එළකිරි සම්මාන උළෙල 2012

aruna47

Well-known member
  • mama hambayakuth neme maam dena sammanayakuth naah :yes:ubata akamthinam akamathi kiyaal kiyapan anika uba sammana ganna tharam deyak karalath nahane:rofl:

    wahen oro ona naah kiyanna thiyena deyak kelin kiyapan :yes::oo:

    ඇයි යකෝ මේකේ ඉන්න හම්බයෝ එලොපු එකම දේශප්‍රේමී සම්මානයක් දීපන්.:lol::lol:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    පට්ට මචන්. වසරේ වයෝවෘද්ධම එළකිරි සාමාජිකයා වගේ එකක් ඕකට ඇඩ් කොරගන්න බැරිවෙයිද දන්නෑ නේද... :P:P
    එලකිරියේ "වලපයයි ගොඩපයයි හිමි සාමාජිකයාට පිදෙන සම්මානය" මේ වසරේද හිමිකරගනුලබන්නේ "Appu Haami" අයියා.........
    member.php
    avatar396490_1gif.jpg

    හා..දැන් අප්පු හාමි අයියා... එන්න බලන්න වේදිකාවට.
    හා....හා...බලාගෙන..:shocked: පඩියෙ කකුල හැපෙයි.

    හේමීට...හේමීට... දැන් ඔය හැරමිට්ට පැත්තකින් තියල සම්මානය ගන්න....

    කෝ..කෝ...:oo: ඔලුවපාත්කරන්න..

    අන්න හරි..දැන් ඉවරයි..

    පරිස්සමට බහින්න....
    :lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කෝරලේමහත්තයා;12536421 said:

    කෝ..කෝ... ඔලුවපාත්කරන්න..
    ඔළුව පාත්කරලා උබේ එක ඌගේ කටට දාන්නද හදන්නේ?
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    වසරේ හොඳම පිටසක්වල ජීවියා සම්මානයට මෙවර හිමිකම් කියන්නේ..........

    දිනපතා එළකිරි සාමාජිකයන්ගේ නිග්‍රහයට ලක්වෙන අපේ අනාගත ලෝක පාලක OrionThuma...... :lol:

    ඔන්න පොරියා :angry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කෝරලේමහත්තයා;12536421 said:
    එලකිරියේ "වලපයයි ගොඩපයයි හිමි සාමාජිකයාට පිදෙන සම්මානය" මේ වසරේද හිමිකරගනුලබන්නේ "Appu Haami" අයියා.........
    member.php
    avatar396490_1gif.jpg

    හා..දැන් අප්පු හාමි අයියා... එන්න බලන්න වේදිකාවට.
    හා....හා...බලාගෙන..:shocked: පඩියෙ කකුල හැපෙයි.

    හේමීට...හේමීට... දැන් ඔය හැරමිට්ට පැත්තකින් තියල සම්මානය ගන්න....

    කෝ..කෝ...:oo: ඔලුවපාත්කරන්න..

    අන්න හරි..දැන් ඉවරයි..

    පරිස්සමට බහින්න....
    :lol:

    හප්පොච්චියෙ මේ මං නේද බොල... අනේ මටත් සම්මාන කෑල්ලක් දීල. පින් අයිති වේවා කොලුවට. තනි ඇහෙන් ඇඩෙනවා...
    MSN-Emoticon-crying-038.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව සම්මාන කීපයක් ඉදිරිපත් කරමි.......

    හොදම පැණියාට හිමි සම්මානය.

    දිගට ම එළකිරියේ එල්ලී ඉන්නාට හිමි සම්මානය.

    හොදම ගොංපාට් ත්‍රෙඩ් දමන්නාට හිමි සම්මානය.

    මටත් එකක් දියල්ල
    9.gif
    9.gif
    ලාලක්කට දෙන්න වෙන්නේ හොදම ***ට හිමි සම්මානය තමා-ජෝක් හොදෙයි, මල පන්න ගන්නව නෙවෙයි ඕං......!!!!!
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,556
    17,711
    113
    තව සම්මාන කීපයක් ඉදිරිපත් කරමි.......

    හොදම පැණියාට හිමි සම්මානය.

    හොදම ගොංපාට් ත්‍රෙඩ් දමන්නාට හිමි සම්මානය.

    ලාලක්කට දෙන්න වෙන්නේ හොදම ***ට හිමි සම්මානය තමා-ජෝක් හොදෙයි, මල පන්න ගන්නව නෙවෙයි ඕං......!!!!!

    :lol::lol::lol:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    තව සම්මාන කීපයක් ඉදිරිපත් කරමි.......

    හොදම පැණියාට හිමි සම්මානය.

    දිගට ම එළකිරියේ එල්ලී ඉන්නාට හිමි සම්මානය.

    හොදම ගොංපාට් ත්‍රෙඩ් දමන්නාට හිමි සම්මානය.

    ලාලක්කට දෙන්න වෙන්නේ හොදම ***ට හිමි සම්මානය තමා-ජෝක් හොදෙයි, මල පන්න ගන්නව නෙවෙයි ඕං......!!!!!
    මම පව් කරන්නැති කොල්ලෝ පෙර භව..................යේ
    අභිසරු ලියලු අක්කා මෙ එලකිරි..........................යේ

    ලැම පමනකින් දැක්මුත් සෙනෙ පෙනෙද ල...............යේ
    ඒ සේවයට අගයක් දෙන්නැද‍්ද ප්‍රි.............
    2.gif
    .............යේ
    9.gif

    2.gif
    2.gif
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම පව් කරන්නැති කොල්ලෝ පෙර භව..................යේ
    අභිසරු ලියලු අක්කා මෙ එලකිරි..........................යේ

    ලැම පමනකින් දැක්මුත් සෙනෙ පෙනෙද ල...............යේ
    ඒ සේවයට අගයක් දෙන්නැද‍්ද ප්‍රි.............
    2.gif
    .............යේ
    9.gif

    2.gif
    2.gif

    මට දුක හිතුන ඕයි......

    52-Last_emotion.gif