"එළකිරි සම්මාන උළෙල" පසු විපරම...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    "එළකිරි සම්මාන උළෙල" පසු විපරම...

    එළකිරි සම්මාන උළෙල 2012
    oscaraward2011.jpg

    කිරි අඩවියේ සාමාජිකයකු වූ gayankuwait මහතා විසින් ආරම්භ කරන ලද මෙම සම්මාන උළෙල ඉතා සාර්තක අන්දමින් නිමාවට පත් වෙමින් ඇත.:):):)එමෙන්ම එහි කණ්ඩායම් නායකයින් ලෙස කටයුතු කල

    Group 1
    - hansa1018
    Group 2
    - sasliit
    Group 3
    - tharinda76
    Group 4
    - urajdrlk
    Group 5
    - maheshsenadheera

    සහයක විනිසුරුවන්
    dath kimbula

    ලොක්ක අයියා
    යන සියලු දෙනාට අපගේ ප්‍රණාමය හිමි විය යුතුයි.:yes::yes::yes:
    thumbsupthumbsupapprove.gif
    thumbsupthumbsupapprove.gif
    thumbsupthumbsupapprove.gif

    මෙම සම්මාන උළෙල තුලින් හුදෙක් සම්මානයක් ලබා දීමට වඩා යමක් සිදු වී තිබේ..:):)කුමක් ද යත් මෙම ක්‍රියාව තුලින් මෙහි තිබූ ඉතා වටිනා ත්‍රෙඩ් විශාල ප්‍රමානයක් නැවත මතුවී අවේය..:yes::yes:තවද එකිනෙකා සමග මරා ගැනීමේ මානසිකත්වයෙන් ඈත් වී ඉතා සමගියෙන් කටයුතු කල බවක්ද දක්නට ලැබුනි.:love::love:
    .ඒ විතරක්ම නොවේ,,එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගනිමින් බොහෝ දෙනා හදුනා ගැනීමටද මෙමගින් අවස්තාව සැලසුණි..;);)එමෙන්ම එ
    කිරිය එක තැන පල් වෙමින් තිබුන ගතිය මග හරවා,එය නව මානයකට ගෙන යෑමටද මෙම සම්මන උළෙල සමත් වූ බව කියනු කැමැත්තෙමි...:D:Dමෙය හුදෙක්ම මාගේ අදහස පමනි..ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමට විරුද්ධත්වයක් නොමැත..:rolleyes::rolleyes:

    ඔබ සියලු දෙනාට මාගේ ප්‍රණාමය සහ ස්තූතිය..:yes::yes::love::love:
    thumbsupthumbsupapprove.gif
    thumbsupthumbsupapprove.gif
    thumbsupthumbsupapprove.gif
    thumbsupthumbsupapprove.gif
    thumbsupthumbsupapprove.gif
    thumbsupthumbsupapprove.gif
    thumbsupthumbsupapprove.gif
    thumbsupthumbsupapprove.gif
    thumbsupthumbsupapprove.gif

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    මම හිතුව අර මහින්ද අබේසුන්දරයගේ වගේ පසු විපරමක් කියල
    tired.gif
    :baffled::lol:... ඔබේ අදහසට එකඟය !!
    :yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...