එළකිරි සම්මාන උළෙල 2012

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
මට දුක හිතුන ඕයි......

52-Last_emotion.gif
මගෙ අප්පු හාමි මට ඇතෙක්ය පුංචි පැල්පතේ
ඔහු කරන කියන දේ මහ පඩි රුවනක් වගේ
නැමි පානාව ගහල ඉහට ඇදල හවඩියක්
මගේ අප්පුහාමි දැක්කම හිස පිපෙයි මල් ගොඩක්
9.gif
9.gif
9.gif

හවහට මල් පැන් කට්ටෙන් හොදට වී පදම්
කවි සින්දු කියයි අප්පු හාමි කොවුල් නාදයෙන්
:):):)
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    :lol::lol: කවුද බන් මේ?? කොහෙද මෙයා මෙච්චර කල් හැංගිලා හිටියෙ... මේ වගේ කැලේ පිපෙන මල් කැලේම පරවෙලා යන්න දෙන්න හොඳ නෑ... මෙයාට දෙමු වසරේ හොඳම සින්දු කවි කිරීමේ ගායකයාට හිමි සම්මානය... මේවා හිටිවන කවිද බන්???
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    :lol::lol: කවුද බන් මේ?? කොහෙද මෙයා මෙච්චර කල් හැංගිලා හිටියෙ... මේ වගේ කැලේ පිපෙන මල් කැලේම පරවෙලා යන්න දෙන්න හොඳ නෑ... මෙයාට දෙමු වසරේ හොඳම සින්දු කවි කිරීමේ ගායකයාට හිමි සම්මානය... මේවා හිටිවන කවිද බන්???
    මේකනං ජනප්‍රය සින්දුවක්
    මගේ කවි ත්‍රේඩ් ඇති හැබැයි බලන්ද අවුල් 70+:sorry:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    :lol::lol: කවුද බන් මේ?? කොහෙද මෙයා මෙච්චර කල් හැංගිලා හිටියෙ... මේ වගේ කැලේ පිපෙන මල් කැලේම පරවෙලා යන්න දෙන්න හොඳ නෑ... මෙයාට දෙමු වසරේ හොඳම සින්දු කවි කිරීමේ ගායකයාට හිමි සම්මානය... මේවා හිටිවන කවිද බන්???

    මගේ දුක බලා පිං ඇති සරසවී දේ...................වි
    දුන්න වරම් කවි මල් උතුරා යා.......................වි
    මේ වැනි උවම් හැම දනටම නොම දේ..............වි
    රස දත් දනන් යයි ගි ගගුලේ පා....................වී
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    මගේ දුක බලා පිං ඇති සරසවී දේ...................වි
    දුන්න වරම් කවි මල් උතුරා යා.......................වි
    මේ වැනි උවම් හැම දනටම නොම දේ..............වි
    රස දත් දනන් යයි ගි ගගුලේ පා....................වී

    :lol::lol: පට්ටනේ...
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මම එන්නං උඹෙ ඩියුටියට ..:).ත්‍රෙඩ් එක කන්න.:baffled:.. ඒ කියන්නේ බම්ප් කර කර ඉන්න....:yes:.

    මම කැමතිය් උබේ සපෝර්ට් එකට ටැග් දාන්න ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙනවා...
    මට ඇඩ්මින්ට කියල අන්ලිමිටඩ් ටැග් දාන්න චාන්ස් එකක් අරන් දියල්ලකො...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම කැමතිය් උබේ සපෝර්ට් එකට ටැග් දාන්න ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙනවා...
    මට ඇඩ්මින්ට කියල අන්ලිමිටඩ් ටැග් දාන්න චාන්ස් එකක් අරන් දියල්ලකො...

    mata kauru hari kiyapalla mokadda me tag daana seen eka??? eken mokadda wenne???
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ටැග් යනු එලකිරියේ සියලුම භාව ප්‍රකාශයන් එකමිටකට ගත් විට ඇති වන මුදු මොලොක් හැගීම් වචනයෙන් විස්තර කිරීමයි...
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ටැග් යනු එලකිරියේ සියලුම භාව ප්‍රකාශයන් එකමිටකට ගත් විට ඇති වන මුදු මොලොක් හැගීම් වචනයෙන් විස්තර කිරීමයි...

    :P
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    මේකේ සංවිධානය වුනා නම් හොදයි හම්බයෝ පැන්නීමේ ජාතික මෙහෙවරකට. :yes:

    elakiri eke pasna hadanna epa. ubata ayith sarayak hodin kiyanne naha.