන් වූවන් රැඳී සිටියි.. දේදුගල සහ පැලැම්පිටිය ප්‍රදේශ සම්පූර්ණයෙන් හුදකලා වී ඇති බව පැවසූ අතර බොහෝ දෙනාට ඇඳිවත පමණක් ඉතිරි වී ඇති බවයි පැවසුවේ.. ( ලොකු විස්තරයක් ලබාගත නොහැකි වුණි). මේ ප්‍රදේශ වලට අවශ්‍ය පමණින් ජලය සහ කෑම පවතින අතර, වියළි ආහාර, බෙහෙත් වර්ග, ඇඳුම් පැළඳුම්, බෙඩ්ෂීට්, පැදුරු, පොඩි දරුවන්ට අවශ්‍ය දේවල්, ගැබිණි මව්වරුන්ට අවශ්‍ය දේවල් කිසිම දෙයක් ලැබී නොමැත.. අවතැන් වූවන් ඉතාමත් අසරණ වී ඇත. හැකියාව ඇති කිසියම්ම කෙනෙක් හැකි පමණින් උදව් කරන් ලෙස ඉල්ලා සිටිමි..
මෙම ස්ථාන කෑගල්ලෙන් ඇතුලට වෙන්න පිහිටා ඇති බැවින් පිසූ ආහාර ලබානොදෙන ලෙස පැවසූ අතර ( ආහාර නරක් වන නිසා) ආහාර පිස ගැනීමට හැකි බැවින් වියළි ආහාර ඉල්ලා සිටියි.
මේ ප්‍රදේශ වලට පිවිසීමට පාරවල් අවහිර වී ඇති බැවින් අතුරු මාර්ග දැන ගැනීමට සහ සියලු යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට නොහැකි වූ බැවින් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත අංක සම්බන්ධ කර ගන්න..
ගුරුල්ලවල ග්‍රාම සේවක - 071 5423599
උඩුව ග්‍රාම සේවක - 070 2196887
උඩුව සංවර්ධන නිළධාරිනී - 074 3243415
දේදුගල වසම - 075 5714292
දේදුගල number එක contact කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.. එහෙට connection lost. එහෙම උනොත් උඩුව වසමෙ ලොකු හාමුදුරුවන්ගෙන් හැකි විසතර ලබා ගන්න.
උඩුව ලොකු හාමුදුරුවෝ - 077 3924443
2025/12/02
කොල්ලුපිටිය, කඩවත, වත්තල පැතිවල මම කොහොමත් ඉන්නවා.