"එළකිරි සම්මාන උළෙල" පසු විපරම...
එළකිරි සම්මාන උළෙල 2012
එළකිරි අඩවියේ සාමාජිකයකු වූ gayankuwait මහතා විසින් ආරම්භ කරන ලද මෙම සම්මාන උළෙල ඉතා සාර්තක අන්දමින් නිමාවට පත් වෙමින් ඇත.

එමෙන්ම එහි කණ්ඩායම් නායකයින් ලෙස කටයුතු කල
Group 1 - hansa1018
Group 2 - sasliit
Group 3 - tharinda76
Group 4 - urajdrlk
Group 5 - maheshsenadheera
සහයක විනිසුරුවන්
dath kimbula
ලොක්ක අයියා
යන සියලු දෙනාට අපගේ ප්රණාමය හිමි විය යුතුයි.

මෙම සම්මාන උළෙල තුලින් හුදෙක් සම්මානයක් ලබා දීමට වඩා යමක් සිදු වී තිබේ..
කුමක් ද යත් මෙම ක්රියාව තුලින් මෙහි තිබූ ඉතා වටිනා ත්රෙඩ් විශාල ප්රමානයක් නැවත මතුවී අවේය..
තවද එකිනෙකා සමග මරා ගැනීමේ මානසිකත්වයෙන් ඈත් වී ඉතා සමගියෙන් කටයුතු කල බවක්ද දක්නට ලැබුනි.

.ඒ විතරක්ම නොවේ,,එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගනිමින් බොහෝ දෙනා හදුනා ගැනීමටද මෙමගින් අවස්තාව සැලසුණි..
එමෙන්ම එළකිරිය එක තැන පල් වෙමින් තිබුන ගතිය මග හරවා,එය නව මානයකට ගෙන යෑමටද මෙම සම්මන උළෙල සමත් වූ බව කියනු කැමැත්තෙමි...
මෙය හුදෙක්ම මාගේ අදහස පමනි..ඔබගේ අදහස් ප්රකාශ කිරීමට විරුද්ධත්වයක් නොමැත..

ඔබ සියලු දෙනාට මාගේ ප්රණාමය සහ ස්තූතිය..

එළකිරි සම්මාන උළෙල 2012
එළකිරි අඩවියේ සාමාජිකයකු වූ gayankuwait මහතා විසින් ආරම්භ කරන ලද මෙම සම්මාන උළෙල ඉතා සාර්තක අන්දමින් නිමාවට පත් වෙමින් ඇත.

එමෙන්ම එහි කණ්ඩායම් නායකයින් ලෙස කටයුතු කලGroup 1 - hansa1018
Group 2 - sasliit
Group 3 - tharinda76
Group 4 - urajdrlk
Group 5 - maheshsenadheera
සහයක විනිසුරුවන්
dath kimbula
ලොක්ක අයියා
යන සියලු දෙනාට අපගේ ප්රණාමය හිමි විය යුතුයි.

මෙම සම්මාන උළෙල තුලින් හුදෙක් සම්මානයක් ලබා දීමට වඩා යමක් සිදු වී තිබේ..

කුමක් ද යත් මෙම ක්රියාව තුලින් මෙහි තිබූ ඉතා වටිනා ත්රෙඩ් විශාල ප්රමානයක් නැවත මතුවී අවේය..
තවද එකිනෙකා සමග මරා ගැනීමේ මානසිකත්වයෙන් ඈත් වී ඉතා සමගියෙන් කටයුතු කල බවක්ද දක්නට ලැබුනි.

.ඒ විතරක්ම නොවේ,,එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගනිමින් බොහෝ දෙනා හදුනා ගැනීමටද මෙමගින් අවස්තාව සැලසුණි..

එමෙන්ම එළකිරිය එක තැන පල් වෙමින් තිබුන ගතිය මග හරවා,එය නව මානයකට ගෙන යෑමටද මෙම සම්මන උළෙල සමත් වූ බව කියනු කැමැත්තෙමි...
මෙය හුදෙක්ම මාගේ අදහස පමනි..ඔබගේ අදහස් ප්රකාශ කිරීමට විරුද්ධත්වයක් නොමැත..

ඔබ සියලු දෙනාට මාගේ ප්රණාමය සහ ස්තූතිය..

... ඔබේ අදහසට එකඟය !!