"එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල

    සත්දියවර kiyanne mokakda teruma?​

    අපෙ කිරියෙ CSR තේමාවා
    bump :unsure:

    තව ඕනද ?
    එපා. ඕනකරන ගාන හම්බුනා
    අඩෙ තව බැලන්ස් එක කියද? ඕන ගාන pm එකක් දාම්න.
    ඕනකරන ටික හම්බුනා මචන්
    Bumpi. Mchan dn hrida
    හෙට හවස වැඩේ කරනවා මචන්
    Mcn balance eka keeyada
    ඕනකරම මුදල් හම්බුනා මචන්
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,477
    3,137
    113
    මචං ලා... මගේ යාලුවෙක් කතා කරා.. සේරුවාවිල... එහෙට මොකුත්ම ගිහින් නෑලු බං... හැබැයි එයාලට හාල් එහෙම තියනවා ලු... බොන්න වතුරළු නැත්තේ... තව ඒ වගේ තැන් ගොඩක් ඇති බං...වතුර සීන් ඒකට මොකුත් කරන්න බැරි වෙයිද අපිට සෙට් වෙලා... තැන් දෙක තුනකට හරි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචං ලා... මගේ යාලුවෙක් කතා කරා.. සේරුවාවිල... එහෙට මොකුත්ම ගිහින් නෑලු බං... හැබැයි එයාලට හාල් එහෙම තියනවා ලු... බොන්න වතුරළු නැත්තේ... තව ඒ වගේ තැන් ගොඩක් ඇති බං...වතුර සීන් ඒකට මොකුත් කරන්න බැරි වෙයිද අපිට සෙට් වෙලා... තැන් දෙක තුනකට හරි
    @හෙනයා @Walter White මෙන්න මේකට මොකෝ කියන්නේ..