මගෙ අප්පු හාමි මට ඇතෙක්ය පුංචි පැල්පතේමට දුක හිතුන ඕයි......
![]()
ඔහු කරන කියන දේ මහ පඩි රුවනක් වගේ
නැමි පානාව ගහල ඉහට ඇදල හවඩියක්
මගේ අප්පුහාමි දැක්කම හිස පිපෙයි මල් ගොඩක්
හවහට මල් පැන් කට්ටෙන් හොදට වී පදම්
කවි සින්දු කියයි අප්පු හාමි කොවුල් නාදයෙන්



මගෙ අප්පු හාමි මට ඇතෙක්ය පුංචි පැල්පතේමට දුක හිතුන ඕයි......
![]()



මගෙ අප්පු හාමි මට ඇතෙක්ය පුංචි පැල්පතේ
ඔහු කරන කියන දේ මහ පඩි රුවනක් වගේ
නැමි පානාව ගහල ඉහට ඇදල හවඩියක්
මගේ අප්පුහාමි දැක්කම හිස පිපෙයි මල් ගොඩක්
![]()
![]()
![]()
හවහට මල් පැන් කට්ටෙන් හොදට වී පදම්
කවි සින්දු කියයි අප්පු හාමි කොවුල් නාදයෙන්
![]()

කවුද බන් මේ?? කොහෙද මෙයා මෙච්චර කල් හැංගිලා හිටියෙ... මේ වගේ කැලේ පිපෙන මල් කැලේම පරවෙලා යන්න දෙන්න හොඳ නෑ... මෙයාට දෙමු වසරේ හොඳම සින්දු කවි කිරීමේ ගායකයාට හිමි සම්මානය... මේවා හිටිවන කවිද බන්???මේකනං ජනප්රය සින්දුවක්කවුද බන් මේ?? කොහෙද මෙයා මෙච්චර කල් හැංගිලා හිටියෙ... මේ වගේ කැලේ පිපෙන මල් කැලේම පරවෙලා යන්න දෙන්න හොඳ නෑ... මෙයාට දෙමු වසරේ හොඳම සින්දු කවි කිරීමේ ගායකයාට හිමි සම්මානය... මේවා හිටිවන කවිද බන්???

කවුද බන් මේ?? කොහෙද මෙයා මෙච්චර කල් හැංගිලා හිටියෙ... මේ වගේ කැලේ පිපෙන මල් කැලේම පරවෙලා යන්න දෙන්න හොඳ නෑ... මෙයාට දෙමු වසරේ හොඳම සින්දු කවි කිරීමේ ගායකයාට හිමි සම්මානය... මේවා හිටිවන කවිද බන්???
මගේ දුක බලා පිං ඇති සරසවී දේ...................වි
දුන්න වරම් කවි මල් උතුරා යා.......................වි
මේ වැනි උවම් හැම දනටම නොම දේ..............වි
රස දත් දනන් යයි ගි ගගුලේ පා....................වී

පට්ටනේ...මම එන්නං උඹෙ ඩියුටියට ...ත්රෙඩ් එක කන්න.
.. ඒ කියන්නේ බම්ප් කර කර ඉන්න....
.
මම කැමතිය් උබේ සපෝර්ට් එකට ටැග් දාන්න ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙනවා...
මට ඇඩ්මින්ට කියල අන්ලිමිටඩ් ටැග් දාන්න චාන්ස් එකක් අරන් දියල්ලකො...
Podi gaanak watenawa Account ekata ban, Star point wagemata kauru hari kiyapalla mokadda me tag daana seen eka??? eken mokadda wenne???
ටැග් යනු එලකිරියේ සියලුම භාව ප්රකාශයන් එකමිටකට ගත් විට ඇති වන මුදු මොලොක් හැගීම් වචනයෙන් විස්තර කිරීමයි...

මේකේ සංවිධානය වුනා නම් හොදයි හම්බයෝ පැන්නීමේ ජාතික මෙහෙවරකට.![]()