එළකිරි සමරිසි පෙරමුණ, සාමාජිකයින්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොච්චර තාඩන පීඩන ආවත් අසරණ මිනිස්සු වෙනුවෙන් කරන මේ අරගලya අපි නවත්තනේ නැ :yes:
    මේක තනිකර බටහිර කුමන්ත්‍රණයක්, සමරිසි පෙරමුනට ඩොලර් දාස් ගනන් ආධාර හම්බෙන හැටි ගැන, ඒවගෙන් පාටි දාන හැටි ගැන අපිට ආරන්චියි.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    jQetOZj.png



    SHEHAN_GIWANTHA





    AnGeLHuNteR




    JohnnySS



    SBWoof




    Banned!





    tharinduncc





    Robinhood wage ekek



    barath dpriye


    laknath123




    demee





    smother




    sunerudx



    TDI110




    saja


    ඔන්න අපේ පක්ෂයේ වත්මන් සාමාජිකයෝ ටික...:)
    ඔබත් අපේ පක්ෂයේ ගෞරවනීය සාමාජිකයෙකු වන්න...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේක තනිකඩ පෙරමුණේ මැතිවරණ පොරොන්දුවක්..උන් මේක අයින් කරලා දැන් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සුළුතර සමරිසි චන්ද ලබාගැනීමේ අරමුණින්.. [/SIZE] :angry::angry::angry:

    Uba nadda samarisi peramune :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද සවස නිල මැතිවරණ නූල ඉදිරිපත් කරන අතර එහි පලවෙනි පොස්ට් 6 තුල ඔබගෙ පක්ශය ලියාපදිංචි කරගත යුතුය..පලවෙනි පිටුවෙහි ඔබගෙ එක පොස්ටුවක් පමනක් පල කිරිමට කාරුනික වන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක තනිකඩ පෙරමුණේ මැතිවරණ පොරොන්දුවක්..උන් මේක අයින් කරලා දැන් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සුළුතර සමරිසි චන්ද ලබාගැනීමේ අරමුණින්.. [/SIZE] :angry::angry::angry:

    අපිට සමරිසි චන්ද එපා කොහොමත් :angry: සැපේ සන්විධානයත් සමරිසි ද කොහෙද මට පේන්නෙ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    tupac97 - නායක
    kasunKDP - ලේකම්
    Pessimist - ප්‍රතිපත්ති සම්පාදක
    Hichchiputha
    Kolavari
    Nicjosh
    Anuradhara
    G.D.1 Nirmal
    Pool
    Mohowk

    හිච්චි පුතා නැති නිසා වෙන එකෙක් හොයා ගනින්... නැත්නම් නොමිනේෂන් රිජෙක්ට් වෙයි...:yes:
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    Being gay is nothing new. Gay people have been in the world for some time and they are no different than you and me.

    Love has no gender – compassion has no religion – character has no race.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එලකිරිය තවත් අසහනකාරයින්ගේ මන දොළ පිනවන තිප්පොළක් බවට පත් වීමට ඉඩ නොතබමු...:dull:
    අසහනය වුවද සදාචාරාත්මකව විඳිමු...:nerd:
    එලකිරිය එවැනි අසහනකාරයින්ගෙන් බේරා ගැනීම උදෙසා අප කටයුතු කරන්නෙමු...:rolleyes:

    ipbxYDZ.png
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අපේ පක්ෂේ සාමාජිකයන්ගේන් සමලිංගික ටුපක් විතරයි ....
    අසරණයන් වෙනුන්වේ පෙනී ඉන්න අසරණයෙක් වෙන්න ඕනේ නෑ ...:cool:


    pahadiliwama....dan sajith duppath minissu wenuwen katha karanne uu duppathda..nane