"එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

SudaW

Well-known member
  • May 1, 2025
    390
    300
    63
    කෑම බීම වලට අමතරව මේ වෙලාවේ අත්‍යාවශ්‍යම දෙයක් තමා සනීපාරක්ෂක පහසුකම්.
    තව ගංවතුරකින් පස්සෙ එන්න පුළුවන් වසංගත රෝග පිළිබඳ එවා අවම කරගන්න පුළුවන් විදි ගැන බලන්න පුළුවන්.
    ඊට අමතරව ගංවතුරෙන් පස්සෙ සුද්ද පවිත්‍ර කරන අයට අවශ්‍ය boots, gloves වගෙ දේවල්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    වැඩි පුරාත් එක්ක සල්ලි ලැබිල. යකෝ..

    කරුණාකරලා මුදල් දාන්න එපා.
    අපට අවශ්‍යකරන මුදල් ලැබී අවසන්

    මට සහ හෙළයට හෙට ශ්‍රමයෙන් සහයවෙන්න කෙනෙක් හෝ දෙන්නෙක් ඕන
    ත්‍රෙඩ් එක උඩ edit කරපන් සල්ලි දන්නා එපා කියල.
    ------ Post added on Dec 2, 2025 at 3:38 PM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,793
    11,157
    113
    මෙකා වැඩකට අත ගැහුවොත් ගොඩ වගෙනෙ


    පුලුවන් වෙයිද දන්නෙ නෑ මූව දාලා සෙට් වෙලා කන්ඩ සෙට් කොරගන්න
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    වැඩේට ඕන සල්ලි ප්‍රමාණයට වඩා ලැබුන නිසා මම දාපු සල්ලි @Walter White ආපහු රිටර්න් කරා. අන්ත වැඩේට මේක ආපහු දෙනවා.
    walter.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    වැඩේට ඕන සල්ලි ප්‍රමාණයට වඩා ලැබුන නිසා මම දාපු සල්ලි @Walter White ආපහු රිටර්න් කරා. අන්ත වැඩේට මේක ආපහු දෙනවා.
    walter.jpg

    වැඩ් සල්ලි ටික තියාගන්න.. නැත්තම් ඕවා එහෙට මෙහෙට කරද්දි 25 25 කැපෙනවනේ...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    වැඩ් සල්ලි ටික තියාගන්න.. නැත්තම් ඕවා එහෙට මෙහෙට කරද්දි 25 25 කැපෙනවනේ...
    එක අවුලක් නෑ. විස්වාසේ තියෙන්න ඕන. විසිපහට වඩා විස්වාසේ වතිනවා නේ බන්.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,793
    11,157
    113
    වැඩේට ඕන සල්ලි ප්‍රමාණයට වඩා ලැබුන නිසා මම දාපු සල්ලි @Walter White ආපහු රිටර්න් කරා. අන්ත වැඩේට මේක ආපහු දෙනවා.
    walter.jpg
    ඕමම මට දැම්මනං මරු ඈ

    ගෙස්ට්ල වගයක් ආවා ගදරට, කතාකරල එනකොට වැඩේ ඉවරයි. :unsure:
    කිරි ගැම්මඩෝ
    ------ Post added on Dec 2, 2025 at 3:55 PM