එළකිරි සමරිසි පෙරමුණ - ප්‍රධාන කාර්‍යයාල&#3514

s5sage

Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    Balan inne KDP oya tani wela ne .:P

    image-url-2.jpg
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    Being gay is nothing new. Gay people have been in the world for some time and they are no different than you and me.

    Love has no gender – compassion has no religion – character has no race.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Transgender කියන්නේ පොන්නයන් නෙමෙයි නේද?
    Trans කියන්නේ m2f or f2m අයට නේ?

    ponnayo kiyanne trans unta thamai bn...
    gay hamoma "ponna action" danne na..
    godak masculine gay un innawa wagema godak femine hetero unuth innawa..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Transgender කියන්නේ පොන්නයන් නෙමෙයි නේද?
    Trans කියන්නේ m2f or f2m අයට නේ?

    transgender කියන්නෙ උඹට උප්පැන්නෙට දීල තියෙන gender එකට තමන් අයිති නෑ වගේ දැනෙනවනං තමන් වෙන gender එකක කියල identify කරගන්න එක. physical මහාලොකු වෙනසක් වෙන්න ඕනෙ නෑ. තමන්ගෙ කැමැත්තට කරන්නෙ.

    ගෑනු වගේ වෙලා physical changes වෙලා පිරිමි වගේ වෙන්නෙ හෝ අනික් පැත්ත වෙන උන් intersex
     

    Similar threads